Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම hutch service point එකකින් id එක දීලා මගෙ නමට තියෙන සිම් එකක් අයින් කරන්න කිව්වා...ගිය සිකුරාදා කරේ...ඒත් තාම මුන් disconnect කරල නෑනෙ...අදත් බලල හෙට යන්න ඕනෙ...ඇයි බං මුන් මෙහෙම customer කෙනෙක් ඉල්ලීමක් කරාම ඒක නොකරන්නේ?

    @Heshan Daminda @AnuradhaRa

    Mention kare bump karanna bari nisa
    ------ Post added on Oct 28, 2024 at 12:37 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    kalakanni hathikarayak ban inne dan dawas 8 k tisse dapu reload ekak bank ekata daganna call karanawa email ekakuth dala teyenne adu gane email ekata reky ekakwath na
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔව් මගෙ නමට තියෙන්නෙ...ඒත් ඩිස්කනෙක්ට් කරල නෑනෙ
    මට ඕකම උනා බන් මම latter එකක් කියලා එකට මගේ අත්සන දාලා මම එක pdf කරලා NIC එකේ Scan Copy එකක් එක්ක උන්ට E-mail කරා ඔන්න ඊට පස්සේ වැඩේ හරි , හැබැයි වෙන සිම් එක්ක #132# dial කළාම අර සිම් එපා තවම පෙන්වනවා.

    ඔකුන්ගේ Support අන්තිම නිසා තමයි මම ලාබ උනත් Use කරන්නේ නැත්තේ
    කිසි ගානකට ගන්නේ නැතුව එක එක කතා කියනවා එපාම වෙන ජාතියේ කතා කියන්නේ ඔකේ වැඩ කරන එවුන්
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මට ඕකම උනා බන් මම latter එකක් කියලා එකට මගේ අත්සන දාලා මම එක pdf කරලා NIC එකේ Scan Copy එකක් එක්ක උන්ට E-mail කරා ඔන්න ඊට පස්සේ වැඩේ හරි , හැබැයි වෙන සිම් එක්ක #132# dial කළාම අර සිම් එපා තවම පෙන්වනවා.
    ඒකතමයි...මම service point එකට ගිහින් මගෙ id එක දීලත් ඒත් වැඩේ කරල නෑනෙ...අපිට සිම් එකක් එපා නිසා නෙ disconnect කරන්නෙ...එහෙම සරල දෙයක්වත් මුන් කරල දෙන්නෑනෙ

    ඒ අතින් කොච්චර ගනන් වැඩි උනත් ඩයලොග් සර්විස් පට්ට...ඒකෙත් වැඩක් නැති සිම් එකක් කැන්සල් කරන්න ගියා...id දීලා එලියට එද්දි sim එක disconnect.

    Mage namatth thiyanwa mage nowa ekk, e num ekata call kalata answer karanne ne
    Ain karanne kohomada
    ඔය පැත්තෙ hutch service point එකක් තියනවනම් ගිහින් බලන්න එතනින් කරල දෙයි එතන ඉන්න උන් හරියට වැඩේ කරනවනම්...එහෙම නැතිවුනොත් head office call කරල අහන්න....
    ------ Post added on Oct 28, 2024 at 10:05 PM

    kalakanni hathikarayak ban inne dan dawas 8 k tisse dapu reload ekak bank ekata daganna call karanawa email ekakuth dala teyenne adu gane email ekata reky ekakwath na
    ඔව් හච් එකේ උන් අපි කියන දේ කරන්නෙ නෑනෙ...දැන් සිම් එක කැන්සල් කරනව වගේ බොහොම සරල දෙයක් කරන්නත් දගලන්න ඕනෑනෙ
    ------ Post added on Oct 28, 2024 at 10:07 PM
     
    • Love
    Reactions: StealthySeeker

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    Matath ohoma wadak wela thiyenawa. 2019 wage mageth sim ekak permanently disconnect karanna request kara unge arcade ekakin. Ohoma kalayak gihin mata giya aurudde oya number eka apahu mathak wela unge lost / damaged sim page eken order karala baluwa nikamata eka thawama thiyanawada balanna. Eta passe menna un ewala thibba kiyahanko ekata replacement sim ekak. Ochchara kalayak gihinuth un e number eka disconnect karala naha.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    ඕවා මොනාද බං ....මේ පාවිච්චි කර කර හිටපු සිම් එක වෙන එකෙක් ගේ නමට දාලා තිවුනා මගේ...ගිහින් අයේ වෙනස් කරගත්තේ....කැරී සර්විස්...මන් බිල් ගෙවන ඒව වෙන්නේ නැති නිසා බැලුවේ....තාම ගෙව්පු 400ක් තියෙනවා ඇඩ් කරපු නැති...
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඕවා මොනාද බං ....මේ පාවිච්චි කර කර හිටපු සිම් එක වෙන එකෙක් ගේ නමට දාලා තිවුනා මගේ...ගිහින් අයේ වෙනස් කරගත්තේ....කැරී සර්විස්...මන් බිල් ගෙවන ඒව වෙන්නේ නැති නිසා බැලුවේ....තාම ගෙව්පු 400ක් තියෙනවා ඇඩ් කරපු නැති...
    කොච්චර ගනන් අඩු පැකේජ් තිබ්බත් උන්ගෙ සර්විස් එක අන්තිමයි...මම ඩයලොග් වලට මාරු උනෙත් ගාන වැඩි උනාට දෙන සර්විස් එක හොදයි...හච් වගේ දගලන්න ඕනෙ නෑ