3 phase electric help.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,412
    6,063
    113
    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    If you do not put those capacitors, then you pay more on electricity bill, for un wanted reactivate power.
     
    • Like
    Reactions: pmmali

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    පවර් ෆැක්ටර් එක 1 ට වඩා ගොඩක් අඩුනං විදුලිය නාස්ති වෙනව
    ඒ නාස්ති වෙන විදුලියටත් අපි බිල් ගෙවන්න ඕනෙ

    වොට් 1000 මෝටරයක් තියෙනව කියමු

    සිදු කරන කාර්ය වොට් 1000 යි

    ඒ වුණාට වොට් 1200 ක වගේ කරන්ට් එකක් යනව

    ඒ වැඩි පුර 200 අඩු කරගන්න තමා කැපැසිටර් බෑන්ක් එකක් දාන්නෙ
    ඒ වොට් 200 න් අපි වැඩක් කරගන්නෙ නෑ. නාස්තියක් විතරයි
    හැබැයි ඒ වොට් 200ටත් අපි ලයිට් බිල ගෙවන්න වෙනව

    maxresdefault.jpg

    පවර් ෆැක්ටර් එක අවුල් ගියාම
    වෝල්ටේජ් එකයි ධාරාවයි සමපාත වෙන්නෙ නෑ

    මේ කැපැසිටර් වලින් කරන්නෙ ආයෙ curve දෙක සමපාත කරන එක

    මෙහෙම වුණාම විදුලිය නාස්ති වෙනව.
    හැබැයි ඒ නාස්ති වෙන විදුලියටත් අපි බිල ගෙවන්න ඕනෙ
     
    Last edited:
    • Like
    Reactions: monson and pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    @ AnuradhaRa,
    Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ.

    පවර් ෆැක්ටර් එක 1 ට වඩා ගොඩක් අඩුනං විදුලිය නාස්ති වෙනව
    මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?
    ------ Post added on Sep 24, 2024 at 9:57 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    @ AnuradhaRa,
    Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ.

    මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?
    ------ Post added on Sep 24, 2024 at 9:57 AM
    ප්‍රායෝගික දැනුම තමා මට නැත්තෙ
    @NEMISIS
    @S.GUNE
    @Tricle_Buwa
    @Amith0424
    සපෝට් එකක් දියල්ලකො

    මං හිතන්නෙ ඔය කැපෑසිටර් වැලියු එක සැරින් සැරේ කන්ට්‍රෝලර් එකෙන් වෙනස් කරනව

    එහෙම වෙනස් වෙන්න තමා ඔය ගැජට් එක ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ

    පවර් ෆැක්ටර් එක මුළු දවසෙම එකම අගයක් ගන්නෙ නෑනෙ

    මෙහොතින් මොහොත වෙනස් වෙනව. එතකොට ඒකට යොදාගන්න කැපෑසිටර් ටිකත් වෙනස් වෙනව
    වෙලාවකට 5 ම යූස් වෙනව ඇති
    වෙලාවකට 4 ක් යූස් වෙනව ඇති
    වෙලාවකට 1 ක් යූස් වෙනව ඇති
     
    • Like
    Reactions: pmmali

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    @ AnuradhaRa,
    Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ.

    මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?
    ------ Post added on Sep 24, 2024 at 9:57 AM
    Ekata equation thiyanawa. Private msg ekak dahan
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Screen Shot 2024-09-24 at 10.02.50 AM.png

    මෙකෙ 1 වෙනියට තියෙන Digital Panel Meter මොනවටද තියෙන්නෙ? එකෙන් කෙරෙන්නෙ මොනවාද?
    2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?

    JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    View attachment 238123

    @Rukaef මෙයා දන්නව ඕව ගැන
    pm එකක් දාල බලන්න.
    (මැසේජ් එකක් දාල බලන්න)

    යූටියුබ් එකෙත් තියෙනව විස්තර ඒවත් බලන්න

    • Like
    Reactions: pmmali

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    අපේ පරණ ෆැක්ටරි එකක මේ වගේ පැනල් එකක් හයි කරලා තියෙනවා. ඇහුවොත් මේකට එක එක්කෙනා එක ඒකජ නාසම් කියනවා. හැබැටම මේ පැනල් එකසට කියන නාසම්න මොකක්ද? මේකෙන් වෙන්නේ මොනවාද? වාසි මොනවාද?
    මේකේ high capacity capacitors වගයක් ෆිට් කරෙලා තියෙනවා. ඔක්කොම 3 phase high voltage capoacitor (වෙනස් අගයන්ගෙන් දාල තින්නේ)

    3 phase ගැන හොඳ දැනුමණක් තියෙන කෙනෙක් පැහැදිලි කරන්න.

