ගෙදරට 32" හොඳ TV එකක් ගන්න ඕනි ගයිස්

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    එළිකිරි වාසීන්ගේ අත්දැකීම් එක්ක quality, කල්පැවැත්ම, ගෙවන ගානට සාදරණ සහ warranty claim එකක්දී කරදර නැති tv brand එකක් සහ ගන්න හොඳ sales network එකක් කියමු බලන්න.

    දැනට මන් බලපු models කිහිපයක් දාන්නම්. ගුන අගුන කියමු. මෙතන නැති වෙන හොඳ ඒවාත් කියන්න

    Singer එකේ
    Samsung LED TV HD 32"​
    PRODUCT CODE: SMGUA32N4010​
    Price 59,999​

    Damro එකේ

    Samsung 32″ LED HD TV​
    ( UA32N4010AR )​
    Price 59,945​
    Samsung 32″ HD Smart TV​
    ( UA32T4400AR )​
    Price 69,990​
    Panasonic 32" LED HD TV​
    (TH-32M401N)​
    Price 57,475​
    Panasonic 32" Smart Google LED TV​
    (TH32MS670N)​
    Price 74,955​
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    පැනසොනික් එකක් ගන්න මචන්. කිසිම අවුලක් එන්නේ නැහැ. මම දැන් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරන්නේ. ඩිස්ප්ලේ යන්නේ නැහැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්සුන් එක ඩම්රෝ එකේ රුපියල් 54ක් අඩුයි. එක ගන්නවා නම් ඩම්රෝ එකෙන් ගන්න.

    පැනසොනික් එකත් හොදයි. ඔරිජිනල් පැනසොනික් ද මේ ? මේවගේ එන පැනල මොනවද ? සංසුන් ද ?
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    SONY
    43 INCH
    BRAVIA 3
    43" හරියන්නෙ නෑ මචො. 32" බැලුවේ.
    Sony 32" හොයන්නවත් නෑනේ

    පැනසොනික් එකක් ගන්න මචන්. කිසිම අවුලක් එන්නේ නැහැ. මම දැන් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරන්නේ. ඩිස්ප්ලේ යන්නේ නැහැ.
    දැන් එන පැනසොනික් කොහෙද හදන්නේ? Display Quality හොඳයිද?
    ------ Post added on Feb 10, 2025 at 5:55 PM