සුහදශීලී ආමන්ත්‍රණය NPP?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,972
    31,763
    113
    NPP එක ආවොත් gov office වල මහජනතාවට සුහදශීලී ආමන්ත්‍රණය කියන දේ හදනවද? හැම එකකම පළවෙනියටම නැත්තෙ ඕක, වැඩක් කරගන්න යන මිනිස්සුන්ට එපා කරවන්නම කතා කරන උන් අනන්තයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,462
    113
    455786254-2571273929748360-1929229711232159-n.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Npp කරන්න යන්නේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ද, ඉස්කෝලයක් ද, පංසලක්ද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    සහෝදරයා එන්න... ඉඳගන්න....
    සහොදරයා බඩුදුන්නද....
    සහෝදරයා සල්ලි ගත්තද
    ඒකට තමා සහෝදරයා විකුනනවා කියන්නේ චටාස්

    ඕකතමා ඉස්සර ගෝටාට කිව්වේ.... ජෙපි සිඟිති මොලේට රටක් සහ දෙන්නෙක් ගැන වෙනස තේරුම් ගන්න බෑ
    ------ Post added on Aug 19, 2024 at 9:22 AM
     
    • Haha
    Reactions: Troop

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,301
    6,463
    113
    සියළුම සහෝදර සහෝදරියනි කාර්ය බහුල බැවින් මදක් රැඳී සිටින්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    හැමදේටම බැන බැන ඉන්නේ නැතිව විසදුමක් කල්පනා කරන්න.

    (1) රජයේ කාර්යාලයට එන මිනිස්සුන්ගෙන් feedback එකක් ගන්න. සරල ෆෝරම් දෙන්න, දීල සිල් කරපු පෙට්ටියකට දමන්න or do it online

    how do you like the service (1 to 5) = 3
    time spent at office = (0.5 hr)
    your comments

    (2) එම feedback අරගෙන, යම් කිසි ආයතනයකින් රජයේ කාර්යාලය ගැන නිසි පියවර ගන්න. Also publish results to public.
    decide bonus, salary increments to governemnt servants partially based on feedback.
     
    • Haha
    Reactions: Ldy

    (2) එම feedback අරගෙන, යම් කිසි ආයතනයකින් රජයේ කාර්යාලය ගැන නිසි පියවර ගන්න.

    Piyawara ganima yanu horage ammagen pena asimaki :(

    Watath niyarath goyam kaa nam Kata pawasan e amaruwa? :(