අවුරුදු 20 කුත් ගියා. ඒ දවස්වල මිනිස්සුන්ගෙ එකමුතුකම එක්ක මං හිතුවෙ රට අවුරුදු 3ක් වගේ ඇතුලත ගොඩ යයි කියලා. 
Rebuild Sri Lanka කියලා Programme එකකුත් ගියා. තාමත් ඉතින් එකම තැන වගේ තමයි.
එදා ගහන් ගිය පොඩි උන් හිටියනම් අද වෙනකොට සමහරු බැදලා උන්ටත් ලමයි ඉදි.