Toyota Lanka

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,091
    71,551
    113
    VAT වදින්නෑ කියන එක ෂුවර්ද උඹට?
    මගේ දැනුම හැටියට (වැරදි වෙන්න පුලුවන්), import කලාම VAT එකක් වදිනවා CIF එකට, හැබැයි උඹ toyota වගේ ලොකු කම්පනි වලින් ගන්නකොට ආයි VAT වදිනවා sale price එක උඩට මොකද උන්ගෙ revenue හටියට උන් ලංකාවෙ VAT ගෙවන්න ඕනා.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
    තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
    ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
    තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
    ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
    ඔය safety sense feature එක ලංකාවේ සාමාන්‍ය පාරක යනකොට මල වාතයක් නේද, හිටි ගමන් break කරන කොට පිටිපස්සෙන් එන එකට කර ගන්න දෙයක් නැ, ඇවිත් පස්සේ වදින්න පුළුවන්. වෙන රටවල් වල accident අඩු කරන්න ඕක භාවිත උනාට ලංකාවේ accident වැඩි වෙන එක වෙන්නේ.
    Highway එකට නම් වටිනා feature එකක් හැබැයි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
    තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
    ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
    G specification monawada toyota ake ??
    okei z ekei wenasa mokakda??
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
    තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
    ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
    Cruise control වත් නෑ..
    Peddle shift තියනවා කිව්වා.. ඒක මොනවා කරන්නද cvt එකකට
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,579
    2,931
    113
    1746674895397.png
     
    • Like
    Reactions: hrm

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මගේ දැනුම හැටියට (වැරදි වෙන්න පුලුවන්), import කලාම VAT එකක් වදිනවා CIF එකට, හැබැයි උඹ toyota වගේ ලොකු කම්පනි වලින් ගන්නකොට ආයි VAT වදිනවා sale price එක උඩට මොකද උන්ගෙ revenue හටියට උන් ලංකාවෙ VAT ගෙවන්න ඕනා.
    ඉතින් ඒක තමා කොහොමත් වැට් වදිනවා.. personal ගෙනාවයි කියල වදින්නෙ නැත්තෙ නෑ.. agent ගෙ selling price එක වැඩි නිසා VAT amount එක වැඩී
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    Eliyen z grade ganing ban
    Erosha trading eke lokuma orders set eka thiyenne raize ekata
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    Safety sense witarada nette???interior same da???

    cruise ahema tinawane ..adaptive cruise control neda nette:)
    සේෆෙට්ය් සෙන්ස් නෑ.

    කෘස් කන්ට්‍රොල් නෑ..

    360 කැම් නෑ.

    6 එයා බෑග්ස්.

    2WD 1000cc Turbo.

    පැඩ්ල් ශිෆ්ට් තියෙනව.

    ඉන්ටිරිය බොඩි එන්ජින් සේම්.

    මෙන්න මෙක ෆුල් ස්පෙක් එක.

    ගාන 120යි. මොකෝ බොලා හිතන්නෙ.
     
    Attachments

    • RAIZE 1L.pdf
      49.3 KB · Views: 190
    Last edited: