Sampath bank is the worst

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ලක්ෂ 10 ස්ථාවර තැන්පතු දාලා තිබිලා ගත්තා අපේ තාත්තා නම්..ඔය මොකුත් ප්‍රශ්න නම් දාන්න ආවේ නෑ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    Mama sathiyata dawas 2k, 3k yanawa. Mata nm ok. Ona wedk pata gala karala denawa. Mulinma giyapu dawas wala nm wela giya tikak. Dn nm hemadama yana nisa hamoma aduranawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,145
    113
    ආශ්චර්යමත් රටක
    Customer service අන්තිමයි, බැංකුවට ගියාම සැහෙන වෙලාවක් ගන්නවා. හරිම slow. අනික් බැංකු වල FD තියෙනවා නම් හොදට treat කරනවා. හැම බැංකුවේම accounts තියෙනවා, හොඳට ම help කරන්නේ HNB, commercial ක් හොදයි ළ even people bank much more better than sampth bank.

    පවුලෙ ඔක්කොගෙම අකවුන්ට් අයින් කරගන්නවා ඔය hutte බැංකුවෙන්
     
    • Like
    Reactions: Kfire

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    viswa eke annual fee eka 700/= // oka gewala viswa ganin lobo nathiwa .. FD online daana .. 1 message close karanna puluwan viswa ekenma ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    Danata fees wadi unaata NTB hondayi. Sampath nam echchara use karala na. Cimmercial goo. HNB vibe eka set na.

    viswa eke annual fee eka 700/= // oka gewala viswa ganin lobo nathiwa .. FD online daana .. 1 message close karanna puluwan viswa ekenma ..
    Statement ekak hari, balance confirmation ekak hari illala balapan. Aasa hitheyi. Langama ekekt henama waatha una FD wala balance statement ganna gihin.
    ------ Post added on Nov 1, 2024 at 6:38 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    ow card nattan cad ganna kiyanawa

    viswa eke annual fee eka 700/= // oka gewala viswa ganin lobo nathiwa .. FD online daana .. 1 message close karanna puluwan viswa ekenma ..
    ekata sms alert dannath one 1000/= wage ethakota. bank godaka mehema kapenakota padui.
    ------ Post added on Nov 1, 2024 at 6:58 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    sampath not the best, anyway it's just works
    never had a issue on any whatsoever payment process
    and they do not lock out the minimum balance
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මට HNB නම් අල්ලලා ගිහිං තියෙන්නේ... Online වලට අවුරුද්දකට ගන්න ගාන මම හිතන්නේ බැංකුවට යන්න යන වියදමෙන් කවර් වෙනවා ඇති...

    FD දාන්නේ online ගලවන්නත් පුළුවන් online ම... Loan එකක් ගන්න ඇර bank එකට යන්න ඕන නෑ...

    Statement online ගන්න පුළුවන්... Sign කර ගන්න ඕන නම් බැංකුවට යන්න වෙනවා... මම යැවෙන branch දෙකේම service එක ගැන මම satisfied...

    දවසකට මිලියන 10 ක් යනකම් online transfer කරන්න පුළුවන්... එක පාරකට උපරිම මිලියන 5 යි...

    සල්ලි ගන්න එකාට සල්ලි නෝට්ටු බලන්න දොළ දුකක් නැත්නම් ඕන වැඩක් online කර ගන්න පුළුවන්...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Smpath bank kadawatha branch ekata nam yanna epa. yanawa nam Kiribathgoda super ekata yanna,
    Kadawatha eke inne mahama maha wesa ballo balliyo tikak. un dhammika ge duwala puthala kiyala hithagena wada karanne

    Overrall BOC, NDB, DFCC hodai..... service eka gana kisima awlak wela naha. NTB eketh samahara pathi hodai, samahara pathi awl. Commercial nam ithin kisima support ekak na.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    හුthතෙ බැංකුවක් තමා.

    Bank statement එකක් ඉල්ලලා දැන් දවස් දහයකට වැඩියි. තාම නෑ.