    View attachment 237485View attachment 237485
    ------ Post added on Sep 20, 2024 at 9:01 AM
    power factor correction bro.that means there some old motors with low factor's like 0.82 similar.
     
    • Like
    Reactions: AnuradhaRa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,885
    6,299
    113
    East Blue (Goa Kingdom)
    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    සරලව කිව්වොත් PF එක 1.0 නම් 230v වලින් 230W දෙයක් වැඩ කරන්න හරියටම Amp 1 විතාර අවශ්‍ය වෙනව.

    ඒත් PF එක 0.7 නම් 230v වලින් 230W දෙයක් වැඩ කරන්න හරියටම Amp 1.43 විතාර අවශ්‍ය වෙනව..

    මේ දෙකේදීම real power එක(Wattage ) අවශ්‍ය වෙන කිසිම වෙනසක් නැහැ , එත් වැඩි amp ගානක් අදින නිසා වැඩි ගනකමක් තියෙන වයර් ඕන , transformers ඕන වෙනවා වැඩි Amp ගානකට ඔරොත්තු දෙන ,

    ලොකු factories වල PF එක ඕනවට වඩා අඩු උනොත් , electricity supply කරන company එකට (CEB/LECO ) වැඩි stress (amp ) ගානකට ඔරොත්තු වෙන transformers ,power lines ....etc දාන්න වෙනවා අනවශ්‍ය වියදමක් .

    capacitors වලින් කරන්නේ PF එක වැඩි කරන එක inductive load එකක් ගන්න දේවල් වල

    inductive loads - motors, solenoids, contactor coils, compressors, speakers, relays, transformers

    Resistive loads - incandescent lightbulbs මේවට PF case නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    ගෙවල් වලට එන බිල්වල තියෙන්නෙ kWh යුනිට් ගාණ විතරයි

    කර්මාන්ත ශාලාවල kWh එකට අමතරව,
    නාස්ති වෙන විදුලිය මනින්න තව ඒකකයක් යොදාගන්නව, ඒ තමා kVA
    එතකොට භාවිතා කරන විදුලියටයි kWh + නාස්ති වෙන විදුලියටයි kVA දෙකටම බිල හැදිල එන්නෙ
    kVA යුනිට් ගාණ අඩු කරගන්න බුලුවන් කැපෑසිටර් බෑන්ක් එකකින්

    ඕකෙ අනිත් පැත්තත් බලපානව
    ඒ කියන්නෙ මෝටර්වල ඉන්ඩක්ටන්ස් අගයට වඩා කැපෑසිටර් අගය ඉහල ගියොත්, ඒත් අවුල්
    එතකොටත් කරන්ට් එක නාස්ති වෙනව, පවර් ෆැක්ටර් එක අවුල් යනව
    ඒකයි මොහොතින් මොහොත කැපෑසිටර් බෑන්ක් එකේ වැලියු එක ඔටෝ ඇජස් වෙන්න හදන්න ඕනෙ

    power-factor-correction-reactive-power-compensation-methods-fig2.jpg

    කර්මාන්ත ශාලාවෙ ඉන්ඩක්ටන්ස් එක වැඩි වුණොත් කොල පාට ඊතලය යටට යනව
    අනිත් අතට කැපෑසිටන්ස් එක වැඩි වුණොත් ඊතලේ උඩට යනව
    හරි මැද තියාගත්තොත් ඔයාටත් වාසියි විදුලි බල මණ්ඩලේටත් වාසියි

    ඉන්ඩක්ටන්ස් එක කපල දාන්න පුලුවන් කැපැසිටන්ස් එකෙන්
    කැපෑසිටන්ස් එක කපල දාන්න පුලුවන් ඉන්ඩක්ටන්ස් එකෙන්

