Sri Lanka tour of England 2024 🦁🏏

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    හිතමිත්‍ර ලැජ්ජා බය නැති එලකිරිවාසී ක්‍රීඩාලෝලී හිත මිත්‍රයිනි. තාම මැච් එක ඉවර නැද්ද?
     
    • Haha
    Reactions: zid2021 and handley

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අර සිංදුව දාන්නද
    පට්ට හැබැයි රැප් එක
    මට හෙන ආසයි අහං ඉද්දි ඒක
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඇයි ප්‍රභාත් over the wicket බෝල් කරන්නෙ right hand batsman කෙනෙක්ට. Square leg එකේ ෆීල්ඩර් කෙනෙක් සෙට් කරලා අරූ ඌට කැච් එකක් දෙනකන් leg stump එකෙන් එළියෙ බෝල් කරනවා. අඩුම ගානෙ විකට් චාන්සස් එන ඈන්ගල් එකක්වත් නෑ වෙන.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,816
    113
    එකමත් එක රටක
    දවස් පහක් ඇදගන්න පුළුවන් වගේ... 😐
    හූ හූ . .. දවස් 5ක් ගියේ නැ .

    Cracking Up Lol GIF
     
    • Sad
    Reactions: kasun090354t

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩෝ පට්ට ආශාවෙන් බැලුවා චන්දි කවිඳු ගහනකොට. ගොඩ කාලේකටන්පස්සේ කොලිටි පාර්ට්නර්ශිප් එකක් දැක්කේ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    dimuth ponz 100k gahuwoth we can win next match, openers la gahanne netuwa loku targets gahanna be itin, specially when no3 hitiyat ne wage ekek gahan nisa
     
    • Like
    Reactions: zid2021

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,717
    113
    දෙහිවල
    කුබුරු හදලා ඩස්පයන්ට ගහලා පුක පොඩ්ඩක් ඉදිමුන මිට්ටො පලයන් යකො ආයේ ගුහාවට..

    වසන්තට ඇරපන් තදට 🤭🤭

    kim jong un GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,816
    113
    එකමත් එක රටක
    කුබුරු හදලා ඩස්පයන්ට ගහලා පුක පොඩ්ඩක් ඉදිමුන මිට්ටො පලයන් යකො ආයේ ගුහාවට..

    වසන්තට ඇරපන් තදට 🤭🤭

    kim jong un GIF
    උබ හිතුවේ inning වලින් කයි කියලා නේද ?
    අන්තිම ටිකේ බයෙන් හිටිය නේද වසන්තය එයි කියලා ? :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,717
    113
    දෙහිවල
    උබ හිතුවේ inning වලින් කයි කියලා නේද ?
    අන්තිම ටිකේ බයෙන් හිටිය නේද වසන්තය එයි කියලා ? :rofl:
    පරාදයි කියන්නෙ ඉනිමකින්, ලකුනකින්, විකට්ටුවකින්..🤭
    පරාදයි.. සරලයි..🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,816
    113
    එකමත් එක රටක
    පරාදයි කියන්නෙ ඉනිමකින්, ලකුනකින්, විකට්ටුවකින්..🤭
    පරාදයි.. සරලයි..🤭🤭
    කුබුරු වල , highway වල 50ට 55ට allout උන ඒවා මතකද වසති වැදිලා ?
    ඊට වඩා මෙහෙම හොදයි නේද ? 🥱