මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව.
මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්.
ඊට පස්සෙ අහනව ඇයි සල්ලි ගන්නෙ කියල.. ගන්නෙ බං ඕන නිසානෙ.
මේක තමයි කැරිම වැඩේ..
මොන වැඩේට බැංකුවට ගියත් සම්පත් විශ්ව එක ඇගේ ගහන්න හදනව. කොච්චර එපා කිව්වත් ආයෙ ආයෙ වද කර කර ඇගේ ගහන්නමයි හදන්නේ. හැබැයි කියන්නෑ මේකට ඇවුරුද්දට ගානක් අයකරනව කියල. බැංකුවේ වැඩ කරන උන්ට කමිෂන් එකක් දෙනවද මන්ද මේ වැඩේට. උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ.
තව බං ගොඩක් බැංකුවට එනව වැඩිය තේරෙන්නැති වයසක අය. එන්නෙ පොත අලුත් කරගන්න, නැත්නම් අලුතින් පොතක් ගන්න. මම ඉන්න නැතනම එකියක් කියනව වයසක ඇන්ටි කෙනෙක්ට දැන් පොත් පාවිච්චි කරන කාලෙ නෙමේ.... සම්පත් විශ්ව හදල දෙන්නම් කියල. ඒ මනුසසයට තේරුනෙත් නෑ ඒක. ඒ වගේම කිව්වෙත්නෑ ඒකට ගානක් කපනව කියල. මම ඒ ගෑනිට ඇහෙන්නත් එක්ක. අර ඇන්ටිට කිව්ව හැබැයි අන්ටි ඕකට සල්ලි කැපෙනව කියල වැඩේ තේරුම් කරා. ඒ වෙලේ බැංකුවෙ වැඩ කරන අර ගෑනියි ලග වැඩකර අනිත් ගෑනියි කන්න වගේ මගේ දිහා බලං හිටිය. මටත් මල පැනල හයියෙන් ඇහෙන්න කිව්ව බලු වැඩ කරන්න එපා කියල අහින්සක මිනිස්සු හූරගෙන කාල. උන් මීක් නෑ. මම හිතන්නේ ඇර ඇන්ටිට ඒ ගමන පොතක් හදල දුන්න. හිතපන් කොච්චර මිනිසුන්ට මේ මගුල හදල දෙනව ඇද්ද ඒ මිනිස්සු යූස් නොකලත්.
අනිත් එක ගොඩක් සම්පත් බැංකු ATM වල බිලක් දෙන්නෑ අවුරුදු ගානක ඉදන්. පට්ටම අන්ප්‍රොෆෙසනල්. පෙට්ටි කඩවලත් බිලක් දෙනව බං.
කැරිම ඩෙස්පරේට් බැංකුවක්.