මම ගත්ත Elliptical trainer එකක්. 20k වගේ වුණේ. දැන් තුවාය වනන එක විතරයි කරන්නෙ ඒකෙ
Update: I'm back at it again
මම ගත්ත Elliptical trainer එකක්. 20k වගේ වුණේ. දැන් තුවාය වනන එක විතරයි කරන්නෙ ඒකෙ
Nice how much and from where? Brand new?Gaththa Korean machine ekak
Mamath ekak aran tinawa dumbbell and bench press;ane ban kammeline oke wede..තවත් ඇදුම් වේලන මැෂිමක් ගන්න අයෙක්.........
ඕනෑම නම් dumbell කීපයක්. බාර් එකක්, ප්ලේට්ස් ටිකක් අරන් බලපන්.
99% දෙනා මැෂින් වලින් ගන්න ප්‍රයෝජනේ ඇදුම් වේලීම. මේ මාත් ඇතුළුව....
වෙල් කම් ටු ද කලබ් මචන්..!!!!

Say "doctor's orders"Mata awidinna bee mehe eun nawathwala yamu yamu kiyala dagena yanawa..cycle ake yanna bee moko ada cycle ake kiyala ahanawa![]()
පැය 16ක් ෆාස්ට් කරපං
සේරම තෙල් පිච්චිලා සුද්ද වෙලා යනවා
This is enough if your goal is losing weightගෙදර සෙල්ලන් කරන්න නම්...
Cardio Machine එකකුයි ( bicycle , treadmill )
mama nam use karanawa machan kisi awlak naමට නම් ඔහොම එකක් ගන්නකන් පුදුම අමාරුවෙන් හිටියෙ ඩේලි එක්සර්සයිස් කරනවා කියලා. ඒ උනාට අන්න දැන් රෙදි වනලා ඒකෙ.![]()