ඔව්වා ට තමයි බන් match fixings කියන්නේ. කොහෙවත් ඉන්න පහුගිය ලීග් එකේම fail එකෙක්ව අච්චර බැටාලා ඉන්න ටීම් ඒකේ හතරට එව්වා. ඕක දැක්ක ගමන්මග මට හිතුනා වැඩේ හරි කියලා." ඒ මොහොතේ දඟ පන්දුයවන්නන් පන්දු යවමින් සිටියේ..
ඒ නිසයි හසරංග වේලස්සන බැට් කරන්න ආවේ..
අපි ඔහුට අවසරය දුන්නා එකක් හෝ දෙකක් බවුන්ඩ්‍රියක් ලබා ගන්න..
නමුත් එය අපිට සාර්ථක වුනේ නැහෑ.. "
- නායක චරිත් අසලංක, පිතිකරණ ලයිස්තුව වෙනස් කිරීම පිළිබඳව දැක්වූ අදහස්...
කුසල් පෙරේරා සෙට්ල් වෙලා හොඳ නොක් එකක ඉද්දි මේ වගේ තීරණයක් අරන්, බැටින් වලින්
මෙලෝ රිදම් එකක නැති එකෙක්ව මෙච්චර අමාරු පිච් එකක අංක හතර එවලා
තව බය නැතුව හතරක්, හයක් ගාහපන් කියනවා කියන්නේ..
මුන්ගේකොහේ හරියේ තියෙනවා ඇති කියල හිතන්න පුලුවන් ද ?![]()
අහෝ සිරි ලංකාවේ පිරිමි ක්‍රිකට්...
|![]()
okun gana katha karala wadak na.ඔව්වා ට තමයි බන් match fixings කියන්නේ. කොහෙවත් ඉන්න පහුගිය ලීග් එකේම fail එකෙක්ව අච්චර බැටාලා ඉන්න ටීම් ඒකේ හතරට එව්වා. ඕක දැක්ක ගමන්මග මට හිතුනා වැඩේ හරි කියලා.
okun gana katha karala wadak na.
media conference eke ahanawa sri lanka team eke power hitters lage aduwak thiyanawa neda kiyala? eekata interim coach inna thatta sana dena uththare tamayi power hitterlage aduwak nahalu. runs 2-3 gahala strike eka rotate karaganna puluwan kama thibbahama athilu.
singles doubles gahuwath match eka dinanna puluwan kama tyeddi ai ehenam un lofted shot gahanna giye?
singles,doubles gahuwath ooka dinanna puluwan kama thibba.....
බෝල 12ට ලකුණු 9ක් ගහන්න තිබ්බ බට්ස්මන්ලා දෙන්නෙක් බෝල් කරද්දී.
අපේ උන්ට ඒක බැරි උනා. විකට් 4ක් දුන්නා ඒ ඕවර් දෙකට.
අර බංගලි ඉස්සර ඔහොම අතේ තිබ්බ මැච් පැරදිලා ලෝකෙට විහිළුවක් උනා. මේකත් ඒ වගේම පෙන්වා ඇති අනිත් උන්ට .
okun gana katha karala wadak na.
media conference eke ahanawa sri lanka team eke power hitters lage aduwak thiyanawa neda kiyala? eekata interim coach inna thatta sana dena uththare tamayi power hitterlage aduwak nahalu. runs 2-3 gahala strike eka rotate karaganna puluwan kama thibbahama athilu.
singles doubles gahuwath match eka dinanna puluwan kama tyeddi ai ehenam un lofted shot gahanna giye?
full drama mewa, mr. zimbabwe th koyi wele hari uge duwa wa team ekata daala kellonge team ekath kanwa onna balapanko.
match eka balanna link ekak denna
අර රාජාංගනේ ඝනයගෙ වීඩියො එක දාපං මුටmatch eka balanna link ekak denna