Tsunami සුනාමි

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    අවුරුදු 20 කුත් ගියා. ඒ දවස්වල මිනිස්සුන්ගෙ එකමුතුකම එක්ක මං හිතුවෙ රට අවුරුදු 3ක් වගේ ඇතුලත ගොඩ යයි කියලා. :lol:
    Rebuild Sri Lanka කියලා Programme එකකුත් ගියා. තාමත් ඉතින් එකම තැන වගේ තමයි. :(

    එදා ගහන් ගිය පොඩි උන් හිටියනම් අද වෙනකොට සමහරු බැදලා උන්ටත් ලමයි ඉදි.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,535
    113
    East Blue (Goa Kingdom)
    Met_1.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,393
    8,871
    113
    අවුරුදු 20 කුත් ගියා. ඒ දවස්වල මිනිස්සුන්ගෙ එකමුතුකම එක්ක මං හිතුවෙ රට අවුරුදු 3ක් වගේ ඇතුලත ගොඩ යයි කියලා. :lol:
    Rebuild Sri Lanka කියලා Programme එකකුත් ගියා. තාමත් ඉතින් එකම තැන වගේ තමයි. :(

    එදා ගහන් ගිය පොඩි උන් හිටියනම් අද වෙනකොට සමහරු බැදලා උන්ටත් ලමයි ඉදි.
    මයිනගෙ බඩ්ඩ @2osama 🤣🙏
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    අවුරුදු 20 කුත් ගියා. ඒ දවස්වල මිනිස්සුන්ගෙ එකමුතුකම එක්ක මං හිතුවෙ රට අවුරුදු 3ක් වගේ ඇතුලත ගොඩ යයි කියලා. :lol:
    Rebuild Sri Lanka කියලා Programme එකකුත් ගියා. තාමත් ඉතින් එකම තැන වගේ තමයි. :(

    එදා ගහන් ගිය පොඩි උන් හිටියනම් අද වෙනකොට සමහරු බැදලා උන්ටත් ලමයි ඉදි.
    meken ithin goda giye eka pawulak thama. ratatama kela una.