If you do not put those capacitors, then you pay more on electricity bill, for un wanted reactivate power.ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
පවර් ෆැක්ටර් එක 1 ට වඩා ගොඩක් අඩුනං විදුලිය නාස්ති වෙනවටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?පවර් ෆැක්ටර් එක 1 ට වඩා ගොඩක් අඩුනං විදුලිය නාස්ති වෙනව
ප්‍රායෝගික දැනුම තමා මට නැත්තෙ@ AnuradhaRa,
Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ.
මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?
------ Post added on Sep 24, 2024 at 9:57 AM
Ekata equation thiyanawa. Private msg ekak dahan@ AnuradhaRa,
Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ.
මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ?
------ Post added on Sep 24, 2024 at 9:57 AM
අහ් ඔයාව අමතක වුණාEkata equation thiyanawa. Private msg ekak dahan
@Rukaef මෙයා දන්නව ඕව ගැනView attachment 238123
මෙකෙ 1 වෙනියට තියෙන Digital Panel Meter මොනවටද තියෙන්නෙ? එකෙන් කෙරෙන්නෙ මොනවාද?
2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?
JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?
power factor correction bro.that means there some old motors with low factor's like 0.82 similar.අපේ පරණ ෆැක්ටරි එකක මේ වගේ පැනල් එකක් හයි කරලා තියෙනවා. ඇහුවොත් මේකට එක එක්කෙනා එක ඒකජ නාසම් කියනවා. හැබැටම මේ පැනල් එකසට කියන නාසම්න මොකක්ද? මේකෙන් වෙන්නේ මොනවාද? වාසි මොනවාද?
මේකේ high capacity capacitors වගයක් ෆිට් කරෙලා තියෙනවා. ඔක්කොම 3 phase high voltage capoacitor (වෙනස් අගයන්ගෙන් දාල තින්නේ)
3 phase ගැන හොඳ දැනුමණක් තියෙන කෙනෙක් පැහැදිලි කරන්න.
View attachment 237485View attachment 237485
------ Post added on Sep 20, 2024 at 9:01 AM
සරලව කිව්වොත් PF එක 1.0 නම් 230v වලින් 230W දෙයක් වැඩ කරන්න හරියටම Amp 1 විතාර අවශ්‍ය වෙනව.ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
Thank you So much Anuradha for your kind help.![]()
kWh යුනිට් ගාණ සහ kVA යුනිට් ගාණ
--https://youtu.be/dU6ZtdtBEhk?t=42
මුළු වීඩියෝ එකම බලන්න ඕනෙ නෑ. ලින්ක් එකේ ටයිම් එක සෙට් කරල තියෙන්නෙ
වෙනම ට්‍රාන්ස්ෆෝමරයක් දෙනව නේද ලොකු ෆැක්ටරි වලටඅපෙ ෆැක්ටරියට ( අයිස් ෆැක්ටරියක්) වෙනම ට්‍රාන්ස්ෆොමර් එකක් හයි කරලයි තියෙන්නෙ. මෙක අපි ගන්නකොටම මීට ඉස්සර අයිතිකරු මුදල් ගෙවලා අරන් තියෙන්නෙ. (CEB එකෙන්).
අපි අරන් ටික කලයි වෙන්නෙ. ටික දවසකට ඉස්සෙල්ල CEB එකෙන් enhineer කියල lady කෙනෙක් ආවා. එය ඇවිත් මෙක මොකටද මෙතන හයි කරල තියෙන්නෙ අපෙන් අහන්නතුව කියල ෆොටො එකකුත් අරන් ගියා. (CEB එකෙ මීටරෙ ෆිට් කරන්න පොඩි කාමරයක් අයිතිකරු විසින් හදල තියෙනවා ඒක අතුලෙ තමා වෙනම බිත්තියක මෙ එකෙ Power Factor Panel එක හදලා තියෙන්නෙ)
ආපු Engineerට නම් මෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ!
ඔව් කලින් එක්කෙනා මුදල් ගෙවල අරන් තියෙන්නෙ. ඊට පස්සෙ කාට හරි කියලා Power Factor panel එකක් හදලා තියෙනවා. ලඟදි මන් ඕක ඇරලා බලන්කොට Fuse 9ක්, Contractor එකක් පිච්චිලා අඟරු වෙලා තිබ්බා.වෙනම ට්‍රාන්ස්ෆෝමරයක් දෙනව නේද ලොකු ෆැක්ටරි වලට
කලින් අයිතිකාර එක්කෙනා මොකද කිව්වෙ
ඔයාලට ඉතිං ඒව දන්නෙ නෑනෙ
thope anaatha residential electricity wage nemei factory wage ewa KV ganatath gewanna ona..ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?