ඔකාගේ කැප්ටන්සිය ගලවලං කියලා කැම්පෙන් යනවැති දැන්ම.පැතුමා 150. අසලංක 100යි , ජනිත් 50යි
ලකුණු 340යි
![]()
අසලංක ද ?ඔකාගේ කැප්ටන්සිය ගලවලං කියලා කැම්පෙන් යනවැති දැන්ම.
මාත් කියන්නේ ඕනා. මුන්ගේ අභ්‍යන්තර අනුව එකෙක්ට එකෙක් නැ. ඒ නිසා මුන්ව එකතු කරලා තියාගන්න සැහෙන්න අමාරුයි. ඌට ප්‍රෙෂර් වැඩිත් ඕක නිසා.අසලංක ද ?
ඌ ව තියාගන්න ඕනේ කැප්ටන් නම් . මුගේ ODI හොදයි .
හැබැයි ඌ බැට් කරන්න ආපු ගමන් අර ගේමට ගහන්න ඕන ගතිය නෑ . හෙන බයෙන් සෙල්ලම් කරනවා වගේ.
------ Post added on Aug 2, 2024 at 4:26 PM