ඔව් ගොං තම්බි වගේ ගොං...Ubatama theyrenawaney Aka ube Gon kathawak kiyala.. Ubata Udaharanayak Ganna danne naththey Ubala kawm kaka awurudu samarana nisai.. A tharamma gon..
ඔව් ගොං තම්බි වගේ ගොං...Ubatama theyrenawaney Aka ube Gon kathawak kiyala.. Ubata Udaharanayak Ganna danne naththey Ubala kawm kaka awurudu samarana nisai.. A tharamma gon..
මචං ලංකාවේ නීති මොනවා තිබ්බත් ක්රියාත්මක වෙන්නෙ නැති ප්රශ්නයක් තියනවා... හේතුව අපි තාම වැඩ කරන්නේ 60 දශකේ වගේ... සරලවම පොලිසිය ගත්තොත් උන් ට්රැෆික් අවුල් වලට අල්ලන උන් පගා අරන් රිලීස් කරන එක නවත්තන්න බෑ තියන නීතිය කොච්චර දැඩි කලත්... ඒකට ඉතින් හැම එකාටම බොඩි කැම් දීලා ෆුට්ටේජ් රෙමෝට් සර්වර් එකක සේව් වෙන්න වගෙ සිස්ටම එකක් දාන්න ඕන... ඒවාට ඕන ෆන්ඩ් එක හොයලා ඕන ටෙක් වලට වෙන රටකින් සපෝට් එක අරන් වැඩේ කරන තැනකට ගෙනියන එක තමයි මම හිතන්නේ මේ ප්රොජෙක්ට් එකේ ටාස්ක් එක... ඒ වගේ එක එක ෆීල්ඩ් වල වැඩ ටිකක් කරයි ආදාල රාජ්ය ආයතනය එක්ක එකතු වෙලා...දැඩි නීති සහ ලොකු දඩ තමා විසදුම. එතකොට මුලදි බයට හරියට ඉන්නවා. ටයිම් යද්දි පුරුද්දට යනවා.
Ubatama theyrenawaney Aka ube Gon kathawak kiyala.. Ubata Udaharanayak Ganna danne naththey Ubala kawm kaka awurudu samarana nisai.. A tharamma gon..
එක එකා, රට ගැන සිතා විනයගරුක වුන දවසට රට ලස්සන වෙයි. නැතුව මේ කැමරා අරන් ගිහින් කරන ගොන් වැඩ නෙමෙ.
චිත්රා ඇන්දා, කෝ දැන් ඒවා? මම දැක්කා ජපන් ජබර අයින් කරනවා.. එතකොට එන එන පාරට කරනවද?
ඒක නෙවේ. Body cam දාගෙන wash room එකට යන්න වුණොත් mk?මචං ලංකාවේ නීති මොනවා තිබ්බත් ක්රියාත්මක වෙන්නෙ නැති ප්රශ්නයක් තියනවා... හේතුව අපි තාම වැඩ කරන්නේ 60 දශකේ වගේ... සරලවම පොලිසිය ගත්තොත් උන් ට්රැෆික් අවුල් වලට අල්ලන උන් පගා අරන් රිලීස් කරන එක නවත්තන්න බෑ තියන නීතිය කොච්චර දැඩි කලත්... ඒකට ඉතින් හැම එකාටම බොඩි කැම් දීලා ෆුට්ටේජ් රෙමෝට් සර්වර් එකක සේව් වෙන්න වගෙ සිස්ටම එකක් දාන්න ඕන... ඒවාට ඕන ෆන්ඩ් එක හොයලා ඕන ටෙක් වලට වෙන රටකින් සපෝට් එක අරන් වැඩේ කරන තැනකට ගෙනියන එක තමයි මම හිතන්නේ මේ ප්රොජෙක්ට් එකේ ටාස්ක් එක... ඒ වගේ එක එක ෆීල්ඩ් වල වැඩ ටිකක් කරයි ආදාල රාජ්ය ආයතනය එක්ක එකතු වෙලා...
