සුපිරියටම කරන්න ඕන , සුපිරිම කෑමත් ඕන
බර 47 යි. මහත් වෙන්න ඕන ...
දැනට නම් කැලරි කියල උත්තක් නෑ . එදිනෙදා ලන්කාවේ හැමෝම කනවා වගේ කෑම තමයි කන්නේ තුන් වේලම . ඒ පකවල් කාලානම් මලාට මහත් වෙන්නේ නෑ..
කැලරි වැඩියෙන් සෙට් වෙන කෑම කන්න ඕන කියලා අහලා තියනවා
මගේ ටයිප් එක කොච්චර කෑවත් මහත් වෙන් නැති ජාතියෙ එකෙක්
ලන්කාවේ මීල් ප්ලෑන් එකක් කරන්න සාමාන්යයෙන් මාසෙකට කීයක් වගේ වියදම් වෙයිද ?
මේ සබ්ජෙක්ට් එක කරලා තියන අය , ජිම් සීන් එකෙ ඉන්න අය කමෙන්ට් කරන්න ... අනික් දන්නේ නැති අය බම්ප් කරන්න