මට ඩීසන්ට් කැම් එකක් ගන්න ඕන වැඩ දෙකටම හරියන.
3000$ දාන්න පුලුවන් උපරිම lense එකටත් එක්ක.
වැඩ දෙකටම කිව්වට වීඩියෝ වැඩ වලට තමයි වැඩිපුර ඕන. ඒත් ෆොටෝවලටත් හොද වෙන්න ඕන.
යාලුවෙක් කියල cameralk එකට ගිහින් zve1 කියල එකක් බැලුව. අතට ගත්තම මෙලෝ රහක් නෑනෙ බං. නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ. මගේ ලග ඉස්සර nikon එකක් තිබ්බ ඒක අතට ගත්තමත් බිල්ඩ් කොලිටිය පට්ට.
සපෝට් එකක් දීපන් මචං මම මේව ගැන දන්නෑ.