කොලබ පැත්තෙන් ගෙයක් හොයගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
    ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
    දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ

    මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පානදුරේට වරෙන්
    අඩුවට සෙට් කරලා දෙන්නම්
    පරිස්සමින්. හැම තැනම හොරු. උඹව අන්දයි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Facebook marketplace balanna.
    Ikaman eke balanna adhasak ganna puluwan.

    Colombo wiyadam wadi.

    Colombo ganna epa. Gamapaha kaluthara wage balanna 25000 idan thiyenawaa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    umba dote inna gantama colombo district eke ganna puluwan.. colombo city eke baha..
    city eke nam room ekak ganna puluwan geyak nemei..
    මෙහෙ ඉන්න මිලටම ගන්න පුළුවන් පැති මොනවා ද මචන් ?
    Room එකක් ගන්න පුළුවන් පැති මොනවා ද මචන් මිල කොහොමද ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    Kottawa rukmalgama side
    godagama
    panadura
    padukka
    ingiriya

    me side eken aduwata annex hoyganna puluwan wei.
    Bus road ekata lanwenna wenna ganan wadi.
    athulin aduwata hoyagena Bike ekak ganin passe ethkat aulkma na bn
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
    ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
    දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ

    මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
    බජට් එකා කොහොමද?
     
    • Like
    Reactions: Nadun26