පකේ නිදහස් අධ්‍යාපනය

ඉස්කෝල වල ඉන්නකන් ඉස්කෝල ගුරු පොන්නයොන්ගෙන් ගුටි කකා, බැනුම් අහගෙන කොන්ද නමාගෙන බල්ලො වගේ ඉන්න ඕන. කොන්ඩ කොටටම කපාගෙන, බාච්චු වගේ ෆෝල්ට් 16 කලිසම් ඇදගෙන විනය භාර පොන්නයා හප් කිව්වම චූ යන ලෙවල් එකට ඉන්න ඕන. පොඩි කාලෙ ඉදන් ප්‍රයිමරි ගුරු බැල්ලියො උන්ට තෑගි බෝග දීලා උන්ගෙ ක්ලාස් යවන දෙමව්පියන්ගෙ ලමයින්ට කරන ෆේවරේෂන්, අනිත් උන්ට කරන කැපිලි දරාගෙන බල්ලො වගේ ඉන්න ඕන. ඒවට දෙමව්පියො කතා කරත් එහෙම කරොත් ලමයා ඉදලා ඉවරයි ඊට පස්සෙ. ඉස්කෝලෙන් අයොන් වෙන ලෙවල් එකට වැඩ කරනවා. පිනා ඇතුලු සෙට් එකමත් ගුරී ගෙ පැත්තෙ. හැබැයි දෙමව්පියො යමක් කමක් තියන, හොද තැන්වල ඉන්න උන් නම් උන් ඔහොම ගේමට එන්නෑ බයයි. උන්ට උකවන්න ගියොත් බර පන්තියෙන් උකාගන්න වෙන්න කියලා දන්න නිසා. අහිංසක දුප්පත් දෙමව්පියන්ගෙ ලමයිව තමා බයිට් එකට ගන්නෙ.
ඊටපස්සෙ කොහොම හරි ඔය කටු ඔක්කොම කාලා, හොදම තරුණ කලෙ කෙල්ලෙක් දිහාවත් නොබල කිසිම ආතල් එකක් නොගෙන පුක ඉරාගෙන පාඩම් කරලා ශයි දෙක තුනක් ඒලෙවල් කරලා පාස් වෙලා ඉස්කෝලෙ කේස් නිසා පෞරුෂය කාගෙන කොදු කඩාගෙන රජයෙ කැම්පස් ගියාම ඊටපස්සෙ කන්න ඕන රැග්. ආය කොන්ඩ නෝට් ගහගෙන, රැවුල් කපාගෙන, පප්පා කලිසම් ඇදගෙන පොන්නයො වගේ ඉන්න ඕන. හද්ද කැලෑ වල වන්නි අස්සෙන් ආව සීනියර් පොන්නයොන්ගෙන් ගුටි කලා බැනුම් අහලා බයේ ගැහි ගැහි උන් කියන දෙයක් බල්ලො වගේ කරගෙන අවුරුද්දක් ඉන්න ඕන. ආය බැරි වෙලාවත් ලෙක්චරර් කෙනෙක් එක්ක කේස් දාගත්තොත් ඩිග්‍රිය අරන් හමාරයි. කෙලින්ම බැජ් පිටින් ෆේල් කරත් ලෙක්චරස්ලට වචනයක් කියන්න බෑ රජයෙ කැම්පස් වල උන්ට. රජයෙ කැම්පස් ලෙචාලා නිකං untouchable level එකේ ඉන්නෙ නිකං ලංකාවෙ ගවර්මන්ට් ඩොක්කු වගේම. ඊටපස්සෙ ඒ ඔක්කොම කටු කාගෙන මානසික ලෙඩෙක් වෙලා තමා නිදහස් අධ්‍යාපනේ ෆයිනල් ප්‍රොඩක්ට් එක සමාජෙට එන්නෙ.
නිදහස් සෞඛ්‍ය ගත්තත් එච්චරයි. ගිය වෙලේ ඉදන් සික්කගෙ ඇටෙන්ඩන්ගෙ ඉදන් ලයින් බලාගෙන බැනුම් අහගෙන බල්ලො වගේ ඉදලා පැය ගනන් පෝලිම් වල කටු කාලා තමා ගන්න බාල බෙහෙතක් හරි ගන්න වෙන්නෙ. කෙටියෙන් කිව්වොත් ලංකාවෙ රජයේ + නිදහස් කියලා මොකක් හරි උට්ටක් තියනවනං අමුම කට්ටක් කාලා එක එකාගෙන් ඇබියුස් වෙවී බැනුම් අහගෙන ගුටි කාගෙන වාත වෙවී කරගන්න ඕන ජීවිතේ එපා වෙන කාලකන්ණි වැඩක්.
ලංකාවෙ ඉදලා ලමයෙක් හදනවනං අනිවා ප්‍රයිවට් ස්කූල්, ප්‍රයිවට් කැම්පස් යවන්න පුලුවන් නම් විතරක් හදපන්. අනිවා ඕන ලෙඩකට ප්‍රයිවට් හොස්පිට්ල්ම යන්නත් ඕන. එක එකාට දෙකට නැවෙන්නෙ නැතුව, ආත්මාභිමානෙ තියාගෙන සැපේ ගිහිං වැඩේ කරගෙන එන්න නම්.