Camera experts ල එන්න

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මට ඩීසන්ට් කැම් එකක් ගන්න ඕන වැඩ දෙකටම හරියන.
    3000$ දාන්න පුලුවන් උපරිම lense එකටත් එක්ක.

    වැඩ දෙකටම කිව්වට වීඩියෝ වැඩ වලට තමයි වැඩිපුර ඕන. ඒත් ෆොටෝවලටත් හොද වෙන්න ඕන.
    යාලුවෙක් කියල cameralk එකට ගිහින් zve1 කියල එකක් බැලුව. අතට ගත්තම මෙලෝ රහක් නෑනෙ බං. නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ. මගේ ලග ඉස්සර nikon එකක් තිබ්බ ඒක අතට ගත්තමත් බිල්ඩ් කොලිටිය පට්ට.

    සපෝට් එකක් දීපන් මචං මම මේව ගැන දන්නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,523
    113
    Camera lk ගන්න එපා.

    මෙට්‍රොපොලිටන්, ෂානිකා ⁣ෆොටෝ වගේ තැනකින් ගන්න
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Camera lk ගන්න එපා.

    මෙට්‍රොපොලිටන්, ෂානිකා ⁣ෆොටෝ වගේ තැනකින් ගන්\\
    cameralk අවුල්ද? මචං

    එයාලගෙ ගනන් අඩුයිනේ.
     
    • Like
    Reactions: Solo Rider

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,523
    113
    cameralk අවුල්ද? මචං

    එයාලගෙ ගනන් අඩුයිනේ.
    කැමරා LK එකෙන් ගන්නවා නං එයාල ඔ්තරයිස්ඩ් ඩීලර් වෙන බ්‍රෑන්ඩ් එකකින් විතරක් ගන්න. මචං හැම තිස්සෙම ඉලෙක්ට්‍රොනික් බඩු ගනිද්දි ඔ්තොරයිස්ඩ් ඩීලර්ගෙන්/ ඒජන්ට්ගෙන් විතරක් ගන්න. ගනන්වැඩි උනත්. අඩුවට තියනවා තමයි. හැබැයි ලංකාවට ඒජන්ට් හරහා ආපු ඒව නෙමේ. වෙන රටවලින් හෑන්ඩ් කැරි කරපුවා. වොරන්ටි ක්ලේම් කරන්න ගියාම මල වාතයි

    මෙට්‍රොපොලිටන් තමා කැනොන් ඒජන්ට්
    ෆොටෝ ටෙක්නිකා තමා නිකොන් ඒජන්ට්
    ෂානිකා ෆොටෝ තමා ෆූජි ඒජන්ට්.
    කැමරා LK සෝනි.. උන්ගෙන් ගන්නවා නං සෝනි එකක් ගන්න.

    ZEV1 ගන්න එපා මචං. ඒක උඹට සෙට් වෙන එකක් නෑ.

    උඹ 3000USD දාන්න පුලුවන් නම් ෆුජිෆිල්ම් එකකට යමං. නැත්තං සෝනි 6400 වගේ බලන්න. එහෙමත් නැත්තං පුලුවන් නම් පැනසොනික් ලුමික්ස් ෆුල් ෆ්රේම් කැමරා එකක් ඇමසන් වලින් ගෙන්නගනිං
     
    lumix එකක් ගන්න ලංකාවෙ හොද තැනක් නැද්ද? amazon shipping charges තමයි එපා වෙන්න මගේ බජට් එක පනිනනව එහෙම උනොත්.
     
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Sony A7 iv එක ගන්න බැරිද ඔය ගානට. ඩුබායි වල නම් පුලුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් එක්කම. :yes:
     
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    උබට ලොකුවට ම ඇක්ෂන් ඕනේ නැත්නම් නිකොන් z6 ii එක 420000 ට පොටෝටෙක්නිකා සයිට් එකේ දාලා තියනවා. එහෙන්ම හොද බෙන්ස් එකක් දෙකකට හොයාගන්න පුළුවන් වෙයි. බඩු හොඳටම හොඳයි. අවුල් ඔටෝ ෆෝකස් සෝනි කැනන් ලෙවල් එකට නැහැ. z6 iii එක තියනවා ලක්ශ 7.20 ක් එකනම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. කැනන් වලට වඩා හොදයි. හැබයි බෙන්ස් එකක් එක්ක ඕවර් බජට්. කැනන් R6 ii එකත් හොදයි. ගාන නම් නොදනි. ඒත් පහ පැනලා ඇති. හොදමදේ දවසක් ඔය කඩ සෙට් එකේම රවුමක් ගහන එක. එතකොට හිතට අල්ලන එකක් ගන්න පුළුවන් බජට් එකට.
     
