Freelance ප්‍රශ්න වලට පිළිතුරු

raman2

Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    USD හොයන කෙනෙක් විදියට මගේ අත්දැකීම් වලින් freelance කරන උන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු..

    අපිට ණය දෙන්නේ නැහැ, credit card දෙන්නේ නැහැ -
    ඕකට හේතුව freelance කරන උන්ගේ නුගත්කම සහ සමහරුන්ගේ හොරකම..
    PVT limited එකක් හෝ අඩුම තරමේ එක පුද්ගල ව්‍යාපාරයක් register කල නම්, ණය විතරක් නෙමෙය් OD එක්ක current account එකක් cheque බූක් පවා දෙනවා. උඹලගේ ලාබෙට නෙමෙය් සමහර වෙලාවට turnover එකටම signature ඔර platinum level එකේ credit card දෙනවා.
    ඕව බහුතරයක් දන්නේ නැහැ හැබය් අපි කිව්වත් කියන්නේ ඕව කලාම tax වෙය් එනිසා එපා. ඉතින් USD income එකට tax නැහැනේ මොකටද බය වෙන්නේ කියල අහුවම කියන්නේ මම ලංකාවේ උන්ටත් වැඩ කරලා දෙනවා ඒවාට tax වෙය්. ඉතින් හුට්ටෝ තොපි පල් හොරුනේ.. අඩුම තරමේ ලංකාවේ කරන ටිකටවත් පොඩි tax එකක් ගෙවන්න කැමති නැති අනුන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්න සමුර්ධි අස්වැසුම කාරයන්ටත් එහා හොරු..

    දැන් උඹල business register නොවී පුද්ගලයෙක් විදියා ණය ඉල්ලුවම නොදෙන්න ප්‍රදාන හේතුව තොපි ගෙව්වේ නැත්තන් තොපේ ගෙවල්, වාහන මුකුත් වෙන්දේසි කරලවත් ඒ සල්ලි bank එකට ගන්න බැහැ ඒවා මානව හිමිකම් කඩ කෙරෙන ප්‍රශ්න. තොපි freelance නිසා අදායම නැහැ කිව්වොත් Rs 100 මාසෙට ගෙවන්න පුළුවන් කිව්වොත් බැංකුව එකට කැමති වෙන්න වෙනවා උසාවියේදී..
    business එකක් නම් ගෙව්වේ නැත්තන් ඒ හුකරිස් නැහැ උඹේ business එකේ ඕන asset එකක් bank එකට උසාවියෙන් පවරගන්න පුළුවන්.. එනිසා bank එකට තොපිට ණය දෙන්න රිසක් එක අඩුය්..

    අපිට EPF නැහැ -
    හරි EPF system එකේ විදියට එකට තව 8% උඹේ අදායමෙන් කපල 12% රජයෙන් දාල ඒ සල්ලි රජය අරන් නාකි උනාම ඒ සල්ලි උඹලට දෙනවට කැමතිද? ඔන්න රජය අපේ 8% හුරන් කන්න යනෝ අපේ $ දැන් අරන් නාකි උනාම Rs දෙන්න යනෝ.. අපිට EPF එපා ඒ සල්ලි අපි business එකට දැම්මම 100X කරන්න පුළුවන් කියල කැ ගහය්.. සිරාවට රජය තියෙන්නේ 15% tax එකට අමතර 8% කුත් EPF එකට කපන්න කට්ටිය කියන කතා අහන්න..
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    "සිරාවට රජය තියෙන්නේ 15% tax එකට අමතර 8% කුත් EPF එකට කපන්න කට්ටිය කියන කතා අහන්න.."

    කුහක නුල්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    ඔක්කොම හරි epf කතාව වැරදි. Epf වලට ලොකු පොලියක් හම්බෙනවා සාමාන්‍ය බැංකු පොලියට වඩා.
    EPF interest
    2022 - 9%
    2023-2024 - 13%

    danna deyak katha karapa macho.. oyata wada lankawe stock market eke dammath wadiye hambenawa..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Freelance කරනවා කියන්නෙම business එකක්, නැතුව රස්සාවක් නෙවේ මාසේ අන්තිමට එකම පඩියක් ගන්න. ඔක හරියට බිස්නස් එකක් වගේ register කරලා අවුරුද්දේ වියදම් වලට (ඉන්ටෙර්නෙට්, computer, electricity etc) අඩු කරලා tax ගෙව්වනම් හරි. එහෙනම් loan ගන්නත් පුළුවන්, credit card ගන්නත් පුළුවන්.

