ටියුෂන් උන්ගේ උපාධිය හොර උනත් උන් උගන්වන ඒවා තේරෙනව නම් ළමයි යනවා බං. මොකද A/L ළමයි කියන්නේ බබ්බු නෙවෙයිනේ. හොර උපාධි කාරයො නම් තව පාර්ලිමන්ට් එකෙත් කොච්චර ඇත්ද? ඉංජිනේරුවෝ කියලා කී දාහක් බොරුවට දාගන ඉන්නවද.
උපාධිය කියන්නේ පේපර් කොලිෆිකේෂන් එකක් විතරයි. අපේ රටේ උන් හිතන්නේ වෛද්‍ය උපාධියක් වගේ තියනවා නම් ඌට බැරි දෙයක් නෑ කියලා.