ජෙප්පන්ගේ මිඩියාගේම් වලට අහුවෙන්න එපා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    අසෝක රන්වලගෙන් නාගත්තු ජෙප්පො ටික... කරන්නේ අලුත්ම සෙල්ලමක්. උන්ගෙ උන්ව දාලා ඇත්තටම ඩිග්‍රිය තියෙන කෙනෙක්ට මඩ ගස්සනවා... ඊටපස්සේ උන් කරන්නේ තියෙන එකාගේ ඩිග්‍රිය පෙන්නනවා... ඊට පස්සේ කියන්න හදනවා අපි හැමෝම උපාදි තියෙන අය විපක්ශෙන් මඩ ගහනවා කියලා...​

    ​

    ​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දැන් එතකොට උබ කියන්න නලින්දයා ඩොක්ට කියලද? ශුවර්ද? ඒක ප්‍රශ්ණ කරන්න එපාද?

    laughing.gif
     
    • Haha
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    චමීර කියන්නේ පැනඩෝල් කොල්ලානේ.
    අමන්දා බුට් එක තියලා පැනඩෝල් බීලා මැරෙන්න හදපු ලාමක ඩයල් එකක්.

    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
     
    • Like
    • Wow
    Reactions: AKI-SL and Asmodeus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,155
    3,034
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් එතකොට උබ කියන්න නලින්දයා ඩොක්ට කියලද? ශුවර්ද? ඒක ප්‍රශ්ණ කරන්න එපාද?

    laughing.gif
    අම්මො එපා සහොදරයා ,,,මිනිස්සුන්ගෙ ආංඩුව මෙක,,එයාලට කල් ඔනි,,, "කෙතුමති දහන" ගොඩ නගන්න...යන විදිහට විසාලා මහනුවරක් නම් සුවර්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අම්මො එපා සහොදරයා ,,,මිනිස්සුන්ගෙ ආංඩුව මෙක,,එයාලට කල් ඔනි,,, "කෙතුමති දහන" ගොඩ නගන්න...යන විදිහට විසාලා මහනුවරක් නම් සුවර්
    ඇයිද කලබල? විශාලා මහනුවර හදලා ගත්තෙත් පිරිත් පැන් ඉහලානෙ. මෙහෙ ඉන්න පෙරේතයො ටික එලවනකන් කුම්භාන්ඩයොන්ට ඉවසලා ඉන්න බැරුව නහයෙන් අඬනවනෙ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,155
    3,034
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයිද කලබල? විශාලා මහනුවර හදලා ගත්තෙත් පිරිත් පැන් ඉහලානෙ. මෙහෙ ඉන්න පෙරේතයො ටික එලවනකන් කුම්භාන්ඩයොන්ට ඉවසලා ඉන්න බැරුව නහයෙන් අඬනවනෙ.
    උබ මට නක්කලෙටද කිව්‍වෙ එක???
     
    • Haha
    Reactions: ruchira55

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    බලපන් ජෙප්පො බයි ටොයි ජනතාව ජෙප්පො නිසා දියුනු වෙලා තියෙන තරම, රත්තරන් වගේ උන් ඇමැතිකම් කරපු රටේ දැන් ටොයියෝ අමාත්‍ය මන්ඩලේ උපාධි ගැන හාර හාර අවුස්සන්නෙ, නාමල් නීති විභාගෙ ලිව්ව විදිහත් පොඩ්ඩක් ඔය විදිහටම හොයපන්කො. හාල් ආතල් එක ඉවරයි දැන් උපාදි ආතල් එකද? අනෙ නිකන් හැමනෙන් නැතුව ගෑනිට ඇගිල්ල ගහලා රෑට කාලා බුදියගනින් හුත්තිගෙ පුතෝ!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චමීර කියන්නේ පැනඩෝල් කොල්ලානේ.
    අමන්දා බුට් එක තියලා පැනඩෝල් බීලා මැරෙන්න හදපු ලාමක ඩයල් එකක්.

    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
    ඔය මිඩිය ෂෝ අනං මනං වැඩක් නෑ...

    මේවා ඇත්තද බොරුද???

    මේවා ඇත්ත නම් නලින්ද ගේ දොස්තරකම sure නෑ...