වකුගඩු ගලක් තිබිලා අයින් කරා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා.

    ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය.

    there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys

    ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්‍රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්.

    ඔය තියෙන්නෙ ගලෙ විස්තරය

    මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න

    ...............

    මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනවද කලින් තිබුන රෝග ලක්ෂණ
    Bada ridillai, Chu karaddi le

    කන්දේ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණ කාලිනයෙක්ද?
    Na ban. Mama ithin crypto + buying and selling
    ------ Post added on Aug 22, 2024 at 10:52 AM

    Thiyenawa kiyala danagtte kohomada ?
    Bada rideddi ultrasound Karama kiwwe
    ------ Post added on Aug 22, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: Jiro and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Mageth awa.ammo e pain eka.kellek tama payya wash kare plus urinary bate galewwe
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා.

    ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය.

    there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys

    ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්‍රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්.

    ඔය තියෙන්නෙ ගලෙ විස්තරය

    මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න

    ...............

    මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට.
    mage thibbe wali kata wage seen eka danna nisa kalinma gihin doc meet wela 6 moths medicine course eka kala. masa 6ma athe ghuwt badu giye na