තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    V6 Engine ඒකයි ගන්න ආසා තාත්තට එන්ජින් එක V6 කිව්වම ඉහේ මලක් පිපුනා
    LOL :lol: ඔය වාහනෙ ලංකාවෙ මාකට් නැත්තෙ ඇයි කියලා උබට නොතේරෙන එකට අපිට කරන්න දෙකුත් නෑ බන්. අරන්ම පාඩම ඉගෙනගනින්. :yes:


    By the way, uba padina wahane mokakda?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    ඉස්සර අරන් දුන්න පැන්ඩා කට්ටක් හැමදාම කැඩෙනවා බඩුත් නෑ ඉන්දියන් ඒවගෙත් මහ ලොකු වෙනසක් නෑ බං:(
    පැන්ඩා කොහොමත් ලෙඩ.

    Alto, Viva Elitවගේ එකක් අරන් දීපන්
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,422
    8,564
    113
    V6 Engine ඒකයි ගන්න ආසා තාත්තට එන්ජින් එක V6 කිව්වම ඉහේ මලක් පිපුනා
    මෙහෙම දෙයක් තියෙනවනම් අරං දීපන් බන්.. ඒ මිනිස්සු හැමදාම ඉන්නේ නැනේ..ඉන්න ටිකේ අපිට පුළුවන් විදිහට සතුටු කරන්න ඕනිනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    පැන්ඩා කොහොමත් ලෙඩ.

    Alto, Viva Elitවගේ එකක් අරන් දීපන්
    Viva Elite එකත් දැන් පරන වැඩියි
    වයිපරේ ලඟ එකක් තියනවා, ඒකෙත් හිටපු ගමන් පොඩි පොඩි අවුල් එනවා දැන්. හද හදා තමයි දුවන්න ඕන
    හිටපුගමන් ටිකක් කරදර හොයාගන්න බැරි ලෙඩත් එනවා දැන්
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    LOL :lol: ඔය වාහනෙ ලංකාවෙ මාකට් නැත්තෙ ඇයි කියලා උබට නොතේරෙන එකට අපිට කරන්න දෙකුත් නෑ බන්. අරන්ම පාඩම ඉගෙනගනින්. :yes:


    By the way, uba padina wahane mokakda?
    Mazda 3
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    ලක්ෂ 30-35කට වගේ තාත්තටයි අම්මටයි නන්ගිටයි යන්න සාමාන්‍ය වාහනයක් ගන්න ඕන සිංහලු. Peugoat 406/407/607 ක් තමා හිතන් ඉන්න ඉන්දියන් කට්ටක් ගන්නවට වඩා
    Umbawa loku mahath kalata ohomada yako tattata salakanne? Nedakin umbala wage daruwo. Yako 406 hadanna puluwan un lankawe kiyen ki denada inne? Badu ganan parts adui. Umbe tattage sanda samaya garage walama gewanna hadala dennada hadanne?
     
    • Sad
    Reactions: Uchiha_Nimnora

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    මෙහෙම දෙයක් තියෙනවනම් අරං දීපන් බන්.. ඒ මිනිස්සු හැමදාම ඉන්නේ නැනේ..ඉන්න ටිකේ අපිට පුළුවන් විදිහට සතුටු කරන්න ඕනිනේ.
    ඔව් බං මමත් තමා ඒගොල්ලො එක්ක ජීවත් වෙන්නෙ එක ගෙදර මේන්ටේන් කරන එක මට බලාගන්න පුලුවන්නෙ
    ------ Post added on May 4, 2025 at 11:35 AM
     
    • Like
    Reactions: snm1990

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    අරන් දෙන්න හැකියාව ලැබේවා කියලා පතනවා මගේ සුන්දර සිහලයෝ 🙏
     
    • Love
    Reactions: Uchiha_Nimnora

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    Thanks for the suggestion! I agree the Alto is a great practical choice, but since I live near Colombo (Kalutara), finding parts and maintenance for a Peugeot shouldn’t be too difficult. Also, my parents prefer something more comfortable for long drives, and the Peugeot suits their needs better. I’ll keep the maintenance tips in mind though;)
    Aniwa. Peaugeot kiyanne honda comfortable vahanayak. Cilombo ekekta issue ekak na
     
    • Love
    Reactions: Uchiha_Nimnora

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    එක ගෙදරනං උබල ඉන්නෙ, උබ mazda 3 එකක්නං පදින්නෙ,
    මැස්ඩම 323 එකක් අරන් දෙන්නත් බෑනෙ, වෙන ලෙවල් එකක එකක් අරන් දෙන්න එපැයි. වැඩිමල් අය ඉන්නව peugeot එකක් පදිනව කිව්වම මාර ආස. ගමනක් ගිහින් මොකක්හරි ලෙඩක් ආවොත් මැස්ඩ එක තියෙනවනෙ කට්ටියව එක්කන් එන්න. ගැරජ් එකක් හොයාගෙන රෙපයාර් එකට ඕන කෑලි ගෙන්නගෙන හරි හොයාගෙන හරි හදාගන්නකන් මැස්ඩ එකෙන් අවශ්‍ය ගමන්යන්න බැරියැ. එක ගෙදරනෙ ඉන්නෙ. වෙන මඟුල් ගත්තට කමක් නෑ තෝ මැස්ඩ එකටනං වෙනස්කමක් කරන්න එපා.
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    පැන්ඩා එකයි ඇල්ටො එකයි කම්පෙයාර් කරන්න එපා බන්. ඇල්ටො හොදයි අර මගුලෙ ලෙඩ ඇහුවම. රෑ පාක් කරපු වාහානේ උදේ වෙද්දි බඩු පැකට්. ලෙඩ වාට්ටු. V6 ඔනි නන් ඉතින් කරන්න දෙයක් නෑ. නැත්තන් bluebird එකත් ශේප් නේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    406/407 gannwa nam manual ekak balanna leda aduyi.

    conversion karapu ewa thiyenwa manual idan auto walata ewa kela wenna sahena ida thiyenwa,

    patta wahane,
    dan wahene paranayi , puluwan nam Peugeot lover kenek balagaththa wahanayk ganna balanna.
    eyala danne genuine parts, wada danna bas kenekta kiyala hadanne etc

    607 nm danne na.
    v6 engine FWD math hari asawen hitiya
    owa dan hoyaganna thiyenwada ban :nerd:

    mn issara nam nithara ad baluwa. hamadama ekama eka wikunanna dala

    volvo s70 /s80 oya ganatama sapa . habayi ewa eta wada unreliable.

    negombo hadana thanak thiyenwa. Garage ekak

    thwa panchikwaththe badu gena than 2-3 k thiyenwa,

    Peugeot ma badu gena,

    ubata sepa wahana hoyanwa nam

    japan over 2 ltr engine thiyena hodata maintain karapu pappa model tikak baluwa nam mokada ?

    europe wahana hodayi specially oya kale apu ewa eth ewa hadanna hoda bass la one.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    7Kw8vc9.jpeg