Lanka T10 Super League - 2024 🏏

දිනන්නේ කවුද ? 🧐


  • Total voters
    19
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    ටීම් 3ක් එක මැච් එකක්වත් දිනලා නෑ දැනට .
    Kandy උන් නාකි හැත්තක් දාගෙන අන්තිම
    නුවරඑළිය ත් ගූ හැත්තෑවයි .
    Jaffna උන් easy ගහනව කප් එක
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,939
    4,448
    113
    Sri Lanka
    මෙන්න මේ T10 මගුල නවත්තල දැම්මනම් හරි .

    කිසි ගතියක් නෑ .
    එහෙන් එකක් fixing වලට මාට්ටු
    මැච් ටික වැස්සට හේදිලා යනවා .
    රිටයර් වෙච්ච නාකි දාගෙන මොන T10ද :baffled:
    Aparade ban thread daapu time eka. T10 kohomath set wenne na.

    Man ada ude 3am idan Travis Head and Smith bat karanawa baluwa. Kar* gahillak gahuwe. Asawe ba ❤️
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    මොකද්ද යකෝ මේ වැස්සට හේදිලා යන ලීග් එක .

    හෙට තමයි අන්තිම මැච් ටික පලවෙනි වටේ .

    මේ යන විදියට එක මැච් එකක්වත් දිනපු නැති ටීම් එකක් semi final ගහයි වගේ :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,594
    1
    10,843
    113
    දෙකක් draw වෙලා අනිත් එක ඔසියෝ දින්නොත් තමයි අපිට චාන්ස් එකක් එන්නේ
    ape un nan final enda one na. india kawoth athi :rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,594
    1
    10,843
    113
    470869233_984053537084356_1135897799667205328_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    • Haha
    Reactions: Ysa Karu