    අපි මේ ඉන්න රටවල් වල විනාඩියක් යන්නෙත් නෑ, සතපහක් ගන්නෙත් නෑ. ඕන වෙලාවක ගන්න පුලුවන්. ඒකට මේ කරුම ගෙවන හුthතවල් වලට සෙට් වෙලා අපිට තියජන වදයක්

    සම්පත් විශ්ව දාගනින් එකෙන් පුළුවන් ගන්න ස්ටෙට් මන්ට් එකක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    මහා කාලකන්නි හිඟන බැංකුවක්. අපි උන්ගෙ සල්ලි ගන්න ගියා වගේ හැසිරෙන්නෙ. වහල දැන්ම ඔක්කොම. අකවුන්ට් වහද්දි අනේ සෑර් වහන්න එපා පර්ෆෝමන්ස් බහිනව ඔහොම තියන් ඉමු කියාඅගෙන ආව. ඒත් වැහුව. කිසිම වැඩක් කරගන්න බැරි උන්ගෙ හෙනෙම ලොකුකම් බලන්න ඕන පට්ටම හිඟන බැංකුවක්. උන්ගෙ ඇප් එකටත් 750ක් කපනව.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    Vishwa eka through tamai dala tiyenne request eka.

    Unge auto generate wena ekakuth tiyenawada koheda. Ballekuta wadak na eka. Mokkuda manda ewa hadanne 😹😹

    ස්ටෙට්මන්ට් එක දෙන්න 700ක් ගන්නවා. ඊට වඩා ලාබයි ලද දෙයින් සතුටු වෙලා විශ්ව ගන්න එක අවුරුද්දටම 700 ද කොහෙද.
    සම්පත් කියන්නෙ රෙනෝ සිල්වා දම්මික පෙරේරා වගේ සල්ලි කාරයෝන්ගේ අදික්ශනය යටතේ පාලනය වෙන බැංකුවක්. එක හින්දා සල්ලි ගැන බය වෙන්න දෙයක් නෑ. Safe
     
    • Haha
    Reactions: EzioAuditore

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,145
    113
    ආශ්චර්යමත් රටක
    ස්ටෙට්මන්ට් එක දෙන්න 700ක් ගන්නවා. ඊට වඩා ලාබයි ලද දෙයින් සතුටු වෙලා විශ්ව ගන්න එක අවුරුද්දටම 700 ද කොහෙද.
    සම්පත් කියන්නෙ රෙනෝ සිල්වා දම්මික පෙරේරා වගේ සල්ලි කාරයෝන්ගේ අදික්ශනය යටතේ පාලනය වෙන බැංකුවක්. එක හින්දා සල්ලි ගැන බය වෙන්න දෙයක් නෑ. Safe

    උබට කියන එක තේරෙන්නෙ නැද්ද?

    1.මට විශ්ව තියෙනවා.
    2.මට ස්ටේට්මන්ට් එකක් ඕන හරියෙ විස්තර තියෙන.
    3.ලකේ පංකාවෙ ගොබ්බ බැංකු ළදරුවන්ට තාම නම,ගම දාලා ඔන්ලයින් ස්ටේට්මන්ට් එකක් ජෙනරේට් කරන්න ඔප්ෂන් එකක් දෙන්න තරංවත් හැකියාවක් නැති නිසා මට රුපියල් 700 ක් දීල ඒක ගන්න එකේ ප්‍රශ්නයක් නෑ.

    4. වැඩේ තියෙන්නෙ සල්ලි දීලවත් මුන් මට තාම ස්ටේට්මන්ට් එක දුන්නෙ නැති එක. දැන් දවස් දහයකට වැඩියි.

    පල් හොරුයි, මෝඩ හරකුනුයි, පොන්නයොයි කරපු නිසා තමයි දවස් දහයක් යනකන් ඔන්ලයින් ස්ටේට්මන්ට් එකක් ගන්නවත් බැරි තරං දියුණු වෙලා තියෙන්නෙ. පොම්මික සිල්වා, රෙද්දෙ රෙනෝ වගේ පුකේ ටෝක් දෙන බෑංක් ස්ටේට්මන්ට් එකක් දෙන්න තරංවත් දෙයක් කරගන්න බැරි ෆේල් පෙින්නයො නිසා තමයි රට ඔච්චර දියුණු 😹😹

    උබට මේ රිප්ලයි එක දාන වෙලාවෙ මට මෙහේ බැංකුවෙ එකවුන්ට් වල ස්ටේට්මන්ට් දහයක් ගන්න පුලුවන් නොමිලෙම. පොම්මිකලා, රෙද්දෙ රෙනෝ වගේ කටින් වැඩ පෙන්නන පොන්න හැතිකරයක් මෙහේ නැති නිසා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    හුthතෙ බැංකුවක් තමා.

