යූරීටර් ස්ටෙන්ට් එකක් දානවා. ඒක මාසෙකින් අයින් කරනවා.මොකක්ද බන් stent දාගෙන මාසයක් හිටියා කියන්නේ?
යූරීටර් ස්ටෙන්ට් එකක් දානවා. ඒක මාසෙකින් අයින් කරනවා.මොකක්ද බන් stent දාගෙන මාසයක් හිටියා කියන්නේ?
මොකක්ද ඒකෙන් වෙන්නේ?යූරීටර් ස්ටෙන්ට් එකක් දානවා. ඒක මාසෙකින් අයින් කරනවා.
Kidney eke ithuru unu gal dust eka pass wenna danne.dan iddi ridenawa tikak.samahara ayata godak ridenawaමොකක්ද ඒකෙන් වෙන්නේ?
රිදෙනවද ඒක දාද්දි?
kiyak wage giyada danna neh?
mageth gal thiynwa.
දාන්නෙ හිරිවට්ටලාමොකක්ද ඒකෙන් වෙන්නේ?
රිදෙනවද ඒක දාද්දි?
Kidney eke ithuru unu gal dust eka pass wenna danne.dan iddi ridenawa tikak.samahara ayata godak ridenawa
looks like you cant eat a good protein dietගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා.
ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය.
there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys
ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්‍රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්.
![]()
ඔය තියෙන්නෙ ගලෙ විස්තරය
මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න
...............
මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට.

මේවගේ ලෙඩ හැදෙන්නෙ නැති වෙන්න,
1.හොදට පිරිසිදු වතුර බීපන්
2. වතුර ගොඩක්බීපන්
3. කැකිරි, පිපිඥ්ඥාවගේ කෑම කාපන්
ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා.
ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය.
there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys
ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්‍රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්.
![]()
ඔය තියෙන්නෙ ගලෙ විස්තරය
මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න
...............
මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට.
අක්කපාන කොළ මැල්ලුම් කන්න කියහන්, ගල් හැදෙන්නෙ නෑ.
කළුතර බාලිකාව කිට්ටුව ඉන්නව සින්හල වෙදමහත්තයෙක්. දැන් පුතා කරන්නෙ. ඔය ගල් දියවෙලා යන්න බෙහෙත් දෙනව. ස්කෑන් රිපෝට් අරන් යන්න.
Poragen beheth gaththa. Harigiye naඅක්කපාන කොළ මැල්ලුම් කන්න කියහන්, ගල් හැදෙන්නෙ නෑ.
කළුතර බාලිකාව කිට්ටුව ඉන්නව සින්හල වෙදමහත්තයෙක්. දැන් පුතා කරන්නෙ. ඔය ගල් දියවෙලා යන්න බෙහෙත් දෙනව. ස්කෑන් රිපෝට් අරන් යන්න.
Stent eka dagena masayak Inna oni. Galola dawas 3,4 n recoverමගෙත් තියෙනවා බන් .. 16 mm තිබුන. බෙහෙත් බීල ආයේ බලද්දී 9 mm වෙලා..
අක්කපාන එහෙම කෑවා , තම්බලත් බිව්වා.
කැකිරිත් ඇට පිටින් බ්ලෙන්ඩර් කරලා බිව්වා.
එත් තාම පොඩ්ඩක් වේදනාව එනවා බන් ... උඹට සර්ජරි එකෙන් පස්සේ ෆුල් රිකවර් වෙන්න කොච්චර කාලයක් ගියාද ?