මචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ
මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.