හීන ලෝක වෙලා ලංකාවේ උන් ඉන්නේ අද ලෝකේ ලංකාව කෘෂිකර්මයෙන් දියුණු කරන්න බැහැ පොඩි රටක් ලංකාව , අනිත් එක පොලව එහෙම තෙත් කලාපේ ඉඩමෙන් ඉඩමට වෙනස් , වියලි කලාපේ සාපේක්ෂව වෙනස් කම අඩුයි . ලංකාවේ මහා පරිමාණයෙන් වගා බිම් හදන්න බැහැ low cost products හදන්න . ලංකාව පොඩි රටක් සමකයේ තීන කැලෑ ටික කපල වවන්න ගත්තොත් වෙන්නේ කාන්තාරයක් වෙන එක විතරයි . තව ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන එක විදිමත් කරොත් මිල අඩු වෙනව. බලපන් අනුරාධපුර ,පොළොන්නරු ගිහින් උබල lorry අරන් වී business කරන්න පුලුවන්ද කියල, වාහන වලට random ගහනව ,තව case . කෝටි ගානක mafia එකක් ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන්න අතරමැද තීන්නේ උන් මෝඩ නැහැ ගෙවන්න ඕන තැන් වලට හොඳට ගෙවනව.
ලංකාව ඇත්ත්ටට දියුණු කරන්න පුළුවන් income IT ,SE & වරාය සේරම සෙට් එක indian ,chinese,japanese රට වල politicians ලගේ supporters ලට විකුනන්නේ නැතුව රජයට අරගෙන හරියට කරොත් ලංකාව ගොඩ + side income high quality tea & spices ,tourism , factories