ඉන්දියාන් කහ🟡 බලු වෙලා. අපිත් දාන්න ඉන්දියාවේ කහ නේද බොල?

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    ගෙදර මල් පෝච්චියක මල් වෙනුවට කහ පැලයක් වවපල්ලකෝ 1/4කන්නි වෙන්නේ නැතුව.කඩෙන් ගෙන්න ඕනත් නෑ.මම මතක ඇති කාලේක හාල්, කහ, ඉගුරු කඩෙන් අරගෙන නෑ.හාල් නම් ජිවිත කාලෙම කඩෙන් අරන් කාලා නෑ විශේෂ අවස්තාවක රයිස් හදන්න සම්බා ගෙනාවොත් ඇර
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    ඉන්දියන් කහ තමා ලෝකෙන් හොඳම කොලටි කහ..ඒක නිසාම ඉතිං හොර වැඩත් වැඩි අැති..ලංකාවේ තේ කොළ වගේ තමා..

    Gotaabaya hoda welawata kaha Import karanna Eka naeththuwe

    දැන් ලංකාවේ තියෙන කහ ඉන්දියන් ඒවා නෙමෙයිද?
    ------ Post added on Dec 28, 2024 at 8:25 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගෙදර මල් පෝච්චියක මල් වෙනුවට කහ පැලයක් වවපල්ලකෝ 1/4කන්නි වෙන්නේ නැතුව.කඩෙන් ගෙන්න ඕනත් නෑ.මම මතක ඇති කාලේක හාල්, කහ, ඉගුරු කඩෙන් අරගෙන නෑ.හාල් නම් ජිවිත කාලෙම කඩෙන් අරන් කාලා නෑ විශේෂ අවස්තාවක රයිස් හදන්න සම්බා ගෙනාවොත් ඇර
    ආරි මාමා ඔය තියරියටම ලුණු ගෙදර හදා ගන්නේ කොහොමද? වංජන හට්ටියට හුලිජ්ජා කරලද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://doi.org/10.1016/j.scitotenv.2024.175003

    ඔයාගේ රිසර්ච් පේපර් එකත් දාන්නකෝ
    කළුවො හොද්දක් හදනකොට කහ දාන්නෙ ග්‍රෑම් එකකින් දහයෙන් පංගුවක් විතර. ඊයම් විසවෙන්න තියෙන ඉඩ ඉතාම අල්පයයි

    ඕන නම් මේකත් බලන්න

    https://pubmed.ncbi.nlm.nih.gov/25070289/
    ------ Post added on Dec 28, 2024 at 12:22 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කළුවො හොද්දක් හදනකොට කහ දාන්නෙ ග්‍රෑම් එකකින් දහයෙන් පංගුවක් විතර. ඊයම් විසවෙන්න තියෙන ඉඩ ඉතාම අල්පයයි
    PRAMITHI-AYATHANAYA.jpg

    චුට්ට චුට්ට කෑවට මුකුත් වෙන්නේ නෑ කියන රිසර්ච් එක කෝ 😄👍

    •Pb levels >500 times higher than regulatory limit in India, Pakistan, and Nepal

    •Projected blood lead levels exceed reference levels by >10-fold due to turmeric
     
    • Haha
    Reactions: topkollek