🚨 Doctor Help Urgent 🚨

-333-

Well-known member
  • Aug 3, 2014
    10,219
    13,107
    113
    33
    ෆින්ලන්ඩ්
    Colombo වල ඉන්න හොද ent surgeon ඩොකාලා කවුද? දෙයක් කිව්වම තේරුම් ගන්න සහ දෙයක් හරියට බලලා පැහැදිලි කරලා දෙන කෙනෙක් තමා ඕනේ.

    ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට ගියා. කිසිම වැඩක් නැහැ. සල්ලියි වෙලාවයි දෙකම අපරාදේ.
    Innawa.. Innawa..

    Mata hambauna ekama ENT pora

    Shantha Perera

    habayi hodama RP Dayasena. Pora th ekka kathakaranna tiakak amarui. patta widiyata kenthi yanawa. baninawa kunu wenna.
    hebai patta wedda. Lankawe inna top ma ENT buwa.

    Nokiwu wa kiyanna epa RP Dayasena patta ma buwa hebayi sahenna searai
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    Shantha hodai kiyala mata thawa ekek kiwwa. Dial ekath waddekda

    saman jayasundara hodai. lady ridgeway eke doctor kenek.
    Ah msn balannam bro meyawath. Dan dethun denek gawata yanna wenawa wage. Thanks
    ------ Post added on Apr 28, 2025 at 2:53 PM
     
    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    හපෝ...මමත් ගියා ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට රටේ නැති බයිලා ගහල අන්තිමේදී දීල තියෙන්නේ වැරදි බෙහෙත් වගයක්
    ඩොක්ටර් ශාන්ත පෙරේරා ගාවට ගිහින් තමයි අන්තිමේදී වැඩේ ගොඩ දාගත්තේ
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    හපෝ...මමත් ගියා ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට රටේ නැති බයිලා ගහල අන්තිමේදී දීල තියෙන්නේ වැරදි බෙහෙත් වගයක්
    ඩොක්ටර් ශාන්ත පෙරේරා ගාවට ගිහින් තමයි අන්තිමේදී වැඩේ ගොඩ දාගත්තේ
    Ow pissu ganiyek