Sri Lanka tour of England 2024 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,544
    124,722
    113
    දෙහිවල
    මචන් මට මෙන්ඩා ගැන හෑල්ලක් ලියන්න එකෙක් ඕනකරනවා.. වචෙනකට රුපියක් 3ක් ගෙවනවා.. urgent
     
    • Haha
    Reactions: Batfleck

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් මට මෙන්ඩා ගැන හෑල්ලක් ලියන්න එකෙක් ඕනකරනවා.. වචෙනකට රුපියක් 3ක් ගෙවනවා.. urgent
    මුව ටීම් එකෙන් අයින් කරන අපේක්ෂකයාට මගේ චන්දෙ දෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    E wage ne. 149kmh ekak wadune. Fractured nam series ekama nati wei. Mendis gahannama wenawa e kiyanne
    සදිර ඉන්නේ බන් . පැතුම ත් ඉන්නව

    චන්දිමාල් ට ආයිත් එන්න පුලුවන් වෙයි ද ?
    ------ Post added on Aug 23, 2024 at 11:13 PM
     
    • Like
    Reactions: Batfleck

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    චන්දිමාල් ට ආයිත් එන්න පුලුවන් වෙයි ද ?
    මුගේ ඇගිල්ල ඉදිමිලා තිබ්බ විදිහට ගහන්න බැරි වෙයි කියල හිතුවේ.
    අපරාදේ මිලන්ගේ විකට් එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    අපරාදේ . මුන් උට්ටෝ දෙන්නා පිස්සු කෙලියේ නැත්නම් ගේමක් දෙන්න තිබ්බ .

    මදුෂ්කයා හරියන්න්නේ නෑ මේ වගේ පිච් වල . ඌ බය වෙලා ගහන්නේ . මෙන්ඩිස් ටෙස්ට් වැඩක් නෑ .
     
    • Like
    Reactions: Batfleck

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    JUST IN: Mark Wood will not take to the field on Day 4 at Old Trafford after sustaining a right thigh injury.

    The England fast bowler pulled up after two balls of his 11th over of Sri Lanka's second innings late on the third day of the Manchester Test #ENGvSL
     
    • Like
    Reactions: Batfleck

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බිංදු මෙන්ඩට ෂුබ පතමු තව ඉනින්ග්ස් දෙකක්ම තියනවනේ උත්සාහ කරන්න🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    මෙන්න මුන් ගහලා
    Natural World What GIF by BBC Earth
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අර ප්‍රභාත් ජයසූරිය කියන එකා මොකක්ද කොහෙවත් යන එකට ගහපු පාර, චන්දිමාල්ට පොඩි support එකක් දුන්නානම් 250 තියන්ඩ තිබ්බා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අලුත් බෝලෙ ගත්ත ගමන් බඩවැල වගේ ගියා.
    අලුත් බෝලෙටත් වඩා අවුල ශොට් සිලෙක්ශන් වල. කමිදු ගියාම ප්‍ර්භාත්ට අල්ලන් ඉන්ඩ තිබ්බා ටිකක්, විශ්වට හොද බෝලයක් වැටුනා.ඒක විතරයි new ball එක හින්දා ගියේ.