Machan Daraz order ekak damma..enna parakkui..anika kotuwen aduwata ganna puluwan wage..cancel karanna baha packed kiyanawa..mokada karanne hangila hitiyoth case da?un ikmanata ewala ban night podi shot ekak dala hitiye..courier marauekwath eyida
Packed kiyala thibba ekak mama eka serayak Daraz chat eken kiyala cancel karagena thiyenava. Seller ta kivvata wedak na, eyaata cancel karanna ba. Ship karanna kalin cancel kara ganna.
Free delivery nam keri වැඩක්.Refund වෙන්න කොච්චර වෙලාවක් යනවා ද?
මම ලක්ශ 2ක්ක ඔඩර් එකක් දැම්මා ඒ බුරූවා කියනවා ඔඩර් එක පෙන්නන්නෙ නෑ කියලා. කැන්සල් කරන්න දැම්මෙ එක හින්දාFree delivery nam keri වැඩක්.
Seller ge අතින් කයිට් වෙනවා.
උබලා order කරණකොට kalin hoyala බලලා කරපං business කරන එවුන් katta kaala keeyak හරි hoyaganne oya item ගෙන්න ගන්න දැන් අමාරුයි.
උබල ඉතින් cancel කොරලා refund ගන්න විතරයි හිතන්නේ
7 days athulatha mata hema refund ekakma wage avilla thiyenava.Refund වෙන්න කොච්චර වෙලාවක් යනවා ද?
7 days athulatha mata hema refund ekakma wage avilla thiyenava.
7 working days da?7 days athulatha mata hema refund ekakma wage avilla thiyenava.
Ochchara ganan wala nam mama orders daala naබලමුකො ලක්ශ 2ක් නෙ බන් වදින්න වෙයිද දන්නෙ නෑ ගන්න
Na. Just 7 days.7 working days da?
Ochchara ganan wala nam mama orders daala na
Na. Just 7 days.
------ Post added on Jul 13, 2025 at 8:00 PM