Gotaabaya hoda welawata kaha Import karanna Eka naeththuwe
Gotaabaya hoda welawata kaha Import karanna Eka naeththuwe
ආරි මාමා ඔය තියරියටම ලුණු ගෙදර හදා ගන්නේ කොහොමද? වංජන හට්ටියට හුලිජ්ජා කරලද?ගෙදර මල් පෝච්චියක මල් වෙනුවට කහ පැලයක් වවපල්ලකෝ 1/4කන්නි වෙන්නේ නැතුව.කඩෙන් ගෙන්න ඕනත් නෑ.මම මතක ඇති කාලේක හාල්, කහ, ඉගුරු කඩෙන් අරගෙන නෑ.හාල් නම් ජිවිත කාලෙම කඩෙන් අරන් කාලා නෑ විශේෂ අවස්තාවක රයිස් හදන්න සම්බා ගෙනාවොත් ඇර
කළුවො හොද්දක් හදනකොට කහ දාන්නෙ ග්‍රෑම් එකකින් දහයෙන් පංගුවක් විතර. ඊයම් විසවෙන්න තියෙන ඉඩ ඉතාම අල්පයයි
කළුවො හොද්දක් හදනකොට කහ දාන්නෙ ග්‍රෑම් එකකින් දහයෙන් පංගුවක් විතර. ඊයම් විසවෙන්න තියෙන ඉඩ ඉතාම අල්පයයි