    Bank statement එකක් ඉල්ලලා දැන් දවස් දහයකට වැඩියි. තාම නෑ.

    අපි මේ ඉන්න රටවල් වල විනාඩියක් යන්නෙත් නෑ, සතපහක් ගන්නෙත් නෑ. ඕන වෙලාවක ගන්න පුලුවන්. ඒකට මේ කරුම ගෙවන හුthතවල් වලට සෙට් වෙලා අපිට තියජන වදයක්
    තෝ ඔහේ ඉදගෙන මෙහේ Bank Statement ඉල්ලුවේ මොන පකකට ද හුත්තෝ🤦
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උබට කියන එක තේරෙන්නෙ නැද්ද?

    මට විශ්ව තියෙනවා.
    මට ස්ටේට්මන්ට් එකක් ඕන හරියෙ විස්තර තියෙන.
    ලකේ පංකාවෙ ගොබ්බ බැංකු ළදරුවන්ට තාම නම,ගම දාලා ඔන්ලයින් ස්ටේට්මන්ට් එකක් ජෙනරේට් කරන්න ඔප්ෂන් එකක් දෙන්න තරංවත් හැකියාවක් නැති නිසා මට රුපියල් 700 ක් දීල ඒක ගන්න එකේ ප්‍රශ්නයක් නෑ.

    වැඩේ තියෙන්නෙ සල්ලි දීලවත් මුන් මට තාම ස්ටේට්මන්ට් එක දුන්නෙ නැති එක. දැන් දවස් දහයකට වැඩියි.
    මෙහෙම කරපං... උඹේ account එක තියන branch එකට call කරලා විස්තරේ කියපන්... රට ඉන්නේ ඇවිල්ලා ගන්න විදිහක් නෑ කියලා... එතකොට email address එක දෙයි branch manager ගේ...උබ ට කියයි ලියුමක් ලියලා statement එක ඉල්ලන්න රට ඉන්න හින්දා උබ nominate කරන කෙනෙක්ට ඒක දෙන්න කියාල ඉල්ලන්න කියලා... ඊට පස්සේ ලියුම අස්සන් කරලා ස්කෑන් කරලා email එකක් දාන්න කියයි... Email එකේ විස්තරේ ගහලා යවන එක ඔට්ටු නෑ... උඹේ ලංකාවේ ඉන්න කෙනෙක්ට බැංකුවට ගිහිං අනන්‍යතාවය තහවුරු කරලා statement එක ගන්න පුළුවන් වෙයි... එයාට ඒක අරන් උබට post කරන්න කියපන්...

    මතක ඇතුව email එක දාලා ඉවර වෙලා email එක දැම්මා කියලා call එකක් දීලා කියපන්...
     
    මීට මාස 6කට විතර කලිනුත් මේ වගේම ඕන වෙලා අන්තිමට ඔය උබ කියන විදියට branch manager ට කෝල් කරලා, email කරලා දවස් දෙක තුනක් ගිහින් කාලෙ නාස්ති කරල තමා ගත්තෙ. එතකොට ඌම කියපි ඊළඟ දවසෙ විශ්ව එකෙන් දාන්න කියලා. දැන් එහෙම කරාම මුකුත් නෑ.

    දැන් ඉතින් ආයෙ ඒ කට්ට. මට ලංකාවට කෝල් කරන්න පැකේජ් එකක් දාගන්න ඔය ස්ටේට්මන්ට් එකට උන් ගන්න ගානට වැඩියෙන් යනවා.

    බලපන් ලකේ පංකාවෙ bank statement එකක් ගන්න කන්න තියෙන කට්ට. මැදමුලනෙ වේසපක්කු ටිකයි, හිරිකොතේ පොන්නයො ටිකයි බයියො එක්ක හදපු සවුබාගේ තමා.

    තෝ ඔහේ ඉදගෙන මෙහේ Bank Statement ඉල්ලුවේ මොන පකකට ද හුත්තෝ🤦

    පඛෝ මම ලංකාවෙනෙ ඉන්නෙ. තෝ මාව IP එකෙන් ට්‍රැක් කරා මතක නැද්ද? 🤭

    PS: මේ වීස පර්පස් වලට
    ------ Post added on Nov 1, 2024 at 9:16 AM