මාව පොලිසියෙන් ඇල්ලුවා..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    hHUZNOJ.png

    අපෝ පොලිස් කාරයෝ කියන්නෙ අහවල් එකේ පොරවල් තමයි 90% ක්ම...
    හාමුත් ඒක දන්න නිසා තමයි ඡන්ද අස්සෙත් ලොක්කෙක් පත් කොරන්නෙ නැත්තෙ... එහෙම හොඳ එවුන් නෑ...

    උසාවි දැම්මොත් උසාවි දඩයි, ආයෙම ඉන්සූ‍රන්ස් ලයිසන් ගනිද්දි ඒවයෙ දඩයි ඔක්කොම ගෙවන්න වෙනවද..?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Are you seeking a candidate who will abolish the law itself? In this case OIC works well in his scope of law. Onlything our bugger has to find another monkey do his dirty deeds :D
    We need to vote for a candidate who can think far enough to see

    - That you dont need to go to courts to pay for an expired license or insurance
    - That courts will get even further clogged up with such minor offences.
    - to make paying fines easier, without needing to go to the police or post office, thus reducing corruption - just like in developed countries.
    - understands that our traffic police is corrupted useless and overstaffed with political cronies who are only good at switching off traffic lights and tooting their whistle's at peak traffic hours and making traffic even worse. (probably claiming OT too)

    In short someone that can change the system so that no one has to split their brains when paying a simple fine
     
    • Love
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    hHUZNOJ.png

    අපෝ පොලිස් කාරයෝ කියන්නෙ අහවල් එකේ පොරවල් තමයි 90% ක්ම...
    හාමුත් ඒක දන්න නිසා තමයි ඡන්ද අස්සෙත් ලොක්කෙක් පත් කොරන්නෙ නැත්තෙ... එහෙම හොඳ එවුන් නෑ...

    උසාවි දැම්මොත් උසාවි දඩයි, ආයෙම ඉන්සූ‍රන්ස් ලයිසන් ගනිද්දි ඒවයෙ දඩයි ඔක්කොම ගෙවන්න වෙනවද..?
    නැති ලියකියවිලි හදාගෙන තමයි උසාවි යන්න ඕන. උසාවි දඩේ වෙනයි. ලයිශන් පරක්කු උනාම ගහන එක වෙනයි. ඉන්සුවරන්ස් නම් පරක්කු කලා කියල දඩයක් නෑනෙ

    We need to vote for a candidate who can think far enough to see

    - That you dont need to go to courts to pay for an expired license or insurance
    - That courts will get even further clogged up with such minor offences.
    - to Make paying fines easier, without needing to go to the police or post office, thus reducing corruption - just like in developed countries.
    - understands that our traffic police is corrupted useless and overstaffed with political cronies who are only good at switching of traffic lights and tooting their whistle's at peak traffic hours and making traffic even worse. (probably claiming OT too)

    In short someone that can chage the system so that no one has to split hteir brains when paying a
    This is actually true! It seems we would not see such a miracle in our lifetimes
    ------ Post added on Aug 22, 2024 at 11:19 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතින් රටවල් හදන්නෙ කොහොමද?
    මාත් මේ බලන් ඉන්නෙ රට හදන්න අනුරට ඡන්දෙ දෙන්න කියන එවුන් නීතිය නමන්න උපදෙස් දෙනවද කියලා. :lol: :lol:

    තමුන් නීතිගරුක නොවී රට හදන්න බෑ. හැමෝම වැරදි කරන පලියට තමනුත් කරාම ඒක හරි වෙන්නෙ නෑ.

    ඉතින් නීතිය ඒක තමයි බං. ඔය වැරුද්දට spot fine නෑ උසාවි දාන්න ඔනේ
    ඇත්තටම මාත් මේ මුලින් කියෝගෙන ආවෙ උසාවි දාන වැරැද්දකට මූට දඩ කොළයක් දෙන්න යන්නෙ ඇයි කියලා.

    ඇත්තටම ඔහොම කරන්නෙ යන්නෙ නීතිගරුක කමකටත් වඩා මුගෙන් කීයක් හරි ගලවාගන්න. නැත්නම් ඌට මාසෙට ඕන කරන නඩු ගාන කවර් කරගන්න.
    ------ Post added on Aug 22, 2024 at 11:24 AM
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    නිවාඩුවක් දාල උසාවි ගිහින් වරද පිලිගෙන දඩේ ගෙවපන් බන්. ඕක සිම්පල් දෙයක් නෙ. මීට පස්සෙ වගකීමක් ඇතුව වැඩ කරපන්. පගාව දෙන්න දෙයක් නෑ, දැන් ඉස්සර වගේ චාටර් නෑ බන් ඕව.
     
