scott styris පරයට ගූ ගිහිල්ලා වගේ කතාව , ඕකා කිව්වේ ලංකාව 3ම කනවා කියලා panel discussion එකේ. 


එහෙම පොරවල් නෙමෙයි බන් උන්, පොරවල් කරලා තියෙන්නෙලැජ්ජාවෙන් බේරෙන්න සුපිරි කෑමක් රෙඩි කරයිද දන්නේ නෑ ඩස්පයෝ අන්තිම මැච් එකේ.
run out eka neda ?මට අන්තිම wicket එකේ සමීප දසුනක් පෙන්නනකම් මම නම් කියන්නේ එක හොර out එකක්....
ඔව් මම ආයේ youtube එකේ දෙතුන් පාරක් බැලුවා. එක outrun out eka neda ?
හොරෙන් ද ?මේ ගැම්මෙන්ම champions trophy එකත් ලංකාවට ගේමු කොල්ලනේ
thread dana ekage thama awla thibila thiyenne

ස්පින් එකට ගහන්න බැරි මහලොකු ලෝක ශුරයෝ..කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
දැන් බැනහං.
අඩෝ, අර අන්තිමට Vandersyට හාට් ඇටෑක් එකක් වත් හැදුනද?![]()
කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
දැන් බැනහං.
Kumbura kesewethath last world cup runners up mun, Bumrah and Shami arenna full strength squad ekak gahawwe me matches dekama mun, podi turn ekata baya wenne naththe Brohit and Axar witharaiකුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
දැන් බැනහං.
lonthayontath wadiya collapse eka from 90 odd 0 wickets to all out 208
I expected more from them tbh.
Sira Kathawaකුඹුරු හදාගෙන SENA උන්ට ගැහුවා නම් වැරදියි, මුන් මේ අපි වගේම ගොවියෝ නිසා එච්චර අවුලක් නෑ.