    අනික ලංකාවේ LKR වලින් බිස්නස් කරන අයටත් EPF /ETF ගෙවන්නේ නැනේ. අනික ලොකු පොලියක් හම්බුනත් ලොකු economy crisis එකකට පස්සේ වැඩක් නැනේ. අවුරුදු 5-6කට කලින් ලක්ෂ 50-60 EPF / ETF ගත්ත අයට අද වෙනකොට පොලියෙන් ලෙව කන්න විතරයි වෙන්නේ.

    ඉන්ටර්නෙට් මදි, පසුකම් මදි කතා නම් LKR වලින් හොයන අයටත් තියෙන එකක් නේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Stock market danawa wage neme ne bn. Make stable reliable income ekak ne anith eka salli walata risk ekak na.
    thopi wage patti harak.. yako thopi danne nadda thope salli un stock market eke invest karanawa..
    mahindala, dilith la okkoma posath wenne EPF wage rajaye eka eka fund walin un mulin gaththa stock buy karawala dump karanawa, market manipulate karanawa.. etc..
    mokada rajaye fund invest karana widiya decide karanne rajaya, ithin oya fund walin deshapaluwo saha un wate inna un thama posath wenne.. thopi nikan sali pudala 60 panala sochchamak athata gannawa sathutin.. :lol:

    The market value of the investments made by the EPF in companies listed on the Colombo Stock Exchange (CSE) is Rs. 109.69 Billion as of September 30, 2024 :lol:
     
    Last edited:
    • Haha
    Reactions: ttj

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    Gon katha kiyanna epa yako 😂. EPF ekai stock market ekai compare karanne kohomada uba? Stock market kiyannema risk ekak. Hamba karana salli okkoma risk karala invest karanawa nm uba amu gonek. Hambena padiyen 8% + company eken dena 12% ekathu karala hama masema 20% long term investment ekak wenawa kiyanne kochchara watinawada. Uba hithuwada minhadala. Dilith la oke profit kara kiyala anith un okkotamath puluwan kiyala 😂 korala balahan revena hati balaganna 😂
     
    Thopita kiyana de therun ganna molayak wath nane..
    Umbata stock market invest karanna or eka safe kiyala nemei kiwwe, umbala hari safe kiyala hithan inna EPF fund eka umbala high risk kiyana stock market eke billion ganan invest karanawa umbalage salli..
    Saralawa oya fund eka kiyana tharam super safe naha and ganna risk walata gewana return eka madi..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Thopita kiyana de therun ganna molayak wath nane..
    Umbata stock market invest karanna or eka safe kiyala nemei kiwwe, umbala hari safe kiyala hithan inna EPF fund eka umbala high risk kiyana stock market eke billion ganan invest karanawa umbalage salli..
    Saralawa oya fund eka kiyana tharam super safe naha and ganna risk walata gewana return eka madi..
    ඉතින් හුත්තෝ ඒක අපිට වැඩක් නෑ නේ. Stock මාර්කට් එකේ හරි අඟහරු ලෝකේ හරි invest කරාට. අපිට ගන්න ඕන දවසේ අපිට ලැබෙන්න ඕන ගාන හම්බෙනවා. ආණ්ඩුව ඒ සල්ලි අපිට දෙන්න බැඳිලා ඉන්නවා. උන්ට සල්ලි නැති උනොත් print කරලා හරි දෙනවා. Return එක මදි එක වෙනම කතාවක්. උබ කියහන්කො මට 0 risk එකක් අරන් yealry 13% පොලියක් ගන්න මට කරන්න පුළුවන් එක investment එකක්. අන්න එහෙම එකක් කියන්න පුළුවන් නම් මන් පිළිගන්නවා epf මගුල වැඩක් නෑ කියලා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Thopita kiyana de therun ganna molayak wath nane..
    Umbata stock market invest karanna or eka safe kiyala nemei kiwwe, umbala hari safe kiyala hithan inna EPF fund eka umbala high risk kiyana stock market eke billion ganan invest karanawa umbalage salli..
    Saralawa oya fund eka kiyana tharam super safe naha and ganna risk walata gewana return eka madi..
    ඔයිට හොදයි හරකෙක් අල්ලන් අවකලනය උගන්නපන්...

