Exercise Machine එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මම ගත්ත Elliptical trainer එකක්. 20k වගේ වුණේ. දැන් තුවාය වනන එක විතරයි කරන්නෙ ඒකෙ

    Update: I'm back at it again



    wIqgJMc.png


    w2Qkvsh.png
     
    • Like
    Reactions: Xi Jinping

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,652
    3,368
    113
    තවත් ඇදුම් වේලන මැෂිමක් ගන්න අයෙක්.........

    ඕනෑම නම් dumbell කීපයක්. බාර් එකක්, ප්ලේට්ස් ටිකක් අරන් බලපන්.
    99% දෙනා මැෂින් වලින් ගන්න ප්‍රයෝජනේ ඇදුම් වේලීම. මේ මාත් ඇතුළුව....
    වෙල් කම් ටු ද කලබ් මචන්..!!!!
    Mamath ekak aran tinawa dumbbell and bench press;ane ban kammeline oke wede..

    treadmill ekak ganna ona..

    Mata awidinna bee mehe eun nawathwala yamu yamu kiyala dagena yanawa..cycle ake yanna bee moko ada cycle ake kiyala ahanawa:P
     
    • Like
    Reactions: Mr.Robot

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පැය 16ක් ෆාස්ට් කරපං 😎

    සේරම තෙල් පිච්චිලා සුද්ද වෙලා යනවා
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ගෙදර සෙල්ලන් කරන්න නම්...
    Cardio Machine එකකුයි ( bicycle , treadmill )
    Dumbell 10kg, 20kg, 25kg, 30kg pairs
    Incline bench, normal flat bench දෙකකුයි
    Barbell එකකුයි 20 plate 10ක් විතර ගත්තොත්

    ලේසියෙන් full body ගහගන්න පුලුවනි .... ඔය ටික ඇති සෙල්ලන් කරන්න ... දැන් මැශින් තිබ්බට ronie coleman ල ත් ඇඟ හැදුවෙ old dumbell barbell only
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    පැය 16ක් ෆාස්ට් කරපං 😎

    සේරම තෙල් පිච්චිලා සුද්ද වෙලා යනවා

    Yeah I'm doing 22H-24H every day, still managed to gain 5Kg within 2 years 🥺

    QmbLJY1.jpeg


    ගෙදර සෙල්ලන් කරන්න නම්...
    Cardio Machine එකකුයි ( bicycle , treadmill )
    This is enough if your goal is losing weight
    ------ Post added on Oct 4, 2024 at 7:49 PM
     

    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    මට නම් ඔහොම එකක් ගන්නකන් පුදුම අමාරුවෙන් හිටියෙ ඩේලි එක්සර්සයිස් කරනවා කියලා. ඒ උනාට අන්න දැන් රෙදි වනලා ඒකෙ. 🥴
    mama nam use karanawa machan kisi awlak na
     
    • Like
    Reactions: Geshi95