    දෙකම හානි කරයි

    කර්මාන්ත ශාලාවෙ එක මෝටරයක් දුවන වෙලාවට එක කැපෑසිටර් එකක් ඇති

    මෝටර් ගාණ වැඩි වෙනකොට තමා කැපෑසිටන්ස් අගය ඔටෝ වැඩි වෙන්න ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ

    --https://youtu.be/G6y0hRMjWpE?t=211

    මට ඉතිං තියෙන්නෙ න්‍යායාත්මක දැනුම විතරයි
    අනිත් අයනං මේවට බැහැලම වැඩ කරල ඇති

    https://www.pucsl.gov.lk/wp-content/uploads/2024/07/Tariff-V2-scaled.jpg
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපෙ ෆැක්ටරියට ( අයිස් ෆැක්ටරියක්) වෙනම ට්‍රාන්ස්ෆොමර් එකක් හයි කරලයි තියෙන්නෙ. මෙක අපි ගන්නකොටම මීට ඉස්සර අයිතිකරු මුදල් ගෙවලා අරන් තියෙන්නෙ. (CEB එකෙන්).
    අපි අරන් ටික කලයි වෙන්නෙ. ටික දවසකට ඉස්සෙල්ල CEB එකෙන් enhineer කියල lady කෙනෙක් ආවා. එය ඇවිත් මෙක මොකටද මෙතන හයි කරල තියෙන්නෙ අපෙන් අහන්නතුව කියල ෆොටො එකකුත් අරන් ගියා. (CEB එකෙ මීටරෙ ෆිට් කරන්න පොඩි කාමරයක් අයිතිකරු විසින් හදල තියෙනවා ඒක අතුලෙ තමා වෙනම බිත්තියක මෙ එකෙ Power Factor Panel එක හදලා තියෙන්නෙ)
    ආපු Engineerට නම් මෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ!
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    අපෙ ෆැක්ටරියට ( අයිස් ෆැක්ටරියක්) වෙනම ට්‍රාන්ස්ෆොමර් එකක් හයි කරලයි තියෙන්නෙ. මෙක අපි ගන්නකොටම මීට ඉස්සර අයිතිකරු මුදල් ගෙවලා අරන් තියෙන්නෙ. (CEB එකෙන්).
    අපි අරන් ටික කලයි වෙන්නෙ. ටික දවසකට ඉස්සෙල්ල CEB එකෙන් enhineer කියල lady කෙනෙක් ආවා. එය ඇවිත් මෙක මොකටද මෙතන හයි කරල තියෙන්නෙ අපෙන් අහන්නතුව කියල ෆොටො එකකුත් අරන් ගියා. (CEB එකෙ මීටරෙ ෆිට් කරන්න පොඩි කාමරයක් අයිතිකරු විසින් හදල තියෙනවා ඒක අතුලෙ තමා වෙනම බිත්තියක මෙ එකෙ Power Factor Panel එක හදලා තියෙන්නෙ)
    ආපු Engineerට නම් මෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ!
    වෙනම ට්‍රාන්ස්ෆෝමරයක් දෙනව නේද ලොකු ෆැක්ටරි වලට

    කලින් අයිතිකාර එක්කෙනා මොකද කිව්වෙ

    ඔයාලට ඉතිං ඒව දන්නෙ නෑනෙ
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    වෙනම ට්‍රාන්ස්ෆෝමරයක් දෙනව නේද ලොකු ෆැක්ටරි වලට

    කලින් අයිතිකාර එක්කෙනා මොකද කිව්වෙ

    ඔයාලට ඉතිං ඒව දන්නෙ නෑනෙ
    ඔව් කලින් එක්කෙනා මුදල් ගෙවල අරන් තියෙන්නෙ. ඊට පස්සෙ කාට හරි කියලා Power Factor panel එකක් හදලා තියෙනවා. ලඟදි මන් ඕක ඇරලා බලන්කොට Fuse 9ක්, Contractor එකක් පිච්චිලා අඟරු වෙලා තිබ්බා.
    මන් ඒටික ඒජාතියෙන්ම අරන් මාරු කරගත්තා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    thope anaatha residential electricity wage nemei factory wage ewa KV ganatath gewanna ona..
    ekai oya capacitor dala power factor eka correct karanne...

    volt-amps x power factor = watts

    wenama fuse dala thiyenne adala motor walata wenna puluwan.. wiring eken balapan kammalli nathuwa..