30k - 35th athara wage thama neda ban30ක් වත් වෙයි අඩුම mini apartment එකක
30k - 35th athara wage thama neda ban30ක් වත් වෙයි අඩුම mini apartment එකක
keeyada ohe gedatta gewanne?මෙහෙ ඉන්න මිලටම ගන්න පුළුවන් පැති මොනවා ද මචන් ?
Room එකක් ගන්න පුළුවන් පැති මොනවා ද මචන් මිල කොහොමද ?
ගෙයක් හොයන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානම් කොලඹම වෙන්න ඕනේ නෑ නේද දැනට ඉන්න ගානටම ඔය පැත්තෙම වෙන ගමක ගෙයක් බැලුවනම් හරි.
Rukmalgama godagama nam adu na bnKottawa rukmalgama side
godagama
panadura
padukka
ingiriya
me side eken aduwata annex hoyganna puluwan wei.
Bus road ekata lanwenna wenna ganan wadi.
athulin aduwata hoyagena Bike ekak ganin passe ethkat aulkma na bn
බම්ප්
thank youbump
patta ganm naada30000-60000 wenkn wage thiynwa normal gewal.
හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්පානදුරේට වරෙන්
අඩුවට සෙට් කරලා දෙන්නම්
පරිස්සමින්. හැම තැනම හොරු. උඹව අන්දයි
හ්ම්ම්30ක් වත් වෙයි අඩුම mini apartment එකක
හරිFacebook marketplace balanna.
Ikaman eke balanna adhasak ganna puluwan.
Colombo wiyadam wadi.
Colombo ganna epa. Gamapaha kaluthara wage balanna 25000 idan thiyenawaa
අඩුම පැති නැතිද බන් ?Colombo district puluwan wei. But uba hithana pathi amarui.
Per month 30K wath yanawa aduma only for rent.
ela machan la
hariකොට්ටාවෙන් වගේ නම් 30කට කාමර දෙකක ගෙයක් ගන්න පුළුවන්.
hari20කට ඊයෙ දැක්කා කොට්ටාවේ
hariKottawa rukmalgama side
godagama
panadura
padukka
ingiriya
me side eken aduwata annex hoyganna puluwan wei.
Bus road ekata lanwenna wenna ganan wadi.
athulin aduwata hoyagena Bike ekak ganin passe ethkat aulkma na bn
අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්බජට් එකා කොහොමද?
කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේහොයන පැත්ත කොහෙද?
@Solo Rider හෙල්ප් එකක් දියණ මුට.
කාමර දෙකක් එක්ක උඩ තට්ටුවක් දෙන්නං ඇරැව්වලින් කුස්සියයි සාලෙයි එකට තියෙන්නෙ අවුලක් නෑනෙමෙහෙ ඉන්න මිලටම ගන්න පුළුවන් පැති මොනවා ද මචන් ?
Room එකක් ගන්න පුළුවන් පැති මොනවා ද මචන් මිල කොහොමද ?

මහරගම නම් සාමන්යෙන් 30 ඉදන් වගේ තියෙනවා. තනි වත්තේ ගෙවල් නම් 45-50 ඉදන් තියෙන්නේ. තනි වත්තේ ගෙවල් අඩුවට කහතුඩුවේ, කැස්බෑවේ වගේ තියෙනවා 30කට. ඉක්මන් එකේම බලන්න එපා ලංකාදීපේ දාන ඇඩ් වල ගනන් ටිකක් අඩුයි.කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
Ikman eke balala adahasak gannaමචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ
මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
30k - 35th athara wage thama neda ban
gampahata waren gammata. 20ta wage normal podi geyak hoya gnna puluwan wei.mage yaluwek veyangoda station ekata pain yana duren geyak gatta rent ekata 25i. train eke rata watema yannath puluwan
keeyada ohe gedatta gewanne?
ගමේ මිනිස්සු අවුලක් නැහැ බන් , එත් දියුණු වෙන්න බෑගෙයක් හොයන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානම් කොලඹම වෙන්න ඕනේ නෑ නේද දැනට ඉන්න ගානටම ඔය පැත්තෙම වෙන ගමක ගෙයක් බැලුවනම් හරි.
මහරගම නම් සාමන්යෙන් 30 ඉදන් වගේ තියෙනවා. තනි වත්තේ ගෙවල් නම් 45-50 ඉදන් තියෙන්නේ. තනි වත්තේ ගෙවල් අඩුවට කහතුඩුවේ, කැස්බෑවේ වගේ තියෙනවා 30කට. ඉක්මන් එකේම බලන්න එපා ලංකාදීපේ දාන ඇඩ් වල ගනන් ටිකක් අඩුයි.
හරි මචන්ලාIkman eke balala adahasak ganna
Wanduranta hariyanne kelewa banමචන්ලා මට කියනවා ද කොළබ පැත්තෙ අඩුවට ගෙයක් තියෙන්නේ මොන වගේ පැතිවලද කියලා ?
ලොකුම ගෙවල් ඕනේ නැහැ මමයි අම්මයි ඉන්න නිසා කාමර දෙකක් වගේ තියෙන සාමාන්‍ය ගෙයක් අඩුම කියක් වගේ වෙයිද මාසේට ?
දැන්ම යන්න නමේ ලබන අවුරුද්දේ වගේ යන්න හිතං ඉන්නේ මිල ගනම් ගැන අදහසක් ගන්න මම අහන්නේ
මෙහෙ ජිවත් වෙන්න බෑ මචන්ලා එක නිසා ඒ පැත්තකට යන්න තීරණය කළා.
Umbe gedara room dekak deepan Naduntai ammataiWanduranta hariyanne kelewa ban
Mihithale wage trinco Road ekata waren e pathi wala signal tiyena pathi tiye wiyadama adui bus wadi , polawal tiye anuradhapura horowpothana athra pathi walin ahapan para ta poddak athulenthank you
patta ganm naada
හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්
හ්ම්ම්
හරි
අඩුම පැති නැතිද බන් ?
ela machan la
hari
hari
hari
අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්
කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ
ජොබ් එකක් කරන්න එක්ක බන් කොලබට යන්න හදන්නේMihithale wage trinco Road ekata waren e pathi wala signal tiyena pathi tiye wiyadama adui bus wadi , polawal tiye anuradhapura horowpothana athra pathi walin ahapan para ta poddak athulen
අඩුවට කියන්නේ බං ගෙවන්න පුළුවන් අඩුම ගානthank you
patta ganm naada
හරි මචන් අනිත් අය කියන ඒවා බලලා P.M කරන්නම්
හ්ම්ම්
හරි
අඩුම පැති නැතිද බන් ?
ela machan la
hari
hari
hari
අඩුවටම තියෙන තැනක් බලන්නේ බන්
කොහේ හරි හොද පැත්තක් බන් බලන්නනේ