අද labor department ගියා වැඩකට. Mazda එකක් නතර කරලා තිබ්බා ඒක ඇතුලෙ රතු පාට. මම හිතන්නෙ Mazda 3 එකක්. මාර rich look එකක් තියෙන්නෙ හැබැයි බන් toyota වාහන එක්ක බලනකොට. පිස්සු වගේ. මම හෙන වෙලා බලන් හිටියා කාක්කෙක් කකුල් දෙක මුලට රීලා ගියෙ නැත්නම් තව ඉන්නවා. තව පොඩ්ඩෙන් ඔලුවට රෙන්නෙ ඌ.
පිස්සු වගේ ඒකේ පාට මතක් වෙනකොට. මම රතු දැකලා තියේ. ඒක මාර රතක්
