Mazda වාහන

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    2019-mazda-3-sedan-back-view.png

    අද labor department ගියා වැඩකට. Mazda එකක් නතර කරලා තිබ්බා ඒක ඇතුලෙ රතු පාට. මම හිතන්නෙ Mazda 3 එකක්. මාර rich look එකක් තියෙන්නෙ හැබැයි බන් toyota වාහන එක්ක බලනකොට. පිස්සු වගේ. මම හෙන වෙලා බලන් හිටියා කාක්කෙක් කකුල් දෙක මුලට රීලා ගියෙ නැත්නම් තව ඉන්නවා. තව පොඩ්ඩෙන් ඔලුවට රෙන්නෙ ඌ.

    පිස්සු වගේ ඒකේ පාට මතක් වෙනකොට. මම රතු දැකලා තියේ. ඒක මාර රතක් ❤️🥹
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815

    toyota interior nam low quality dan :angry: :angry: yaris and raize nam meloo rahak naa hard plastic
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,198
    113
    Mazda 2010 න් පස්සෙ ආපු වාහන Toyota තරම් ම, සමහරවිට ඊට වඩා quality. Driving fun එකත් උපරිමයි. තව දෙයක් තමයි උන් CVT පාවිච්චි කරන්නෙ නෑ. මම මේ රටේ මුලින්ම ගත්ත වාහනෙත් Mazda 3 sedan එකක්. Second hand අරගෙන තව 100,000km දිව්වා regular service ඇරෙන්න කිසිම ලෙඩක් දුන්නේ නැති පට්ට reliable වාහනේ. ලංකාවේ Mazda market එක කෑවේ Car mart dealership එක කරන කාලේ හරියට parts availability නැතිව. ලංකාවේ සම(හරක්) කියනවා Skyactiv engine එක reliable නෑ, කැඩුනොත් හදන්න අමාරුයි කියල. පට්ටපල් බොරු. ඒ engines කිසිම ගින්නක් නැතුව over 300,000km දුවනවා. ඕනෑම වාහනයකට කරන්න ඕන regular service විතරයි අවශ්‍ය

    https://riyasewana.com/uploads/mazda-mazda-3-1019034687460.jpg
    this color?
    Madaz Soul Red. It's their proprietary paint
    ------ Post added on Apr 4, 2025 at 9:11 PM
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Mazda 2010 න් පස්සෙ ආපු වාහන Toyota තරම් ම, සමහරවිට ඊට වඩා quality. Driving fun එකත් උපරිමයි. තව දෙයක් තමයි උන් CVT පාවිච්චි කරන්නෙ නෑ. මම මේ රටේ මුලින්ම ගත්ත වාහනෙත් Mazda 3 sedan එකක්. Second hand අරගෙන තව 100,000km දිව්වා regular service ඇරෙන්න කිසිම ලෙඩක් දුන්නේ නැති පට්ට reliable වාහනේ. ලංකාවේ Mazda market එක කෑවේ Car mart dealership එක කරන කාලේ හරියට parts availability නැතිව. ලංකාවේ සම(හරක්) කියනවා Skyactiv engine එක reliable නෑ, කැඩුනොත් හදන්න අමාරුයි කියල. පට්ටපල් බොරු. ඒ engines කිසිම ගින්නක් නැතුව over 300,000km දුවනවා. ඕනෑම වාහනයකට කරන්න ඕන regular service විතරයි අවශ්‍ය

    Madaz Soul Red. It's their proprietary paint
    ------ Post added on Apr 4, 2025 at 9:11 PM
    Meka sira, parts issue ekak thama tiyenne. Nethnm supiri wahana, hard metal.

    Mage gawath M6 ekak thibba, blindspot case eka arenna okkoma supiri. Drive pleasure handling aye supiri.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ

    තාමත් carmart mazda කරනවා..colonnial moters ලත් ඉන්නවා නේද mazda වලට.. උන් හොඳයි ද?

    Meka sira, parts issue ekak thama tiyenne. Nethnm supiri wahana, hard metal.

    Mage gawath M6 ekak thibba, blindspot case eka arenna okkoma supiri. Drive pleasure handling aye supiri.
    Blind spot case එක මොකක්ද?
    ------ Post added on Apr 4, 2025 at 11:02 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,198
    113
    තාමත් carmart mazda කරනවා..colonnial moters ලත් ඉන්නවා නේද mazda වලට.. උන් හොඳයි ද?

    Blind spot case එක මොකක්ද?
    ------ Post added on Apr 4, 2025 at 11:02 PM
    Car Mart දැන් කරන්නේ Peugeot විතරයි නේද? Colonial ගැන නම් දන්නේ නෑ බං