    Canon RP එකත් තියනවා. ඒකත් ෆුල් ෆ්රේම්නෙ
    RP එකකට ගියොත් ඉතිරි සල්ලිවලට සිරා ලෙන්ස් දෙකක් ගන්නත් පුලුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Mona wage dekatada ?
    Vlog da ? Commercial products da ?

    8K oneda ?

    a2mdb th hari

    Sony A7 iv එක ගන්න බැරිද ඔය ගානට. ඩුබායි වල නම් පුලුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් එක්කම. :yes:

    Meka hari overall 2tama
    ------ Post added on Oct 21, 2024 at 4:18 PM
     
    • Love
    Reactions: chirantha19890821

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    Canon RP එකත් තියනවා. ඒකත් ෆුල් ෆ්රේම්නෙ
    RP එකකට ගියොත් ඉතිරි සල්ලිවලට සිරා ලෙන්ස් දෙකක් ගන්නත් පුලුවන්
    Rp තේරුමක් නැහැ බන්. Canon ලගේ බේසික් ම මොඩ්ල් එක. කැනන් R10 එක ඊට හොඳයි. හැබයි APC size.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,523
    113
    Rp තේරුමක් නැහැ බන්. Canon ලගේ බේසික් ම මොඩ්ල් එක. කැනන් R10 එක ඊට හොඳයි. හැබයි APC size.
    APC වලට වඩා ෆුල් ෆ්රේම් එකක් හොඳයිනෙ මචං බේසික් උනත්. ලෝ ලයිට් වල හොඳට ප්‍රෆෝම් කරනවා. අනික ඩයිනමික් රේන්ජ් එක වැඩීනෙ. පෝස්ට් ප්‍රොසෙස් කරද්දි ලොකුවටම කරනවා නං අයිඩියල් ඉතිං ෆුල් ෆ්රේම්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    APC වලට වඩා ෆුල් ෆ්රේම් එකක් හොඳයිනෙ මචං බේසික් උනත්. ලෝ ලයිට් වල හොඳට ප්‍රෆෝම් කරනවා. අනික ඩයිනමික් රේන්ජ් එක වැඩීනෙ. පෝස්ට් ප්‍රොසෙස් කරද්දි ලොකුවටම කරනවා නං අයිඩියල් ඉතිං ෆුල් ෆ්රේම්.
    නැහැ බන් එක පරණ සෙන්සරය ක් උඩ අටවලා එලියට දැම්මේ නියොන් z5 එකත් එක්ක. දෙකම එක වගේ ඒත් නිකොන් එක next generation ඒකේ සෙන්සරේ එකක් canon එක එක්ක බලද්දි. ලෝලයිට් විතරක් හොදයි. ඒ අතින් ඔරිජිනල් ආර් එක හොඳයි rp එකට වඩා.R10 එක අළුත් ජෙනරේශන් ඒකේ aps සෙන්සරය ක්. එක හින්දා කොලිටිය වැඩී. අනික වීඩියෝ පැත්තේ න් හොඳටම හොඳයි. ඔටෝ ෆෝකසුත් හොදයි. ආයි කතාකරන්න දෙයක් නැහැ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,523
    113
    නැහැ බන් එක පරණ සෙන්සරය ක් උඩ අටවලා එලියට දැම්මේ නියොන් z5 එකත් එක්ක. දෙකම එක වගේ ඒත් නිකොන් එක next generation ඒකේ සෙන්සරේ එකක් canon එක එක්ක බලද්දි. ලෝලයිට් විතරක් හොදයි. ඒ අතින් ඔරිජිනල් ආර් එක හොඳයි rp එකට වඩා.R10 එක අළුත් ජෙනරේශන් ඒකේ aps සෙන්සරය ක්. එක හින්දා කොලිටිය වැඩී. අනික වීඩියෝ පැත්තේ න් හොඳටම හොඳයි. ඔටෝ ෆෝකසුත් හොදයි. ආයි කතාකරන්න දෙයක් නැහැ.
    එච්චර හරියක් දැනං හිටියෙ නෑ. තැන්කූ මචං
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Camera LK එකේ දැන් සර්විස් නම් කොහොමද දන්නේ නෑ. මගේ යාලුවෙක් ගත්තා Drone එකක් බ්‍රෑන්ඩ් නිව්. Flying history බලපුවාම පැය 25ක් කලින් ෆ්ලයි කරලා තිබ්බා. ගිහින් අනුෂ්කටම අමතපුවම මාරු කරලා දුන්නා. ඒක නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Cenon and jhnnwp