පුලුවන්ද බම්? 🥴 [වීඩියෝවක්]

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මොකෙද්ද බන් මූ? මූ කියන විදිහට බැලුවම වැඩකරන තැන පිරිමි යාළුවො? ඉස්කෝලෙ යන කාලෙ හිටපු අදටත් ඉන්න පිරිමි යාළුවො? ගමේ, දහම් පාසලේ, නෑදෑයො වෙන තව කොච්චර පිරිමි යාළුවො ඉන්න පුළුවන්ද? මට පේන්නේ මූ හෙන ඇරියස් එකකින් ඉන්නෙ සමාජෙත් එක්ක
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo

    මේ තට්ට මාමියා කියන දේ ගැන අපේ සුන්දර කිරි මාමිලාට මක්කැයි හිතන්නේ ඈ...? 😏

    ඕක ඉතින් මූම කියන්න ඕනද...ගෑනියෙක්ට හරි කෙල්ලෙක්ට හරි හොදම යාලුවො කොල්ලො ඉන්නේ අනින්න බලන්....වෙන හුත්තකට නෙමෙයි ඓහම නෙමෙයි් නම් ඌ පිරිමියෙක් වෙන්න බෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක ඉතින් මූම කියන්න ඕනද...ගෑනියෙක්ට හරි කෙල්ලෙක්ට හරි හොදම යාලුවො කොල්ලො ඉන්නේ අනින්න බලන්....වෙන හුත්තකට නෙමෙයි ඓහම නෙමෙයි් නම් ඌ පිරිමියෙක් වෙන්න බෑ

    ethakota pirimiyekta hodama yaluwek widiyata ganiyek hitiyoth ?????????????
     
    • Love
    Reactions: MR.YOLO

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    sure ekata muge geni pita gihin athi muge waradak nisa, mu kiyana widiyata ehenam piriminta genu yaluwo innath baha ehenam, genith mu hithana widiyata hithanna puluwan.

    pirimin ge psychology wada karanne hama thissema wargaya bo karanna.
    ganiyek hoyan arinna. ehema na kiyala kiyai. e unata deep inside hama pirimiyama ehema thamayai.
    pirimiyek ganiyek ekka friend ship ekak thiynawa kiyanne eka friend ship ekak unata deep inside aruge hithe thiyanawa kawada hari lucky parak set wei kiyala.
    ekai ganui pirimi yaluwo wela inna ba kiyanne. oka u witharak kiyana ekak newe psychologist la pawa kiyana deyak.
    ganige hithe ehema deyak nathuwa yalu kamata hitiyata pirimi thamai prashne.
     
    ithin mage podi kale idala hitapu yaluwo ada wenakan katha karala innawa mata ehema deyak hithila naha asda wenakan, habai yaluwo wago nowana wena class wala ewunta hithila thiyenawa, karalath thiyenawa, ewa mage hodama yaluwo danawa, ewa eyala adala kara gaththe naha
     
    • Love
    Reactions: MR.YOLO

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ithin mage podi kale idala hitapu yaluwo ada wenakan katha karala innawa mata ehema deyak hithila naha asda wenakan, habai yaluwo wago nowana wena class wala ewunta hithila thiyenawa, karalath thiyenawa, ewa mage hodama yaluwo danawa, ewa eyala adala kara gaththe naha

    deep dewal share karaganna close friends la inna ba.
    nikan friends la nam hama ekatama inne
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874
    113
    මොකෙද්ද බන් මූ? මූ කියන විදිහට බැලුවම වැඩකරන තැන පිරිමි යාළුවො? ඉස්කෝලෙ යන කාලෙ හිටපු අදටත් ඉන්න පිරිමි යාළුවො? ගමේ, දහම් පාසලේ, නෑදෑයො වෙන තව කොච්චර පිරිමි යාළුවො ඉන්න පුළුවන්ද? මට පේන්නේ මූ හෙන ඇරියස් එකකින් ඉන්නෙ සමාජෙත් එක්ක
    man muge eka video ekak baluwa.. eke nm kiyanne deep conversations one na kiyala... mn hithanne eka aththa.. pirimi asuru kalata kamak na.. but deep conversation, family problem sharing one na thaththa sahodarayo arenna wena kisima pirimi kenek ekka..
     
    • Love
    Reactions: MR.YOLO

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    He said according to his book, hmm.

    Dick Wolf End GIF by Wolf Entertainment
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ video එකේ කියන සම්පුර්ණ කතාව ගත්තම සමස්ථයක් විදියට ඇත්ත. නමුත් ගෑණුන්ට පිරිමි යාලුවොත් පිරිමින්ට ගෑණු යාලුවොත් ඉන්න පුළුවන් කිසි අවුලක් නැතුව. ඒ යාළුකම රාගය, අවස්ථාවාදීකම, ආත්මාර්ථකාමී බව, මිශ්‍ර එකක් නොවෙන තාක් කල්. ඒවා එක්ක තියෙන යාළුකම කියන්නෙ අනිවාර්යෙන්ම වෙනත් අරමුණු ඇතිව තියෙන දෙයක්.

    කොල්ලෙක් කෙල්ලෙක්ව හොඳම යාලුවා කරගෙන ඉන්නවනම් ඒ කෙල්ලව කොහොම දැක්කත් රාගික හැඟීමක් නැතිව, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැතිව, ඒකි අද බැන්දත් තමන්ට කිසි ගාණක් නැතිව අවංකවම සතුටු වෙන්න පුළුවන් විදියට, කිසිම දේකදි ඒකි ඉස්සරහ බාල්දු නොවෙන විදියට තමන්ගේ personality එක තියන්න ඉන්න පුළුවන් නම් අන්න යාලුකම්.
     
    • Like
    • Love
    Reactions: mr.Z and MR.YOLO