ඉස්කෝලෙ කාලේ කතා කියන් නැතතෙ ඇයිමං හිතන්නෙ මගේ මොලේ කුරුවල් වුණේ
කෙල්ලො නැති ඉස්කෝලෙකට ගිය නිසා
මීගමුවෙ සෙන්මේරිස් එකෙ කොල්ලො විතරයි ඉන්නෙ
ගමේ ඉස්කෝලෙ නං මිශ්‍ර පාසලක්
පුංචි පන්තියෙ 1 මම 2
එයානං දැං ටීචර් කෙනෙක්
පුංචි කියන්නෙ අම්මගෙම නංගි නෙමේ
ලොකු අම්මගෙ සහෝදරිකගෙ දුවෙක්
මං හිතන්නෙ මගේ මොලේ කුරුවල් වුණේ
කෙල්ලො නැති ඉස්කෝලෙකට ගිය නිසා
මීගමුවෙ සෙන්මේරිස් එකෙ කොල්ලො විතරයි ඉන්නෙ
ගමේ ඉස්කෝලෙ නං මිශ්‍ර පාසලක්
පුංචි පන්තියෙ 1 මම 2
එයානං දැං ටීචර් කෙනෙක්
පුංචි කියන්නෙ අම්මගෙම නංගි නෙමේ
ලොකු අම්මගෙ සහෝදරිකගෙ දුවෙක්
apenm depaththe ganu pasal dekakma thibba, dekema mage nama prasiddai![]()
මට නං ආකර්ෂණයක් නෑ කෙල්ලො
කැත නිසා
මුලින්ම කසිප්පු පෙරන්න පුරුදු වුනේ මෙකේ නේද?අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.
![]()
කසිප්පු ඉකොලේ කුවේට්.මුලින්ම කසිප්පු පෙරන්න පුරුදු වුනේ මෙකේ නේද?
වික්මැති ඔබ නිති සැරදේවාO/L - 2006
A/L - 2009
![]()
A kale iwaraiඅපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.
![]()
බලන් ගියාම ඔක්කොම උන් නූලේ සුපිරි පාසල් වලට ගීහින් තියෙන්නෙ..කසිප්පු ඉකොලේ කුවේට්.
ඔව් ඔව් දැන් මේකට ලේසියෙන් ළමයෙක් දාන්න බෑ. අපේ කාලේ ගන්නම දෙයක් නැති උන් යන්නේ මේකට.A kale iwarai
dn sahena honda iskolayak bosa![]()
Owne bn eka nam aththa seen ekaඔව් ඔව් දැන් මේකට ලේසියෙන් ළමයෙක් දාන්න බෑ. අපේ කාලේ ගන්නම දෙයක් නැති උන් යන්නේ මේකට.
කෝ ඉස්කෝලේ ගියේ නැද්ද උඹ??බලන් ගියාම ඔක්කොම උන් නූලේ සුපිරි පාසල් වලට ගීහින් තියෙන්නෙ..
මේ රත්නායක නේද? පොර අපි ගිය ඉස්කෝලෙත් ප්‍රින්සිපල් වෙලා හිටියා කාලයක්අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.
![]()
අපි හොරොව්පතාන සෙන්ට්‍රල් @Solo Rider @PHBhagya @Ashan052 @wissnshaftler @Tricle_Buwa @War Fighter කොල්ලො ❤කෝ ඉස්කෝලේ ගියේ නැද්ද උඹ??