    • Sad
    Reactions: Candid-B

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මාත් මේ බලන් ඉන්නෙ රට හදන්න අනුරට ඡන්දෙ දෙන්න කියන එවුන් නීතිය නමන්න උපදෙස් දෙනවද කියලා. :lol: :lol:

    තමුන් නීතිගරුක නොවී රට හදන්න බෑ. හැමෝම වැරදි කරන පලියට තමනුත් කරාම ඒක හරි වෙන්නෙ නෑ.
    We have to understand it is this stupid old system that makes both the public and police prone for corruption

    There is no need to go to courts to pay for a simple fine - so public feels a simple bribe will do the trick
    Police is overstaffed, poorly trained and knows public is unfairly fined - so they too will seek bribes.

    System overhaul needed
     
    • Love
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොඳ වැඩේ. වැරුද්ද උඹේ. තමන්ගේ වාහෙන ඉන්ශුවරන්ස් එක ආදයම් බලපත්තරේ එක්ස්පයර් වෙලා තමුන් දන්නේ නෑ කියන්නේ මොන තරම් නොසැළකිලිමත් ජීවිතයක් ද?
    මිනිස්සුන්ට අමතක වීම් වෙන්න පුලුවන් බන්.

    මම හිතන්නෙ මේ කාලෙ ඔය වගේ දේකට සිස්ටම් එකකින්ම රිමන්ඩර් එකක් එවන්න පුලුවන් නම් වටිනවා. එහෙම එව්වම ඒකත් ඉග්නෝර් කරලා නම් කෙලින්ම කැත නැතුව දඩේ ගහන්න පුලුවන්.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    මටනම් තවම ඔහොම traffic පොලිස් එකෙක් සෙට් වෙලා නෑ,

    දවසක් හොස්පිටල් එකට හදිස්සියෙ යද්දි සුදු ඉරේදි ඉස්සර කරන්න්ඩ උනා 3 වීල් එක්කට! එතනම ඉස්සරහින් ටැෆිල් පොලිස්, මන් දැක්කෙ පස්සෙ ඉස්සරහින් නැවැත්තුවා! මහත්තයා මොකෝ මේ හදිස්සියෙ ඇහුවා!

    හොස්පිටල් එකට හදිස්සි ලෙඩෙක් කිව්වා! එබිලා බැලුවා වහනේ ඇතුලට! මහත්තයා යන්න, හැබැයි කලබල වෙන්න එපා කිව්වා!!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    We need to vote for a candidate who can think far enough to see

    - That you dont need to go to courts to pay for an expired license or insurance
    - That courts will get even further clogged up with such minor offences.
    - to make paying fines easier, without needing to go to the police or post office, thus reducing corruption - just like in developed countries.
    - understands that our traffic police is corrupted useless and overstaffed with political cronies who are only good at switching off traffic lights and tooting their whistle's at peak traffic hours and making traffic even worse. (probably claiming OT too)

    In short someone that can change the system so that no one has to split their brains when paying a simple fine
    Agree!

    I am wondering why they need a decision of judge when the offence and the penalty is clear. Moreover, we need a system to remind the people about expiration rather than trapping them like policemen under the bushes and trees. Manual controlling of a traffic is utter stupid thing.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Agree!

    I am wondering why they need a decision of judge when the offence and the penalty is clear. Moreover, we need a system to remind the people about expiration rather than trapping them like policemen under the bushes and trees. Manual controlling of a traffic is utter stupid thing.
    exactly. the solutions are simple, yet no one wants to change it, since they too are benefitting from the corrupted system

    Eg. Does any politician with large number of court cases to their own name want to increase the efficiency of courts?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මිනිස්සුන්ට අමතක වීම් වෙන්න පුලුවන් බන්.

    මම හිතන්නෙ මේ කාලෙ ඔය වගේ දේකට සිස්ටම් එකකින්ම රිමන්ඩර් එකක් එවන්න පුලුවන් නම් වටිනවා. එහෙම එව්වම ඒකත් ඉග්නෝර් කරලා නම් කෙලින්ම කැත නැතුව දඩේ ගහන්න පුලුවන්.
    මූළිකම දේවල් ගැන අපිම රිමයින්ඩර් දාගෙන ඉන්න ඕන. අඩ ගානේ ලයිට් බිල්, වතුර බිල්, ඉන්ශුවරන්ස්, අදායම් බලපත්‍ර, ඩ්‍රයිවින් ලයිසන්ස් ගැනවත්. මොකද ඕවා ගැන ඇලර්ට් එකේ නොහිටියොත් ලෝක අමාරුවක වැටෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    exactly. the solutions are simple, yet no one wants to change it, since they too are benefitting from the corrupted system

    Eg. Does any politician with large number of court cases to their own name want to increase the efficiency of courts?
    hmm... In every law, they make sure to keep holes for them and the upper level of the society. Politicians do not take actions to clean the corruption in the Police. Because they are benefiting from them. Not only in the Police but also in several other government offices. If they have willingness somethings are very easier to fix.

