Skill thibath wadak na bung contacts nathnamජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා
වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)
දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
Contacts >>>>>> skills dan
IT wala Intern adenawa thiyana competition eka nam
Lokema recession ekakata USA yana line ekake thiyanne, thawa sahenna lay off IT sector ekee globally yawi, thama start karee naa



