We need to vote for a candidate who can think far enough to seeAre you seeking a candidate who will abolish the law itself? In this case OIC works well in his scope of law. Onlything our bugger has to find another monkey do his dirty deeds![]()
නැති ලියකියවිලි හදාගෙන තමයි උසාවි යන්න ඕන. උසාවි දඩේ වෙනයි. ලයිශන් පරක්කු උනාම ගහන එක වෙනයි. ඉන්සුවරන්ස් නම් පරක්කු කලා කියල දඩයක් නෑනෙ![]()
අපෝ පොලිස් කාරයෝ කියන්නෙ අහවල් එකේ පොරවල් තමයි 90% ක්ම...
හාමුත් ඒක දන්න නිසා තමයි ඡන්ද අස්සෙත් ලොක්කෙක් පත් කොරන්නෙ නැත්තෙ... එහෙම හොඳ එවුන් නෑ...
උසාවි දැම්මොත් උසාවි දඩයි, ආයෙම ඉන්සූරන්ස් ලයිසන් ගනිද්දි ඒවයෙ දඩයි ඔක්කොම ගෙවන්න වෙනවද..?
This is actually true! It seems we would not see such a miracle in our lifetimesWe need to vote for a candidate who can think far enough to see
- That you dont need to go to courts to pay for an expired license or insurance
- That courts will get even further clogged up with such minor offences.
- to Make paying fines easier, without needing to go to the police or post office, thus reducing corruption - just like in developed countries.
- understands that our traffic police is corrupted useless and overstaffed with political cronies who are only good at switching of traffic lights and tooting their whistle's at peak traffic hours and making traffic even worse. (probably claiming OT too)
In short someone that can chage the system so that no one has to split hteir brains when paying a
මාත් මේ බලන් ඉන්නෙ රට හදන්න අනුරට ඡන්දෙ දෙන්න කියන එවුන් නීතිය නමන්න උපදෙස් දෙනවද කියලා.ඉතින් රටවල් හදන්නෙ කොහොමද?
ඇත්තටම මාත් මේ මුලින් කියෝගෙන ආවෙ උසාවි දාන වැරැද්දකට මූට දඩ කොළයක් දෙන්න යන්නෙ ඇයි කියලා.ඉතින් නීතිය ඒක තමයි බං. ඔය වැරුද්දට spot fine නෑ උසාවි දාන්න ඔනේ
We have to understand it is this stupid old system that makes both the public and police prone for corruptionමාත් මේ බලන් ඉන්නෙ රට හදන්න අනුරට ඡන්දෙ දෙන්න කියන එවුන් නීතිය නමන්න උපදෙස් දෙනවද කියලා.![]()
තමුන් නීතිගරුක නොවී රට හදන්න බෑ. හැමෝම වැරදි කරන පලියට තමනුත් කරාම ඒක හරි වෙන්නෙ නෑ.
මිනිස්සුන්ට අමතක වීම් වෙන්න පුලුවන් බන්.හොඳ වැඩේ. වැරුද්ද උඹේ. තමන්ගේ වාහෙන ඉන්ශුවරන්ස් එක ආදයම් බලපත්තරේ එක්ස්පයර් වෙලා තමුන් දන්නේ නෑ කියන්නේ මොන තරම් නොසැළකිලිමත් ජීවිතයක් ද?
මටනම් තවම ඔහොම traffic පොලිස් එකෙක් සෙට් වෙලා නෑ,මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක් රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
Agree!We need to vote for a candidate who can think far enough to see
- That you dont need to go to courts to pay for an expired license or insurance
- That courts will get even further clogged up with such minor offences.
- to make paying fines easier, without needing to go to the police or post office, thus reducing corruption - just like in developed countries.
- understands that our traffic police is corrupted useless and overstaffed with political cronies who are only good at switching off traffic lights and tooting their whistle's at peak traffic hours and making traffic even worse. (probably claiming OT too)
In short someone that can change the system so that no one has to split their brains when paying a simple fine
exactly. the solutions are simple, yet no one wants to change it, since they too are benefitting from the corrupted systemAgree!
