කොලබ පැත්තෙන් ගෙයක් හොයගන්න

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    gampahata waren gammata. 20ta wage normal podi geyak hoya gnna puluwan wei.mage yaluwek veyangoda station ekata pain yana duren geyak gatta rent ekata 25i. train eke rata watema yannath puluwan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මෙහෙ ඉන්න මිලටම ගන්න පුළුවන් පැති මොනවා ද මචන් ?
    Room එකක් ගන්න පුළුවන් පැති මොනවා ද මචන් මිල කොහොමද ?
    keeyada ohe gedatta gewanne?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගෙයක් හොයන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානම් කොලඹම වෙන්න ඕනේ නෑ නේද දැනට ඉන්න ගානටම ඔය පැත්තෙම වෙන ගමක ගෙයක් බැලුවනම් හරි.
     
    • Like
    Reactions: Tz4400

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,676
    113
    ගෙයක් හොයන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානම් කොලඹම වෙන්න ඕනේ නෑ නේද දැනට ඉන්න ගානටම ඔය පැත්තෙම වෙන ගමක ගෙයක් බැලුවනම් හරි.

    Yep @Nadun26 if you're around Anuradhapura now try Dambulla
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බම්ප්
    thank you
    30000-60000 wenkn wage thiynwa normal gewal.
    patta ganm naada
    පානදුරේට වරෙන්
    අඩුවට සෙට් කරලා දෙන්නම්
    පරිස්සමින්. හැම තැනම හොරු. උඹව අන්දයි
    හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්
    30ක්‌ වත් වෙයි අඩුම mini apartment එකක
    හ්ම්ම්
    Facebook marketplace balanna.
    Ikaman eke balanna adhasak ganna puluwan.

    Colombo wiyadam wadi.

    Colombo ganna epa. Gamapaha kaluthara wage balanna 25000 idan thiyenawaa
    හරි
    Colombo district puluwan wei. But uba hithana pathi amarui.
    Per month 30K wath yanawa aduma only for rent.
    අඩුම පැති නැතිද බන් ?
    ela machan la
    කොට්ටාවෙන් වගේ නම් 30කට කාමර දෙකක ගෙයක් ගන්න පුළුවන්.
    hari
    20කට ඊයෙ දැක්කා කොට්ටාවේ
    hari
    Kottawa rukmalgama side
    godagama
    panadura
    padukka
    ingiriya

    me side eken aduwata annex hoyganna puluwan wei.
    Bus road ekata lanwenna wenna ganan wadi.
    athulin aduwata hoyagena Bike ekak ganin passe ethkat aulkma na bn
    hari
    බජට් එකා කොහොමද?
    අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්
    හොයන පැත්ත කොහෙද?
    කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
    @Solo Rider හෙල්ප් එකක් දියණ මුට.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මෙහෙ ඉන්න මිලටම ගන්න පුළුවන් පැති මොනවා ද මචන් ?
    Room එකක් ගන්න පුළුවන් පැති මොනවා ද මචන් මිල කොහොමද ?
    කාමර දෙකක් එක්ක උඩ තට්ටුවක් දෙන්නං ඇරැව්වලින් කුස්සියයි සාලෙයි එකට තියෙන්නෙ අවුලක් නෑනෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    CEB එකේ ලොකු උන් ඉන්න පැත්තක බලපං.
    ලේසියෙන් කරන්ට් නැති වෙන්නේ නෑ.
    ගියත් විනාඩියයි.
    අත්දැකීමෙන් කියන්නේ :rolleyes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
    මහරගම නම් සාමන්‍යෙන් 30 ඉදන් වගේ තියෙනවා. තනි වත්තේ ගෙවල් නම් 45-50 ඉදන් තියෙන්නේ. තනි වත්තේ ගෙවල් අඩුවට කහතුඩුවේ, කැස්බෑවේ වගේ තියෙනවා 30කට. ඉක්මන් එකේම බලන්න එපා ලංකාදීපේ දාන ඇඩ් වල ගනන් ටිකක් අඩුයි.
     
    • Like
    Reactions: Nadun26

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
    ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
    දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ

    මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
    Ikman eke balala adahasak ganna
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    30k - 35th athara wage thama neda ban
    gampahata waren gammata. 20ta wage normal podi geyak hoya gnna puluwan wei.mage yaluwek veyangoda station ekata pain yana duren geyak gatta rent ekata 25i. train eke rata watema yannath puluwan
    keeyada ohe gedatta gewanne?
    ගෙයක් හොයන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානම් කොලඹම වෙන්න ඕනේ නෑ නේද දැනට ඉන්න ගානටම ඔය පැත්තෙම වෙන ගමක ගෙයක් බැලුවනම් හරි.
    ගමේ මිනිස්සු අවුලක් නැහැ බන් , එත් දියුණු වෙන්න බෑ

    මහරගම නම් සාමන්‍යෙන් 30 ඉදන් වගේ තියෙනවා. තනි වත්තේ ගෙවල් නම් 45-50 ඉදන් තියෙන්නේ. තනි වත්තේ ගෙවල් අඩුවට කහතුඩුවේ, කැස්බෑවේ වගේ තියෙනවා 30කට. ඉක්මන් එකේම බලන්න එපා ලංකාදීපේ දාන ඇඩ් වල ගනන් ටිකක් අඩුයි.
    Ikman eke balala adahasak ganna
    හරි මචන්ලා
    ------ Post added on Nov 5, 2024 at 6:11 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
    ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
    දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ

    මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
    Wanduranta hariyanne kelewa ban
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    thank you

    patta ganm naada

    හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්

    හ්ම්ම්

    හරි

    අඩුම පැති නැතිද බන් ?

    ela machan la

    hari

    hari

    hari

    අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්

    කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
    Mihithale wage trinco Road ekata waren e pathi wala signal tiyena pathi tiye wiyadama adui bus wadi , polawal tiye anuradhapura horowpothana athra pathi walin ahapan para ta poddak athulen
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Mihithale wage trinco Road ekata waren e pathi wala signal tiyena pathi tiye wiyadama adui bus wadi , polawal tiye anuradhapura horowpothana athra pathi walin ahapan para ta poddak athulen
    ජොබ් එකක් කරන්න එක්ක බන් කොලබට යන්න හදන්නේ
     
    • Love
    Reactions: Naughtykolla48

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    thank you

    patta ganm naada

    හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්

    හ්ම්ම්

    හරි

    අඩුම පැති නැතිද බන් ?

    ela machan la

    hari

    hari

    hari

    අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්

    කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
    අඩුවට කියන්නේ බං ගෙවන්න පුළුවන් අඩුම ගාන
    පාදුක්ක වගේ , වග, ජල්තර, හංවැල්ල වගේ පැති වල නම් අඩුම හොඳ ගෙයක් 20 000 කට වගේ හොයා ගන්න පුළුවන්
    කොළඹට යන්න එන්න අවුලකුත් නැහැ විනාඩි 45 හේන් වගේ කොළඹට එන්න පුළුවන්