Kidney සම්බන්ද ඩොක්ටර් කෙනෙක්

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    මචන්ලා කිඩ්නි සම්බන්ද හොද ඩොක්ටර්ල කවුද ඉන්නේ? යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ට ඔපරේශන් එකක් කරන්න වෙන සීන් එකක් කිව්වේ..සෙකන්ඩ් ඔපීනියන් එකකට යන්න බලන්නේ හොදම ඩොක් කෙනෙක් බලනවා මේ ටිකේ. දන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යමු
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    dr surjith somia
    1723405481109.gif