    ටැක්ස් ස්ට්‍රක්චර්ස් එක ගැන තේරුම් ගන්න බැරි උන්ට stock pump and dump ගැන කියලා දෙන්න යනවා... 😂😂😂
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    LOL
    481059509_10213433858197528_6787767059846304593_n.jpg
     
    • Like
    Reactions: LahiruRaz and ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    ඔයිට හොදයි හරකෙක් අල්ලන් අවකලනය උගන්නපන්...

    ටැක්ස් ස්ට්‍රක්චර්ස් එක ගැන තේරුම් ගන්න බැරි උන්ට stock pump and dump ගැන කියලා දෙන්න යනවා... 😂😂😂
    sirawata ban, mun wage nugath moalayak nathi un karanna deyak nathi unama anthimata freelance walata set wenawa.. :lol: mun nisa mulu freelance industry ekema thathwe iwarai ithin..
    mun wage un nisa thama banks unath freelance kiwwama dan kuli wada ganata dala thiyenne...
     
    • Like
    Reactions: Lahiru120 and ttj

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw with Fixed Exchange Rate
    therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඔයිට හොදයි හරකෙක් අල්ලන් අවකලනය උගන්නපන්...

    ටැක්ස් ස්ට්‍රක්චර්ස් එක ගැන තේරුම් ගන්න බැරි උන්ට stock pump and dump ගැන කියලා දෙන්න යනවා... 😂😂😂
    හුත්තෝ මට අවකලනෙත් පුළුවන් trading කරන්නත් පුළුවන්. හැබැයි EPF එක වැඩක් නැති එකක් කියලා පිළිගන්න කැමැති නෑ. ඒක මේ රටේ private employees ලට හම්බෙන එකම benefit එක. මාලිමා බයියෝ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ. Freelance උන්ට කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නෑ කියන එක පිළිගනින්. Tax ගෙවනවා නම් උනටත් පිළිගැනීමක් දෙන්න ඕන එච්චරයි කියන්නේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හුත්තෝ මට අවකලනෙත් පුළුවන් trading කරන්නත් පුළුවන්. හැබැයි EPF එක වැඩක් නැති එකක් කියලා පිළිගන්න කැමැති නෑ. ඒක මේ රටේ private employees ලට හම්බෙන එකම benefit එක. මාලිමා බයියෝ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ. Freelance උන්ට කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නෑ කියන එක පිළිගනින්. Tax ගෙවනවා නම් උනටත් පිළිගැනීමක් දෙන්න ඕන එච්චරයි කියන්නේ.
    හුත්තෝ උබ නිකන් අවකලනේ හොයා ගත්ත එකා වගේනේ...

    උබේ ඔය මහා ට්‍රේඩින්ග් මොලේට තේරෙන්නේ නැද්ද කැමති උනත් අකමැති උනත් අදායමෙන් කොටසක් අරන් වෙන එකෙක් අපි වෙනුවෙන් ඒක ආයෝජනය කරන එකේ අවුලක් තියනවා කියලා... ඒක optional නම් benefit එකක් කියන්න පුලුවන්... එතකොට පඩි ගන්න එකාට පුලුවන් EPF එකේ ඉන්න මැනේජ්මන්ට් එක බලලා, උන් සල්ලි invest කරන්නෙ කොහෙද, ඒ කොම්පනි වල ඇනුවල් රිපෝට් බලල තීරනය කරන්න EPF එකට දානවද වෙන තැනකට දානවද කියලා තීරනය කරන්න...

    Tax ගන්න ආදායමක් කියන්නේ පිලිගත් අදායම් මාර්ගයක්නෙ යකෝ... ඒක තේරෙන්නේ නැද්ද??? උබලගේ ඔය ප්‍රශ්න ගොඩකට උත්තර එනවා බදු ගෙවනවා නම්... උබට බද්ද ගහද්දි බැංකුවට ආව සල්ලි බලලා ඒවා පිලිගත් ආදායම් කියලා ගනන් අරගෙන, උබ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න යද්දි ඒ ආදායම් පිලිගන්න බෑ කියන්න බෑ නේ...

