T580 i5 8th gen 77,000?77i. i5 8th gen. Ram 16GB karala gaththe.
FW update karagaththa mama
16GB ekkada 77?
T580 i5 8th gen 77,000?77i. i5 8th gen. Ram 16GB karala gaththe.
FW update karagaththa mama
Labai yako.mata 85ta ekak set una .eka 8gb 256gb ssd.ganna salli hoyagena pahuwada yanna kiyala call dunnama badu sold kiwa.ita passe oya model hewwa hamathanama .i5 variant eke kohewath hoyaganna bari una.wede atha arala damma.Ow. Wadida?
Kandy wala thiyenawa.Labai yako.mata 85ta ekak set una .eka 8gb 256gb ssd.ganna salli hoyagena pahuwada yanna kiyala call dunnama badu sold kiwa.ita passe oya model hewwa hamathanama .i5 variant eke kohewath hoyaganna bari una.wede atha arala damma.
kohenda gatte machanKandy wala thiyenawa.
Habai dubai import karapuwa
උන් මොඩල් එක දාලා නෑනේ ඇඩ් වල.අපි ඉතින් හොයන්නේ මොඩල් එක ගහලානේ.. ස්ටොක් ඇවිත් දවස් 15ක් වගේ වෙන්නේ .කොහොමත් මාසයක් විතර වෙනවා දැන් ගැන හොයන එක අතහැරලා..Kandy wala thiyenawa.
Habai dubai import karapuwa
Unta model gana loku idea ekak na. Touch ewai nathi ewai okkoma ekama ganan.උන් මොඩල් එක දාලා නෑනේ ඇඩ් වල.අපි ඉතින් හොයන්නේ මොඩල් එක ගහලානේ.. ස්ටොක් ඇවිත් දවස් 15ක් වගේ වෙන්නේ .කොහොමත් මාසයක් විතර වෙනවා දැන් ගැන හොයන එක අතහැරලා..
touch eka hari nam ganan wedi wenna one.Unta model gana loku idea ekak na. Touch ewai nathi ewai okkoma ekama ganan.
ow.touch eka hari nam ganan wedi wenna one.
warrenty dunnada? refurbished gatta wage newei ledak awot case.77i. i5 8th gen. Ram 16GB karala gaththe.
FW update karagaththa mama
ඔව් බන්..ඔය ලෙඩේ ආපු කාලේ මැෂින් බර ගානකට කෙල වුන..පස්සේ එහෙම ඒවා ebay එහෙම තිබ්බාලු විකුණන්න.ඕන් නොකර පොටෝස් එහෙම දාලා තියෙන මැෂින් ගන්න බය ඒකයි..මොකද ලෙඩේ ආවාම චාර්ජ් වෙන්නෙත් නෑ නේ..වොරන්ටි තියෙන මැෂින් නම් ලෙනොවෝ එකෙන් බාර අරන් රිපෙයාර් කලා කියනවා.මදර්බෝඩ් එක පිටින්ම දාන්න එක තමයි උන් කරන්න ඇත්තේ..ow.
uba ara fw update kathawa kiwwa eka nam godak watinawa. eka nokara hitiyama kalayak yaddi hardware failures enawa neda?
hena gemak deela e FW update eka mama karagaththe.
habai ithin lede awata passe FW update kaloth hoyanna ba neda?ඔව් බන්..ඔය ලෙඩේ ආපු කාලේ මැෂින් බර ගානකට කෙල වුන..පස්සේ එහෙම ඒවා ebay එහෙම තිබ්බාලු විකුණන්න.ඕන් නොකර පොටෝස් එහෙම දාලා තියෙන මැෂින් ගන්න බය ඒකයි..මොකද ලෙඩේ ආවාම චාර්ජ් වෙන්නෙත් නෑ නේ..වොරන්ටි තියෙන මැෂින් නම් ලෙනොවෝ එකෙන් බාර අරන් රිපෙයාර් කලා කියනවා.මදර්බෝඩ් එක පිටින්ම දාන්න එක තමයි උන් කරන්න ඇත්තේ..
