35,000 කට ආසන්න ගානක් අඟල් 32pannel giyama danna kiyak yanawada ban?
Sony ත් දැන් කොලිටි නෑ කියනව නේද. මන් දන්න කෙනෙක් ගත්ත sony tv එක අවුරුදු 1.5ක් වත් පාවිච්චි කරන්ඩ බැරි උනාSony අවුරුදු 5 වැඩියි තවම වැඩ.
42 inch ekakata yanna balapan machanමන් බලන්නෙ නෑ බන්. ගෙදර වැඩිහිටියන්ට
tv එකයි බලන තැන ඉඳන් තියෙන දුරයි අනුව 32" ට වඩා ලොකු එකකට ගියොත් ඇස් වලට අමාරුයි මචන්42 inch ekakata yanna balapan machan
Original Sony Lankawata enne naa. South Asia region ekata gahana laddak enneසෝනි නම් TV නම් සෝනි
Hama ekama ehema tama ponnayo.tho hituwada anith brand e rate gahana ewa enne kiyala.thailand indian okkoma enne.Original Sony Lankawata enne naa. South Asia region ekata gahana laddak enne
Sony trinitron පොඩි ටී.වී එකක් තියෙනවා. දැනට අවුරුදු 25යි. තාම වැඩ.ape gedara 2k tiyanawa
Ekak LG 55” UHD 4K TV
Anika Sony 32 inch
Mekanm use karanne na dan eeth taama wada awrudu bara gaanak patta paranai.
View attachment 246479
ඒක නම් කරුමෙ තමයි මගේ සුන්දර sottiyo, දූපතට quality බඩු එනෙනේම නැති තරම්. අන්න ඒ අවුල තියනවා ඉතින්Original Sony Lankawata enne naa. South Asia region ekata gahana laddak enne
කරුමෙට warranty period එකෙදි කැඩුනොත් අපරාදයක් වෙනවා නේදඒක නම් කරුමෙ තමයි මගේ සුන්දර sottiyo, දූපතට quality බඩු එනෙනේම නැති තරම්. අන්න ඒ අවුල තියනවා ඉතින්
මම නම් එකක් hand carry කරගත්ත ඔෂීලන්තේ ඉඳලා නත්තලට දූපටතට ආපු අනාථයෙක් ට කියලා.
මරු හැබැයි කියලා වැඩක් නෑ පට්ටම quality ඈ... කරුමෙට TV එක දැකපු ගමන් අපේ මහා දෙන්නා ඒක ගල් කරගත්තා.![]()
Ehema pukak na ape 32 eka ehenm oya tiyenne dan 7 years wage athi.ape maamath gatta apith ekkama eewath wada…Sony trinitron පොඩි ටී.වී එකක් තියෙනවා. දැනට අවුරුදු 25යි. තාම වැඩ.
ඒ කාලේ sony වල තිබ්බ Quality එක දැන් නෑ
Thota mona TV da higana ponnayo.Hama ekama ehema tama ponnayo.tho hituwada anith brand e rate gahana ewa enne kiyala.thailand indian okkoma enne.
ඒ හත් අවිරුද්දකට කලින් ගත්ත පුකවල් ගැන නෙවෙයි මන් කියන්නේ.Ehema pukak na ape 32 eka ehenm oya tiyenne dan 7 years wage athi.ape maamath gatta apith ekkama eewath wada…
55 LG gatte gaana adu nisa.natnm ekath sony ganne…
ලංකාවෙන් ගන්න ඒවා වල warranty ගැනද? ඒක නම් කියන්න බෑ මචං. දූපතේ හරි අමාරුයි බඩුවක් මුට්ටිවක් හරියට හිතේ හැටියට පාවිච්චි කරන්න.කරුමෙට warranty period එකෙදි කැඩුනොත් අපරාදයක් වෙනවා නේද
Middle East වලින් ගෙන්නුවොත් මොකො තත්වේ
නෑ මචන් මන් අදහස් කරේ පිටරටකින් ගෙනැල්ලා ටික කාලෙකින් කැඩුනොත් වොරන්ටි ගන්ඩ ගත්ත රටට යවන්ඩ කියලයි. එහෙම උනොත් අපරාදයක් නේ වෙන්නේලංකාවෙන් ගන්න ඒවා වල warranty ගැනද?