    Let's wait and see for a change.
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • නැති ලියකියවිලි හදාගෙන තමයි උසාවි යන්න ඕන. උසාවි දඩේ වෙනයි. ලයිශන් පරක්කු උනාම ගහන එක වෙනයි. ඉන්සුවරන්ස් නම් පරක්කු කලා කියල දඩයක් නෑනෙ
    බයික් insuarance දඩේ 25000 ක් නෙමේද?
     
    • Love
    Reactions: Candid-B

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    උසාවි දැම්මොත් උබ 50000/= සෙට් කරගෙන පලයන් දඩය ගෙවන්න. අනිවරෙන්ම තව කෙනෙක් එක්ක යන්න. මොකද උබ එතන කුඩුවට දායි. යන කෙනාට කියන්න දඩය ගෙවල රිසිට් එක පෙන්නන්න කියල. නැතිඋනොත් සතියක් දෙකක් බන්දනා ගරෙත් ඉදල එන්න වෙන්නේ. අනිවරෙන්ම ලෝයර් කෙනෙක් අල්ලපන්. උත් 5000 ක් වගේ ගනී උබෙන්..

    අනිත් සැරේ වාහනේ එලියට දාන්න කලින් ලයිසන් චෙක් කරල පලයන්..
     
    • Sad
    Reactions: Candid-B

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    ai uba okkoma athata dunnama uta pennanna giye
     
    • Sad
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    බයික් insuarance දඩේ 25000 ක් නෙමේද?
    ඒ උසාවි දඩේ, මන් කීවෙ ඉන්සුවරන්ස් එකෙන් වෙනම ගහන්නෙ නෑනෙ දඩ ආදායම් එක වගේ

    ai uba okkoma athata dunnama uta pennanna giye
    පොර ලයිශන් එක ගන්න ගිහින් තියෙන්නෙ, ඒක තියාගෙන ටෙම්පරියක් දෙන්න ඇති
    ------ Post added on Aug 22, 2024 at 12:07 PM

    උසාවි දැම්මොත් උබ 50000/= සෙට් කරගෙන පලයන් දඩය ගෙවන්න. අනිවරෙන්ම තව කෙනෙක් එක්ක යන්න. මොකද උබ එතන කුඩුවට දායි. යන කෙනාට කියන්න දඩය ගෙවල රිසිට් එක පෙන්නන්න කියල. නැතිඋනොත් සතියක් දෙකක් බන්දනා ගරෙත් ඉදල එන්න වෙන්නේ. අනිවරෙන්ම ලෝයර් කෙනෙක් අල්ලපන්. උත් 5000 ක් වගේ ගනී උබෙන්..

    අනිත් සැරේ වාහනේ එලියට දාන්න කලින් ලයිසන් චෙක් කරල පලයන්..
    කාලෙකින් ගියෙ නෑ, , දැන් ඇතුලට දාන්නෑලු නේද ගොඩක් උසාවි වල
    ------ Post added on Aug 22, 2024 at 12:08 PM
     
    AnuradhaRa

    Well-known member
  • ඒ උසාවි දඩේ, මන් කීවෙ ඉන්සුවරන්ස් එකෙන් වෙනම ගහන්නෙ නෑනෙ දඩ ආදායම් එක වගේ

    පොර ලයිශන් එක ගන්න ගිහින් තියෙන්නෙ, ඒක තියාගෙන ටෙම්පරියක් දෙන්න ඇති
    ------ Post added on Aug 22, 2024 at 12:07 PM

    කාලෙකින් ගියෙ නෑ, , දැන් ඇතුලට දාන්නෑලු නේද ගොඩක් උසාවි වල
    ------ Post added on Aug 22, 2024 at 12:08 PM
    පොලිස් කූඩුවෙ දවසක්ම හිටිය
    උසාවි කූඩුවෙත් හිටියෙ. :(

    අනුන්ගෙ රණ්ඩු වලට මැදිහත් වෙලා
    අන්තිමට මට තමා කෙලවුණෙ
    හිතපන්කො අවුරුදු 4 ක් මීගමුවෙ ඉදං කැස්බෑවෙ උසාවියට බඩ ගෑව කිව්වම

    මෙහෙන් පිටත් වෙන්නෙ අම්මයි මායි පාන්දර 5 ටත් කලින්
    අම්මෝ කාපු කට්ට. ඒ දුක හොදට දන්නව ඉතිං

    උසාවියෙ ඉඩත් නෑ කට්ටිය වැඩි දවස්වලට. සැමන් පැක් කරල වගේ...
    හුස්ම ගන්නත් අමාරුයි වගේ නිකං :lol:

    කැරි මස්සිනා දුන්න ගේම් තමා

    කමක් නෑ ජීවිතේට හොද අත්දැකීමක් ගත්ත
     
    • Love
    Reactions: Candid-B