DIY වැඩ කරන උන්ට නම් වෙන විකල්ප තියෙනවා.ඒවා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බෑ දැනුමක් නැතුව.ඒ ව්දියෙන් නම් EEPROM චිප් එක ෆ්ලෑෂ් කරලා වැඩේ ගොඩ දාගත්ත උන් ඉන්නව කියන්නේ.
ඕක හුගක්ම එන්නේ USB-C චාර්ජින් තියෙන මැෂින් සෙට් එකකට. හැබැයි ස්ලිම් ටිප් චාර්ජර් එන වර්ක්ටේෂන් ලැප්ටොප් වලටත් ලෙඩේ එනවා.උදාහරණයකට P-52 එකක් ගනින්කෝ. කලින් ඕක පාවිච්චි කරපු එකා USB-C වලින් චාර්ජ් කරලා නැත්නම් ඔය ලෙඩේ ඕක උඹ ගන්නකම්ම නිදන්ගතව තියෙන්න පුලුවන්.ඔන්න දැන් උඹ USB-C චාර්ජින් වලට මාරු වෙලා කාලයක් යද්දී ලෙඩේ මතු වෙනවා..චාර්ජින් ස්ලෝ වෙන එක තමයි රෝග ලක්ෂණය.ඊට පස්සේ ගොඩ දාන්න අමාරුයි.
මම නම් ඔය ලිස්ට් එකේ තිබ්බ මොන මැෂින් එක ගැන ඇහුවත් මුලින්ම ඇහුවේ thunderbolt FW Version එකේ ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න කියපු එක.හුගක් උන් ඔහොම දෙයක් ගැන අහලා වත් නෑ කියලා තේරුණා චැට් කරද්දි.thunderbolt FW අප්ඩේට් කරලා නැත්නම් ගන්නේ නෑ කියන මතේමයි මම නම් හිටියේ T580 එකක් හොයපු කාලේ.
රෝග ලක්ෂණ මතු වුනාට පස්සේ අපිට සාමාන්‍ය විදියට ඔය අප්ඩේට් එක කරන්න බෑ කියනවා බන්.එන්න කලින් තමයි ගොඩ දාගන්න පුලුවන් අපි වගේ එකෙකුට.habai ithin lede awata passe FW update kaloth hoyanna ba neda?
Umba gattada ekak? Moana series ekada gatte? Kiyak unada?අවුල් එනවා අඩුයි බන්.බිස්නස් ක්ලාස් ලැප්ටොප් නේ.. සෙකන්ඩ් හෑන්ඩ් කන්සියුමර් ලැප්ටොප් තමයි අවුල්
ලංකාවෙන් ගන්නවා නම් උඹටම ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන්.මාත් එකක් ගන්න යනවා මේ සතියේ..
හැබැයි තින්ක්පෑඩ් වලත් සීරීස් තියෙනවා..
P - මොබයිල් වර්ක්ටේෂන් - ත්‍රීඩී සොෆ්ට්වෙයාර්.වීඩියෝ එඩිටින් වගේ බර වැඩ කරන්න හදපුව
X1- වර්ක්ටේෂන් වලට කිට්ටු වෙන්න ප්‍රෆෝමන්ස් එක තියෙනවා.හැබැයි ඒ තරම් ගනකම් නෑ.
T- හයි එන්ඩ් බිස්නස් ලැප්ටොප්.. ඔෆිස් වැඩවලට ..මිලත් වැඩියි.
L/E series - T series වලට යන්න බැරි එවුන්ට මිලෙන් අඩු L series එක තියෙනවා.ඒකටත් යන්න බැරි නම් E series තියෙනවා.ඕක තමයි තින්ක්පෑඩ් වල ඉන්ට්‍රි ලෙවල්.
X- නිතර ට්‍රැවල් කරන,ඒ අතරේ වැඩ කරන්න පුරුදු වෙච්ච එවුන්ට ගැලපෙන සැහැල්ලුම ,පොඩි ස්කීන් එකක් එන, තුනීම තින්ක්පෑඩ් මේ සීරීස් එකේ තියෙන්නේ.
ow.Umba gattada ekak? Moana series ekada gatte? Kiyak unada?
Kohenda gatte? Site eka dapankoow.
T series
110k