    නහයෙන් අඩ අඩා ඉන්න වෙලාවේ ගිහින් ටැක්ස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බවෙයන්... උන් කියලා දෙයි කොහොමද වැඩේ කරගන්නේ කියලා... කොහොමද ලීගල් විදිහට බද්ද අඩු කර ගන්නේ කියලා...

    අනිත් එක තමයි freelancing කවදාවත් employment කියලා එන්නේ නෑ... ඒක එන්නේ කේවල ව්‍යාපාරයක් කියලා... උබලා අඩුම ඒ වගේ ව්‍යාපාරයක් register කරගන්න විදිහක් බැලුවනම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනවා... හැබැයි ඒ වට EPF ගෙවන්න බෑ...

    උබට EPF join වෙන්න ක්‍රමයක් හදලා දුන්නොත් උබේ අදායමෙන් 8% (ඉතිරි 12% අත අරිමුකො) ගෙවලා උබ join වෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,044
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්ටර්නෙට් මදි, පසුකම් මදි කතා නම් LKR වලින් හොයන අයටත් තියෙන එකක් නේ.

    එහෙමද? හරිම පුදුමයි.

    ඩොලර් වලට අධිපති freelance දෙවිවරු කියන විදියට මං හිතුවෙ ඒක ඒගෙිල්ලන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. 😟

    හුත්තෝ උබ නිකන් අවකලනේ හොයා ගත්ත එකා වගේනේ...

    උබේ ඔය මහා ට්‍රේඩින්ග් මොලේට තේරෙන්නේ නැද්ද කැමති උනත් අකමැති උනත් අදායමෙන් කොටසක් අරන් වෙන එකෙක් අපි වෙනුවෙන් ඒක ආයෝජනය කරන එකේ අවුලක් තියනවා කියලා... ඒක optional නම් benefit එකක් කියන්න පුලුවන්... එතකොට පඩි ගන්න එකාට පුලුවන් EPF එකේ ඉන්න මැනේජ්මන්ට් එක බලලා, උන් සල්ලි invest කරන්නෙ කොහෙද, ඒ කොම්පනි වල ඇනුවල් රිපෝට් බලල තීරනය කරන්න EPF එකට දානවද වෙන තැනකට දානවද කියලා තීරනය කරන්න...

    Tax ගන්න ආදායමක් කියන්නේ පිලිගත් අදායම් මාර්ගයක්නෙ යකෝ... ඒක තේරෙන්නේ නැද්ද??? උබලගේ ඔය ප්‍රශ්න ගොඩකට උත්තර එනවා බදු ගෙවනවා නම්... උබට බද්ද ගහද්දි බැංකුවට ආව සල්ලි බලලා ඒවා පිලිගත් ආදායම් කියලා ගනන් අරගෙන, උබ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න යද්දි ඒ ආදායම් පිලිගන්න බෑ කියන්න බෑ නේ...

    නහයෙන් අඩ අඩා ඉන්න වෙලාවේ ගිහින් ටැක්ස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බවෙයන්... උන් කියලා දෙයි කොහොමද වැඩේ කරගන්නේ කියලා... කොහොමද ලීගල් විදිහට බද්ද අඩු කර ගන්නේ කියලා...

    අනිත් එක තමයි freelancing කවදාවත් employment කියලා එන්නේ නෑ... ඒක එන්නේ කේවල ව්‍යාපාරයක් කියලා... උබලා අඩුම ඒ වගේ ව්‍යාපාරයක් register කරගන්න විදිහක් බැලුවනම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනවා... හැබැයි ඒ වට EPF ගෙවන්න බෑ...

    උබට EPF join වෙන්න ක්‍රමයක් හදලා දුන්නොත් උබේ අදායමෙන් 8% (ඉතිරි 12% අත අරිමුකො) ගෙවලා උබ join වෙනවද?

    මෙතන වෙලා තියෙන්නෙ රටේ පුරවැසියො හැමෝම බදු ගෙවන්න බැඳිල ඉන්නව කියන සාමූහික වගකීම දුන්නෙ නැති එක. ඒකෙන් බයියො කොටසක් හිතන් ඉන්නව උන්ගෙන් බදු අයකරන එක වරදක් කියලා.

    කාලකණ්ණි මූසල පාණ්ඩු වල වැඩ තමයි.
    ------ Post added on Feb 27, 2025 at 5:15 PM
     
    Last edited: