I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.
https://wso2.com/careers/#availableposition
I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.
ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා
වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)
දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
anik hama ratema tech ekka issarahata yanawa... mun kaluen adinawajob karannama ona nane uta startup ekak karanna puluwan.. kocchhara wada karanna puluwwnda... mu wage bath gila gila inna ewun kiyana ewa ahanna epa... asa ee karapn kawuru unatha
![]()
I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.
1. එහෙම ජොබ් දෙන්න field එක කම්පෙටිටිවු නැති කාලකවත් බෑ. කම්පෙටිටිවු නැති ෆීල්ඩ් එකක උනත් සේරම එවුන් Top skilled උනොත්, එතනිනුත් සෙට් එකකට විතරයි ජොබ් තියන්නෙ. ඔය ප්‍රශ්නෙට මෙහෙම ඇහුවොතින් කියපන් ඔය entry level job නැති එවුන් අතර ඕනම කැම්පස් එකක බැජ් එකක top 10-20 එවුන් ඉන්නවද කියලා. උන්ට අනිවා ජොබ් සෙට් වෙනවා1. සරල දෙයක් කියපන්කො. දැන් Entry level job හොයන උන් ඔක්කොම උඹල ඔය කියන (එකෙක්වත් හරියට තේරුමක් දන්නැති) "ස්කිල් එක" හදාගත්තොත් තව මාසයක් විතර යද්දි උන් ඔක්කොටම දෙන්න ජොබ් තියෙනවද?
2. කොහෙ හරි කම්පැනියක් තියෙනවන් කියපන් ස්කිල් එක නැති නිසා intern, associate උන්ව හොයා ගන්න බැරුව ඉන්න? කොහෙ හරි ලංකාවෙ එහෙම කම්පැනියක් තියෙනව ද?
ඔය ඕපන් වෙන එක පොසිෂන් එකට දහස් ගනන් applications එනව.
කොයි රටෙත් එහෙමයි. Reddit එකේ එහෙම බලපන්. නැත්තන් මෙහෙ ඉඳන් ගිය උන්ගෙන් අහල බලපන්.
ඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?Job one taram tiyenawa, right skilled ayata. dan inna un modayo wage IT/SE karanwa interview wala ana gannwa.
1. එහෙම ජොබ් දෙන්න field එක කම්පෙටිටිවු නැති කාලකවත් බෑ. කම්පෙටිටිවු නැති ෆීල්ඩ් එකක උනත් සේරම එවුන් Top skilled උනොත්, එතනිනුත් සෙට් එකකට විතරයි ජොබ් තියන්නෙ. ඔය ප්‍රශ්නෙට මෙහෙම ඇහුවොතින් කියපන් ඔය entry level job නැති එවුන් අතර ඕනම කැම්පස් එකක බැජ් එකක top 10-20 එවුන් ඉන්නවද කියලා. උන්ට අනිවා ජොබ් සෙට් වෙනවා
2.ඉන්නවා. මේ ආසන්නම කාලෙ මට Fintch අවුරුද්දක එක්ස්පීරියන්ස් තියන එවුන් දෙන්නෙක් ඕන උනා (iOS/Android) එකෙක්වත් හොයාගන්න නැහැ. අලුතෙන් දෙන්නෙක් අරගෙන ට්‍රේන් කරනවා. තව golang 1y හරි experience තියන එවුන් ඕන කරලා තියනවා, මේ වෙනකන් බලපු සේරම එවුන් language එක පොඩ්ඩක් බලලා සාම්පල් ප්‍රොජෙක්ට් එකක් කරලා අවුරුද්දක තියනවා කියලා තමයි එන්නෙ. Interview කරාම කරපු මගුලක් නෑ
1.ඉතින් බන් ඇයි ඒ මුල් සෙට් එකට විතරක් ජොබ් හම්බුනේ. අනික් එවුන්ට නැති උන්ට තියනදේ මොකද්දඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?
1. ඉතින් බන් බැච් එකක top 10-20 ට විතරක් ජොබ් හම්බෙන එකට තමයි ජොබ් නෑ කියන්නෙ. ඇයි උඹ හිතුවෙ කොහොම එකක් කියලද? Top 10-20 ට විතරක් ජොබ් හම්බෙන්න සල්ලි දීලා ඩිග්‍රි කරන්න ලොතරැයියක්ද බන් ඩිග්‍රි කියන්නෙ?
2. උඹට තේරෙනවද උඹ ඔය කියන කතාවම මගේ තර්කය තහවුරු කරනව කියල? උඹට අවුරුද්දක experience තියෙන fintech වැඩ කරපු උන් ඕනෙ. තනියෙන් ප්‍රොජෙක්ට් අටවපු ඒවත් උබට හරියන්නෙත් නෑ. එතකොට fintech වලටම කියල degree ඇත්තෙත් නෑ. එතකොට උඹ ඔය හොයන උන් කොහෙන්ද එන්න ඕනෙ? උන් එන්න ඕනෙ තවත් fintech ජොබ් එකක් කරපු තැනකින්. ඒ කියන්නෙ fintech වල වැඩ කරන්න කැමති උන් 10000 ක් ඉඳියත් fintech intern ගන්න/ගත්ත තැන් තියෙන්නෙ/තිබ්බෙ 10 නන් උඹට ඕනෙ උන් ගන්න වෙන්නෙ අර 10 අස්සෙන් විතරයි. ඒකෙ candidate ට කරන්න තියෙන පාට් එක මොකක්ද? උඹ ඔය බලන්නෙ experience මිසක් skill නෙමෙයි. Experience හදාගන්න නන් කවුරු හරි උන්ව හයර් කරල experience දෙන්න ඕනෙ.
------ Post added on Mar 29, 2025 at 10:49 PM
So2 nam degree balanawa.ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා
වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)
දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
solution engineer vala coding ekata vada ona communication, investigating limitations and loopholes. anith eka oka den aurudu 1k thisse thiyanava, thama fill karala na.solution engineer තියනවා
security engineer තියනවා (මේක පෝස්ට් එක බලපන් secuirity + coding දෙකම ඕන පොසිශන් එකක්)
මේ පෝස්ට් දෙකම less than 2Y exp අහන්නෙ + CS or CSE degree
අර CV බර ගානක් ආව කියන්නෙ මම හිතන්නෙ Mulesoft developer පොසිශන් එකක් තිබුනා ඒකට වෙන්න ඕන
1.ඉතින් බන් ඇයි ඒ මුල් සෙට් එකට විතරක් ජොබ් හම්බුනේ. අනික් එවුන්ට නැති උන්ට තියනදේ මොකද්ද
2.එතකොට ඔය කැම්පස් එකක අවුට් වෙන එකෙක්වත් නැත්තෙ ඇයි Fintech රිලේටඩ් ප්‍රොජෙක්ට් එකක් කරපු, golang project එකක් කරපු. ගොඩක් කැම්පස් වල එවුන් කරන්නෙ Hype එක තියන ප්‍රොජෙක්ට් මිසක් ඩිමාන්ඩ් එක තියන ඒව නෙමෙයි. Blockchain තියන කාලෙ සේරම එවුන් ඒවා, ඊට පස්සෙ සේරම එවුන් ML, දැන් සේරම ප්‍රොජෙක්ට් AI.
solution engineer vala coding ekata vada ona communication, investigating limitations and loopholes. anith eka oka den aurudu 1k thisse thiyanava, thama fill karala na.
oba aurudu 7k hitiya nam dannava athi wso2 thama VP funds valin run vune kiyala.
Choreo ekatath thama loku customer base ekak na na ban, thama Funds valin run venna, ohoma thiyeddi aluthin kattaiya ganne khoenda ban salli
1 .ඉතිං මම මුලින්ම කිවුවෙ ඒක තමයි එහෙම ස්කිල් එකක් හදා ගන්න බැරිනං කරන්නං වාලෙ IT කරන්න එපා වැඩක් නැහැ කියලා1. උන්ට තිබ්බ දේ extraordinary skill එකක්. ඒකනෙ උන් batch top වෙන්නෙත්. හැමෝටම batch top වෙන්න බෑ. හැමෝටම extraordinary වෙන්න බෑ. මොකක් හරි දෙයක් හම්බෙන්නෙ extraordinary උන්ට විතරනන් ඒක තමයි saturate වෙනව කියන්නෙ.
උඹල අවුරුදු 10-15 කට කලින් industry එකට එද්දි එහෙම කිසිම උවමනාවක් නෑ. කම්පැනි වලින් ගන්න උන් නැතුව හොය හොය ඉන්න කාලයක්. නිකන් හරි අත පත ගාලා තියෙනවනන් ගන්නව. එහෙම කාලෙක industry එකට ආපු සමහරු දැන් ඉන්න උන්ට extraordinary වෙන්න කියනව. ස්කිල් නැති හින්ද ජොබ් හම්බෙන් නැත්තෙ කියල පොඩි උන්ගෙ personality එකත් කඩල දානව.
2. ඒක හින්ද තමයි බන් උන්ට intern/fresh graduate කියන්නෙ. උන්ට campus වලින් push කරන, උන්ගෙ ඇස් මායිමේ පේන්න තියෙන, access තියෙන දේවල් කරන්නෙ. අහලවත් නැති ඒවට project කරන්න අරන් අඩුම සුපර්වයිසර්වත් ඒවා දන්නැතුව කාහෙන්ද උදවුවක්වත් ගන්නෙ? ඩිග්‍රි එකකින් දෙන්නෙ foundation එක. එතනින් උඹලට ඕනෙ හැමදේම උන් ඉගෙනගෙන එයි කියල බලාපොරොත්තු වෙන්නෙ ඇයි. ජොබ් හම්බෙනවනන් මිනිස්සු experince එක්ක දේවල් හදාගන්නව.
2 . අන්න ඒක තමයි ඩිග්‍රි එක කරන තැනේ වැදගත්කම තියෙන්නෙ. දැං ඔය ජොබ් නැති සෙට් එකේ % එක බැලුවොතින් කොහොම වෙයි කියලද හිතන්නෙ. Mora CSE, ENG, Col CS වගේ කරපු එවුන්ගෙන් පොඩි %කට තමයි ජොබ් නැත්තෙ. ඊට පස්සෙ IIT වගේ ගත්තත් ටිකක් ශේප්. තව පහලට යද්දි ඔය තියන බැච් වල 1000ක් විතර ඉන්න ප්‍රයිවෙට් ඒවයෙ කේස් එක ලොකුවටම තියනවා. ඉස්සර නං Supervisour හරි කැම්පස් එකේ වැරැද්ද කියලා කියන්න පුලුවන්. හැබැයි දැන් කොහෙද ඩිමාන්ඩ් එක තියෙන්නෙ කියලා හොයා ගන්න බැහැ කියන්නෙත් ඉතං Skill එකේ අඩුවක් තමයි.ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා
ow, not only intern, SE, SSE level naa ganna,ඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?
ඔය මනුස්සයත් skill හදාගන්න වීඩියෝ හදපු කෙනෙක් තමයි මෙච්චරකල්. මාත් අමුතුවෙන් බලල නෙමෙයි youtube, tiktok suggest වෙලා දැකපුව.
හැකියාව, differentiate කිරිල්ල කියන්නෙ සාපේක්ෂ දෙයක් බන්. සීයක් industry එකේ ඉද්දියි ලක්ෂ ගානක් ඉද්දියි ඕවයෙ තේරුම් හරි වෙනස්.
අනික differentiate කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක් IT degree එකක් කරල අවශ්‍ය මූලික skills ටික හම්බෙද්දිම differentiate වෙලා ඉවරයි. එතනින් එහාට තවත් පට්ට තරඟයක් කියන්නෙම industry එක saturate වෙලා වෙන දෙයක් මිසක් ඒක කරන උන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි.
මූත් වීඩියෝ එකේ කියන්නෙ ඒකයි intern level එකට skills හදාගෙන එන එකෙක්ව දැන් intern ගන්න බෑ associate level එකෙනුත් එහා අයව intern ගන්න වෙලා තියෙනව කියල. උඹට ඉතින් ආයෙත් ඒකත් skill skill ගගා මතුරන්න පුලුවන්.
මට වෙන එකම එක industry එකක් කියපන් ජොබ් එකට යන්න කලින් තමන් තනියෙන් projects කරල උස්සන් යන්න ඕනෙ? (Creativity බලන ඒවා ඇරෙන්න).
ඔහොම දේවල් කරන්න වෙලා තියෙන්නෙම saturate වෙලා නිසා. ඔක්කොම උන් ස්කිල් හදන් ආවත් දෙන්න ජොබ් නෑ.
මම මේ ත්‍රේඩ් එක දැම්මෙ ඕවා argue කරන්න නෙමෙයි. මම තාම දකිනව සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා. පවු උන්ට තව අවුරුදු 4 කින් කන්න වෙන frustration එක මතක් වෙද්දි.
ඔය ස්කිල් කතාව බයිලයක් කියලා මීට අවුරුදු කීපයකට කලින් කියද්දී සමහරු සෑහෙන්න වාද කරා. Paper qualifications වලින් initial placement දෙන්නෙ නැත්නම් එතන තියෙන්නේ candidate ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සහ graduated කෙනෙක්ට internship යන්න අවශ්‍යතාවයක් නැහැ. Intern කියන්නේ Job එකක් නෙමෙයි IT industry එක දැන් විකාරයක් වෙලා තියෙන්නෙ.