Yes, although creatine is considered generally safe, it badly affects kidneys if you already have an issue with the renal functionOhh is that necessary? Thanks for the tip.
Yes, although creatine is considered generally safe, it badly affects kidneys if you already have an issue with the renal functionOhh is that necessary? Thanks for the tip.
Thanks machanYes, although creatine is considered generally safe, it badly affects kidneys if you already have an issue with the renal function
Sure machan thanks. Kauda kiriye inne?Myprotein තමයි මචන් ඉතින්.
ගාන ප්‍රශ්නයක් නැත්තන් ඔරිජිනල් සයිට් එකෙන් ඉම්පෝර්ට් කරගන්න. Product වල price එක + 10 pounds shipping + 70% විතර duty ගෙවන්න වෙයි. ඒත් ෂේප් ඉතින්.
නැත්තන් ලංකාවෙත් විකුණන අය ඉන්නව. කිරියෙත් ඉන්නව.
myprotein.com
meka thama hodama wade sure discounts yanwa godak welawata. mata 5kg packi creatine ektai 30k wage giye. tax wadun naaMyprotein තමයි මචන් ඉතින්.
ගාන ප්‍රශ්නයක් නැත්තන් ඔරිජිනල් සයිට් එකෙන් ඉම්පෝර්ට් කරගන්න. Product වල price එක + 10 pounds shipping + 70% විතර duty ගෙවන්න වෙයි. ඒත් ෂේප් ඉතින්.
නැත්තන් ලංකාවෙත් විකුණන අය ඉන්නව. කිරියෙත් ඉන්නව.
myprotein.com

Thanks machanmeka thama hodama wade sure discounts yanwa godak welawata. mata 5kg packi creatine ektai 30k wage giye. tax wadun naa![]()
Meheta wada labaimemeka thama hodama wade sure discounts yanwa godak welawata. mata 5kg packi creatine ektai 30k wage giye. tax wadun naa![]()
@damith saThanks machan
Sure machan thanks. Kauda kiriye inne?
wadune na?kohetada awe?meka thama hodama wade sure discounts yanwa godak welawata. mata 5kg packi creatine ektai 30k wage giye. tax wadun naa![]()
mehta awa ma mehen package ussna seen dala thibba ekek :/Update - හැමෝගෙම comments වලට තෑන්ක්ස්.
හැමෝගෙම comments බලල අම්බානකට youtube videos, reviews බලල මම අන්තිමටම ගත්තෙ මේ දෙක. මේ site එකෙන් ගත්තෙ උන් Dymatize ලගෙ agent කෙනෙක් නිසා.
Protine isolate - https://supplementfactory.lk/shop/dymatize-iso-100-5-lbs/
Cereatine - https://supplementfactory.lk/shop/redcon1-creatine-monohydrate-300g/
ඒකත් එක්ක මම VP කෙනෙක්ගෙන් kidney චෙක් කරගන්න ඉන්නෙ හෙටම මේව ගන්න කලින් සහ මේව ගත්තට පස්සෙ මාස 3කින්.
පස්සෙ වැඩේ බලල ඩිරෙක්ට් order කරනව.
එහෙනම් ජය වේවා.
PS. myprotein.com එකේ පට්ට discount යනව. 50% 60% එහෙමත් මම ගන්න බලද්දි තිබ්බ. මම ගෙන්නල නැති නිසා ශිපින් කොහොමද කරගන්න ඕනෙ කියල දන්නෙ නැති නිසා ගත්තෙ නෑ. නැත්තම මට මේ ලන්කාවෙන් ගන්න ගියපු ගානට මේ වගෙ දෙගුනයක් හරි තුන්ගුනයක් හරි ප්‍රමානෙකට ගන්න තිබ්බ. Next time try කරන්න ඕනෙ. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒකෙන් try කරන්න.
Machan moko tatwe size unada? Awlak na neda?ඒකත් එක්ක මම VP කෙනෙක්ගෙන් kidney චෙක් කරගන්න ඉන්නෙ හෙටම මේව ගන්න කලින් සහ මේව ගත්තට පස්සෙ මාස 3කින්.
Ou mage one level ekata size wela inne. Danata 6 month wala wage idan gannawa. 82Kg idan 92Kg wenakam giya. Creatine and protein 2ma hodata wada karanawa danenawa. Habai mama 6 months to 6 month kidney, liver, suger, pressure, cholesterol check karagannawa.Machan moko tatwe size unada? Awlak na neda?
Uba lagadi testing tika kalada? Reports kohomada?Ou mage one level ekata size wela inne. Danata 6 month wala wage idan gannawa. 82Kg idan 92Kg wenakam giya. Creatine and protein 2ma hodata wada karanawa danenawa. Habai mama 6 months to 6 month kidney, liver, suger, pressure, cholesterol check karagannawa.
All good machan. Habai mama mewa ganna nisa water 4 - 6 L daily bonawa.Uba lagadi testing tika kalada? Reports kohomada?