රජයේ ආයතනයක් එක්ක වැඩ කරපු එකෙක් දන්නවා ඔකුන්ට වැඩක් කරපන් කියලා කිව්වාට කවදාවත් වෙන්නේ නෑ... හරක් දක්කනවා වගේ දක්කන්න ඕන...
හි හී... අනේ මන්දා... ඇමරිකාවේ උන් එහෙම මොනවද දන්නේ නෑ කරන්නේ...ඒක නෙවේ. Body cam දාගෙන wash room එකට යන්න වුණොත් mk?
ෆයිල් ටික තියෙන තැන කිව්වොත් පිහදාලා දෙන්න පුළුවන්. කැබ් එකේ තිබිලා මකුළු දැල් බැඳිලා ඇති.
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()
මුලින්ම හොර උපාදිකාරයො අල්ලන්න කියපන් ජෙප්පන් ටClean Kiyanne
Pagawata wada karana jara yakku ayin karana eka
Eka ekage pukawal lewakan @2osama wage kalakani punuruttapanaya
wage godak dewal tiyanawa
Ita kalin ne arwage ewa allanna one ponnayoමුලින්ම හොර උපාදිකාරයො අල්ලන්න කියපන් ජෙප්පන් ට![]()

කව්ද අයින් කරන්නෙ? clean sri lanka tast force එකට එහෙම බලයක් දෙනවද , මෙකට අය වැයෙනුත් සල්ලි වෙන් කරනවලු, කුනු අස් කරන්නනම් තියෙන්නෙ අවුලක් නැ, හොරකම් නවත්තවනව අරව මෙව කරන්න කොහොම්ද මෙකෙන්Clean Kiyanne
Pagawata wada karana jara yakku ayin karana eka
Eka ekage pukawal lewakan @2osama wage kalakani punuruttapanaya
wage godak dewal tiyanawa
Ehema kala unwa Denawa Law ekata CID eka harahaකව්ද අයින් කරන්නෙ? clean sri lanka tast force එකට එහෙම බලයක් දෙනවද , මෙකට අය වැයෙනුත් සල්ලි වෙන් කරනවලු, කුනු අස් කරන්නනම් තියෙන්නෙ අවුලක් නැ, හොරකම් නවත්තවනව අරව මෙව කරන්න කොහොම්ද මෙකෙන්
එහෙම කාටවත් මිනිස්සුන්ගේ ගති වෙනස් කරන්න බෑ බන්
දැන් අනුරය පච කියන එක අපිට වෙනස් කරන්න පුලුවන්ද?
ෆයිල් පිහිදාන්න නෙමෙයි කීයක් හරි හොයාගන්න ඕනේ ෂෝ එකක් දාලාෆයිල් ටික තියෙන තැන කිව්වොත් පිහදාලා දෙන්න පුළුවන්. කැබ් එකේ තිබිලා මකුළු දැල් බැඳිලා ඇති.
සමහර imf එකේ එවුන් කරන්න කියන ඒවා චන්දෙට අරන් රෙද්දක් ඇදන් ඇවිල්ල මිනිස්සුන්ට කොරොන්නෙයි කියන්න බැරි නිසා දාගත්ත බොරු වෙස්මූනක් කියනව එක... රජයෙ එවුන් ලක්ශ 5ක් ගෙදර යවන්නෙ යි කියන එක, ජනතාව ගෙ පොදු හා පුද්ගලික පහසුකම් කපන එක, ජනතාවට මේ clean කියන සුදු රෙද්දට මුවට වෙලා කෙලවන එක, imfපදේට නටන එක කියල යි කියන්නෙෆයිල් පිහිදාන්න නෙමෙයි කීයක් හරි හොයාගන්න ඕනේ ෂෝ එකක් දාලා
![]()