I am wondering why they need a decision of judge when the offence and the penalty is clear. Moreover, we need a system to remind the people about expiration rather than trapping them like policemen under the bushes and trees. Manual controlling of a traffic is utter stupid thing.
මූළිකම දේවල් ගැන අපිම රිමයින්ඩර් දාගෙන ඉන්න ඕන. අඩ ගානේ ලයිට් බිල්, වතුර බිල්, ඉන්ශුවරන්ස්, අදායම් බලපත්‍ර, ඩ්‍රයිවින් ලයිසන්ස් ගැනවත්. මොකද ඕවා ගැන ඇලර්ට් එකේ නොහිටියොත් ලෝක අමාරුවක වැටෙන්නේ.මිනිස්සුන්ට අමතක වීම් වෙන්න පුලුවන් බන්.
මම හිතන්නෙ මේ කාලෙ ඔය වගේ දේකට සිස්ටම් එකකින්ම රිමන්ඩර් එකක් එවන්න පුලුවන් නම් වටිනවා. එහෙම එව්වම ඒකත් ඉග්නෝර් කරලා නම් කෙලින්ම කැත නැතුව දඩේ ගහන්න පුලුවන්.
hmm... In every law, they make sure to keep holes for them and the upper level of the society. Politicians do not take actions to clean the corruption in the Police. Because they are benefiting from them. Not only in the Police but also in several other government offices. If they have willingness somethings are very easier to fix.exactly. the solutions are simple, yet no one wants to change it, since they too are benefitting from the corrupted system
Eg. Does any politician with large number of court cases to their own name want to increase the efficiency of courts?
බයික් insuarance දඩේ 25000 ක් නෙමේද?නැති ලියකියවිලි හදාගෙන තමයි උසාවි යන්න ඕන. උසාවි දඩේ වෙනයි. ලයිශන් පරක්කු උනාම ගහන එක වෙනයි. ඉන්සුවරන්ස් නම් පරක්කු කලා කියල දඩයක් නෑනෙ
ai uba okkoma athata dunnama uta pennanna giyeමචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක් රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
ඒ උසාවි දඩේ, මන් කීවෙ ඉන්සුවරන්ස් එකෙන් වෙනම ගහන්නෙ නෑනෙ දඩ ආදායම් එක වගේබයික් insuarance දඩේ 25000 ක් නෙමේද?
පොර ලයිශන් එක ගන්න ගිහින් තියෙන්නෙ, ඒක තියාගෙන ටෙම්පරියක් දෙන්න ඇතිai uba okkoma athata dunnama uta pennanna giye
කාලෙකින් ගියෙ නෑ, , දැන් ඇතුලට දාන්නෑලු නේද ගොඩක් උසාවි වලඋසාවි දැම්මොත් උබ 50000/= සෙට් කරගෙන පලයන් දඩය ගෙවන්න. අනිවරෙන්ම තව කෙනෙක් එක්ක යන්න. මොකද උබ එතන කුඩුවට දායි. යන කෙනාට කියන්න දඩය ගෙවල රිසිට් එක පෙන්නන්න කියල. නැතිඋනොත් සතියක් දෙකක් බන්දනා ගරෙත් ඉදල එන්න වෙන්නේ. අනිවරෙන්ම ලෝයර් කෙනෙක් අල්ලපන්. උත් 5000 ක් වගේ ගනී උබෙන්..
අනිත් සැරේ වාහනේ එලියට දාන්න කලින් ලයිසන් චෙක් කරල පලයන්..
පොලිස් කූඩුවෙ දවසක්ම හිටියඒ උසාවි දඩේ, මන් කීවෙ ඉන්සුවරන්ස් එකෙන් වෙනම ගහන්නෙ නෑනෙ දඩ ආදායම් එක වගේ
පොර ලයිශන් එක ගන්න ගිහින් තියෙන්නෙ, ඒක තියාගෙන ටෙම්පරියක් දෙන්න ඇති
------ Post added on Aug 22, 2024 at 12:07 PM
කාලෙකින් ගියෙ නෑ, , දැන් ඇතුලට දාන්නෑලු නේද ගොඩක් උසාවි වල
------ Post added on Aug 22, 2024 at 12:08 PM

